ලංකාව ඉතිහාසගත කළ උතුරු රේල් පාරේ කෝච්චි දැන්වීමේ යටි අරුත
(2009 ඔක්තෝබර් 02 - W3Lanka) ලංකාව සැප්තැම්බර් 30දා රාත්‍රී 8.05ට ඉතිහාසගත වන බවට මතභේදයට තුඩු දුන් එස්.එම්.එස්. පණිවුඩයක් ජංගම දුරකථන සමාගම් හරහා යවමින් ප්‍රචාරය කරන ලද උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා මහජනයාගෙන් මුදල් සම්මාදම් කරන දැන්වීම සැඟවුණු අරුත් සහිත එකක් බව පෙනේ.
මෙම දැන්වීමේ තිබෙන දුම්රියේ සම්බන්ධකයක් ගැලවී දුම්රිය මැදිරි කීපයක් වෙන් වන අතර, දුම්රියෙන් බැස එන මගීහු පණ දාගෙන දුම්රිය තල්ලු කර ගැලවුණ මැදිරි යළි සම්බන්ධ කර ගනිති.
එහෙත්, දුම්රිය රියැදුරා සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී කරන පරිදි ගාඩ්වරයාගේ උදව් ඇතිව දුම්රිය පසුපසට ධාවනය කර අදාළ සම්බන්ධකය හෙවත් කප්ලිං එක නැවත සවි කර ගත්තා නම් මගීන්ට බොරුවට මහන්සි වන්නට සිදු වන්නේ නැත.
මෙයින් දීමට අදහස් කරන පණිවුඩය මහජනතාවට උතුරු දුම්රිය මාර්ගය හැදීමට මහජනයාගෙන් මුදල් සම්මාදම් කිරීමට සිදු වි තිබෙන්නේ රටේ එන්ජින් ඩ්‍රයිවර්ලා ඒ ගැන අවධානය නොකරන නිසා බවද?
රජය මේ මොහොතේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසා ගැනීමට සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය හා ජාතයන්තරව විශාල වශයෙන් ණය ලබා ගනිමින් සිටියි. එසේම කන බත් ඇටයක් ගානේ මහජනයාගෙන් අධික ලෙස බදු අය කරමින් සිටියි. නිදසුනක් ලෙස රු. 130ක් වන පෙට්‍රල් ලීටරයක වටිනාකමින් දෙකෙන් පංගුවකටත් වඩා බදු වේ.
මේ දැන්වීම ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුමගේ හා ඇමති සරත් අමුණුගමගේ දියණියට හා බෑණාට හිමි, රජයේ දැන්වීම් සඳහා නොනිල ප්‍රචාරක ඒජන්සිය වන ට්‍රයැඩ් සමාගමේ සංකල්පයකි.
(ඡායාරූපය: ගරා වැටුණු යාපනය දුම්රිය ස්ථානය)

හෙල්පින් හම්බන්තොට වගේ තවත් එකක්
ReplyDeleteමෙයා බොරු අදහස් ලියන කෙනෙක්.මේ post එක කියවන්න
ReplyDeletehttp://w3lanka.blogspot.com/2009/10/blog-post.html
Sampurna aththa.. Engine riyadura, rate inna deshpalakyo. :)
ReplyDeletehttp://www.youtube.com/watch?v=FSVotgDUxAM
ReplyDeletehema wedakama wereddak dakinna epa. wede weradi nam hari vidiya yojana karanna.
ReplyDeleteඅනේ ගොනෝ තොට තේරේන් නැද්ද මේක ඇඩ් එකක් බව.....උබ ඒ ඇඩ්එකේ බලපන් සමගිය කියන්නේ මොකක්ද?කියලා...
ReplyDeleteඋබ හිතනවා වගේ මට මෙහෙම හිතන්න බැරිද??
ලංකාවේ සුළු ජාතිය අපෙන් වෙන්වි යන මොහොතේදි මහ ජාතිය අමාරුදේ කරලා එවුන් එක්ක එක්වුනා නම් මේහෙම කට්ටක් කන්න වෙන් නැතිබව..
දැන්වත් ඩයිවර් කරනදේ බලන් ඉන්නැතුව කොච්චියේ යන අපිට කරන්න පුළුවන්දේ හිතපන් කාලකන්නියා..අනුන් කරනදේ බලා නොසිට....
ane ehenan rate salli gasaa kana,badu wancha karana,janatawage salliwalin tamange malla puroganna kaalakanninta ube sallit deepan.deshapalakayane lanu kana gon wahansela inna mehema rataka wena mona kiyala balaporottu wennada eka athakata.
ReplyDelete