කොමියුනිස්ට් පක්ෂයේ හතර ම දකුණෙන් දිනුම්


(2009 ඔක්තෝබර්  12 - W3Lanka) එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දකුණු පළාත් සභාවට කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් සිව්දෙනාම මනාපවලින් තේරී ඇති බව වාර්තා‍ වේ. 


එම අපේක්ෂකයෝ වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ බිංදු වීරසිංහ හා වීරසුමන් වීරසිංහ ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ.ජී. පියසිරි හා ඩී. දිනෙත්ති ද වෙති.

 මේ අතර සමසමාජ පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ බද්දේගම සමිත හිමි ද පළාත් සභාවට තේරී ඇත.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න