මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල


ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! 

කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. "බුදු පහස ලද බව කියන කැලනිය"
    ඇත්තටම බුදුන් කැලණියට ආවා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවද

    ReplyDelete
    Replies
    1. වටරැක විජිතගේ ඇටදෙක කුඩු කුඩු..

      මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

      මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

      මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

      Delete
    2. වටරැක විජිතට විතරක් නෙවෙයි කිසිම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට වෘෂණ වලින් පලක් නැත. නිකම් ටෙස්ටෙස්ටෝන් හදා කෙලෙස් වැඩි කරනවා පමණකි. මහණ වෙන අවස්ථාවේදීම ඕක කපා දැම්මා නම් කාටත් ලෙහෙසිය.

      Delete
    3. වටරැක විජිතගෙ ඇට දෙක කුඩු කුඩු
      ලස්සන රබන් පදයක්.ඊලඟ අවුරුද්දට ගෑනු ඕක කියල රබන් ගහයි.
      මේ අයට වෘෂන වලින් වැඩක් නෑ.නිකම් ටෙස්ටස්ටොරෝන් හද හද ඉන්නව
      `ඇනෝ ඔබ නිර්මානශීලී දක්ෂයෙක්

      Delete
    4. මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී සොයාගෙන තිබෙනවා. පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බවයි වාර්තා වන්නේ.

      එසේම ඒ හිමියන් මත් ගතියෙන් සිටින අතර,එමනිසා මෙතෙක් කට උත්තරයක් ලියා ගැනීමට පොලීසියට නොහැකි වි තිබෙනවා. කෙසේවෙතත් විජිත හිමියන්ගේ ජනනේන්ද්‍රියේ බ්ලේඩ් පහර කිහිපයක් ඇති අතර,එය සුන්නත් කර ඇති බවක් දිස්වන බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග කියා පාන්නේ.


      ලංකාදීප වාර්තාව මෙතනින් බලන්න

      Delete
    5. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
    6. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

      ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

      අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

      ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
      මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

      ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

      Delete
  2. ඒක උඹෙ අම්මගෙන් අහලා බලපන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි අපේ රටට වෙලා තියෙන හෙනේ.
      තර්කානුකූලව හිතන්න දන්නෙත් නෑ, කාටවත් හිතන්න දෙන්නෙත් නෑ.
      ඔහේ කවුරු හරි කියපු එකක් මත්තෙ ෆැන්ටාසියක් හදාගෙන ((ළිඳක් ඇතුලෙ) ජොලියේ ඉන්නවා

      Delete
    2. බුදුන් ලංකාවට වැඩි බවට කිසිදු සාක්ෂියක් නැහැ.

      ඒත්, බෞද්ධයන් එසේ විශ්වාස කිරීමේ ගැටලුවකුත් නැහැ.

      ආගමික සත්‍යයන් කියන්නේ ඇත්ත සත්‍යයන් නෙමෙයි.

      Delete
    3. ඔව් කිසිම ගැටලුවක් නෑ,
      ඒත් මම ඇහුවෙ පැහැදිලි සාක්ෂි තියේද කියල.
      අර මල්ලි කියනව ඒක අපෙ අම්මගෙන් අහල බලන්නලු.
      අපෙ අම්මත් කියන්නෙ ආව (නෙවෙයි වැඩියා) කියල තමයි.
      ඒත් මම පිලිගන්නෙ මට පිලිගන්න පුලුවන් සාක්ෂි තියේනම් පමණයි

      Delete
    4. @AnonymousJune 19, 2014 at 7:27 AM
      ඔබ පියා කියන තැනැත්තා ඔබගේ පියා බවට අපහට පිළිගැනීමට ද කිසිම පැහැදිලි සාක්ෂියක් නැත.
      ඔබ කියූ පමණින් අප එය පිලිනොගනිමු!
      ඔබගේ අම්මාගෙන් එය අසාද පැහැදිලිවම පලක් නැත.

      Delete
    5. අහිංසක දෙමව්පියන්ට අපහාස කරනමින් ඔබලාගෙ මෝඩකම නෙවෙයිද ප්‍රදර්ශනය කරන්නෙ.
      ප්‍රශ්නෙකදි පැහැදිලි උත්තරයක් දීගන්න නොහැකිවිට අම්මව මතක කරන එකද කල යුත්තෙ?

      Delete
    6. එතකොට දෙවෙනි ඇනෝගෙ පියා කවුද? එයාටත් ඒ ගැන සැකයක් නැතිවෙන්න බැහැනෙ, නේද මං අහන්නෙ?

      Delete
    7. බුදුහාමුදුරුවො කැළණියට ඉර්දියෙන් වැඩියා බං. හෙලිකොප්ටරේ වගේ ආවේ කැරකි කැරකි. අත් දෙක දෙපැත්තට දික් කරගෙන හිටියා. ඒක තමයි හෙලිකොප්ටරේ ෆෑන් එක විදිහට වැඩ කළේ. කැළණියෙ ඔය විහාරය තියෙන තැන තමයි ලෑන්ඩ් කළේ. හොඳ වෙලාවට එදා කාළගුණේ හොඳයි. නැත්නම් කැළණියේ ලෑන්ඩ් නොකර මීගමුව හරියේ තමයි ලෑන්ඩ් කරන්න ප්ලෑන් එක තිබිලා තියෙන්නේ. එහෙම උණා නම් මළ කෙළියයි. ඒ කාලෙ ඔය රේඩාර් හෙම නැති නිසා චූලෝදර රජ්ජුරුවො බිම ඉඳන් කෑගහල තමයි සන්නිවේදන කටයුතු හෙම කළේ. මෙච්cර සාක්ෂි තියාගෙනත් උඹලා කියනවා බුදුහාමුදුරුවො කැළණියට වැඩියෙ නැතිලු. මිථ්‍යා දෘෂ්ටිකයෝ!

      Delete
    8. /ඔබ පියා කියන තැනැත්තා ඔබගේ පියා බවට අපහට පිළිගැනීමට ද කිසිම පැහැදිලි සාක්ෂියක් නැත./

      එතකොට බුදු හාමුදුරුවන්ගේ පියා සුද්ධෝදන රජ්ජුරුවො කියල කියන්න සාක්ෂි තියෙනවද? වැරදිලාවත් කාළුදායී ඇමැතියා, කොණ්ඩඤ්ඤ බමුණා හෙම වෙන්න බැරිද?

      Delete
    9. //...වැරදිලාවත් කාළුදායී ඇමැතියා, කොණ්ඩඤ්ඤ බමුණා හෙම වෙන්න බැරිද?...//

      වැරදිලාවත් කාළුදායී නම් විය නොහැක. සිදුහත් කුමරුන් උපන් දිනයේම කාළුදායි උපන් බවයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේ :)

      Delete
    10. හසිත ආපු එක හොඳයි. බුදුහාමුදුරුවො ලංකාවට වැඩිය බවට කිසිම සාක්ෂියක් නෑ කියා වැඩියෙන්ම බැනුම් අහපු පුද්ගලයා මහාචාර්ය සෙනරත් පරණවිතානය. සමහරවිට ඔය උඩ ඉන්න ඇනෝලා වගේ පිරිස් ඒ කාලෙ පරණවිතාන මහත්තයගේ තාත්තා ගැනත් කතා කියන්න ඇති. ජම්මෙට වැඩිය ලොකුයිලුනෙ පුරුද්ද.

      Delete
    11. ආහ්... එහෙම කියල තියෙන්නෙ අර ඇනෝගෙ ඇත්තම තාත්තා...

      Delete
    12. ගස් වලින් ගෙඩි බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ශනය නිසා කියල කියනව.අපි ඇයි ඒක පිලිගන්නේ.අපිට බටහිර scienties ගැන තියන විශ්වාසයට නේද?ඒවගේනම තමෛ,බුදු හාමුදුරුවො ලන්ලාවට වැඩිය කියලත් අපි පිලිගන්නෙ බුද්ද භශිතය ගැන තියන විශ්වාසෙට.

      Delete
    13. එතකොට බෞද්ධයො කතරගම යන්නෙ ඇයි?

      Delete
    14. මං අහලා තියෙන විදියට මහාමායා දේවියට සිදුහත් කුමරු පිළිසිඳ ගෙන තියෙන්නේ ඇය නින්දේ සිටින විටයි.
      රතු පාට මලක් අගින් තිබුණු හොඬවැලක් දකුණු පැත්තෙන් බඩට ඇතුල් වුණා කියලයි බුද්ධාගම පොතේ තිබුනේ නම්.
      යහන් ගැබේ සුද්ධොදන රජු හිටියා කියා සඳහනක් තිබුණේ නෑ.

      Delete
    15. කකා හිතුවද අහවල් එක කරපු හැටියෙම බබා බඩට එනවා කියල.

      Delete
    16. @ කතන්දර කාරයා

      දරුවෙක් පිළිසිඳ ගන්න සැපිරෙන්න ඕනේ කරුණු 3 ක් ගැන බුද්ධ දේශනාවේ තියෙනවා.

      1. මව සෘතු ගැන්වී සිටීම
      2. මව සහ පියාගේ එකතුව
      3. ගන්ධබ්බයා පැමිණීම

      උඩින් ඇනෝ කිව්වා වගේ ලිංගික එකතුවීමක් වුණු ගමන්ම දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැනේ. සංසේචනය වෙලා ගර්භාෂයේ තැන්පත් වෙන්න එපායැ මට මතක විදිහට නම්

      ගන්ධබ්බයා පැමිණීමේ අවස්ථාවේදී තමා මහාමායා දේවිය සිහිනය දකින්නේ. මේ සිද්ධියට කලින් සුද්ධෝදන රජතුමා මහාමායා දේවියගේ යහන් ගැබ පැත්ත පළාතේවත් ආවේ නැහැ කියලා බුද්ධාගම පොතේ සඳහනක් තිබුණෙත් නැහැනේ

      Delete
  3. මාතර එවුන්ටත් ඉල්ලං කන්න ඕනෙ නම් මුංව පත් කරලා අරින එකයි තියෙන්නේ.

    ReplyDelete
  4. මට පේන්නෙ මූ ඉන්න තැනක් හොය හොය රට වටේ යනව කියල. මම හිතන්නෙ නැහැ මාත‍ර නවතියි කියල. දිගටම ඔහොම ඇවිද ඇවිද ඉදල මැරිල යයි.

    ReplyDelete
  5. නහයට උඩිං ගැලුවම අඟලක් ගියත් අඩියක් ගියත් මොකද! ආයෙ මාතරට අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නෑ නෙව! ජයසූරියලත් එක්ක කරට අත දාගෙන ඉන්න බැරිය

    ReplyDelete
    Replies
    1. ඇයි සැදැහැවත් හේමාල් මැති තුමා...

      Delete
  6. මට නම් එකක එක දෙයයි තේරෙන්නෙ.මේ රටේ මිනිස්සු නොම්මර එකේ මෝඩයො බව පාලකයො දන්නව.කතාවත් ඇත්ත තමයි.හැබැයි මොන මෝඩය වුනත් සදාකාලිකව නම් රවටන්න බෑ.

    ReplyDelete
  7. මෙතන තියෙන්නෙ දුරාව චන්ද සම්බන්ධ ප්‍රශ්නෙ නිසා කාටවත් දොස් කියන්නත් බෑ.ඒත් දුරාව කුලවාදය ඇවිස්සීම අතින් මංගලට තරඟයක් දෙන්න අමාරුයි.මංගල ලගෙත් තියෙන්නෙ ලිබරල්වාදයක්,පශ්චාත්නූතන වාදයක් ඔය මොකවත් නොවෙයි කුලවාදෙ.හුඟක් මාක්ස්වාදීන්ටත් තිබුනෙ ඔය ලෙඩේනෙ

    ReplyDelete
  8. මේ රටේ ජනතාව දේශපාලන වශයෙන් සවිඥානක නැත.ඔවුන් හීනමානයෙන් පසුවේ.මෙම හීනමානය නිසා ඔවුන්ට ගැලවුම්කරුවන් අවශ්‍ය වේ.ගැලවීමට හිලව්ව ලෙස ගැලවුම්කරුවාට ඕන බලු වැඩක් කරන්නට අවසරය ලැබේ.චන්ඩියාගේ විහිලු වලට සිනාසීම හා ලනු කෑම හැර කිසිම දෙයක් නැත.
    ඕන බලු වැඩක් කර මස් මාලු කන්නෙ නැතැයි කීවොත් මුන්ට ඇති.මස් මාලු නොකන නියෝජ්‍ය ඇමතිවරයෙක් ගැන පසුගියදා අසන්නට ලැබුනි.ජර්මනියේත් මස් මාලු නොකන කෙනෙක් සිට ඇත.ඒ හිට්ලර්ය.මස් මාලු නොකන කෙනෙකුට ඉන්නෙ ඒ නියෝජ්‍ය ඇමතියා පමනක් නොවේ.
    ආන්ඩු වෙනසකින් මේ කිසි දෙයක් සිදු නොවේ.දැන් ඉන්න හොරු සෙට් එක බොරු වරතයෙක් කියාපාමින් රනිල්ගේ දෑත් සවිමත් කරනු ඇත.
    එනිසා අවශ්‍ය ජනතාව සවිඥානක කිරීමයි.
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන පිරිසක් අවශ්‍යය.

    ReplyDelete
    Replies
    1. වෙල් සෙඩ්

      Delete
    2. ඒ කියන්නේ අර වෙලේ සුදාගේ සෙඩ් එකද මචෝ

      Delete
  9. මම නම් කියන්නෙ ඔය හැම ආගමක්ම එකයි.යුදෙව්,ක්‍රිස්තියානි,ඉස්ලාම් ආගම්වල කියන්නෙ එක් දෙවියෙක් ලෝකෙ මවා පාලනය කරනව කියායි.හින්දු ,බෞද්ධ ආගම්වල සියල්ල අවබෝධකර ගත් දෙවියෙක් ගැන කියනව.හින්දු ආගමේ සියල්ල මැවීමක් ගැණත් කියනව.මිනිසාට සියල්ල ගැන ඇතිවූ කුතුහලය නිසා සියල්ල දන්නා හෝ මැවූ පුද්ගලයෙක් ගැන ඇතිවුන සාංකාව තමයි ආගම් කියන්නෙ.ඒ වගෙම ආගම් කියන්නෙ යටි හිතට කරන ආමන්ත්‍රණ.
    උදාහරනයකට මෙහෙම හිතමු.සියල්ල මවා පාලනය කරන්නෙ මාතලන් කියා මතයක් ඇතිවුනොත් සියලුදෙනා මාතලන් ගැන විශ්වාසයක් ඇති කර ගන්නව.මාතලන් වැඩියෙ පේන්න ඉන්නෙත් නෑ.තමන්ගෙ මතය බොහොම රහසිගතව කියල දානව.විශේෂ දේශනයකට එහෙම එනව.ඒ දේශනයෙදි දිව්‍යමය පනිවුඩ එහෙම දෙනව.මාතලන්ට විරුද්ධකාරයො නැතිවම නොවෙයි.රජවරුන්ගෙ හිත පහදවගෙන ලස්සනට පිටියෙ සෙල්ලම දාල නෝන්ඩි නොවී මැරුනොත් ඊට පස්සෙ උපදින අයට මාතලන් කියන්නෙ අරුම පුදුම කෙනෙක්.
    මාතලන්ගෙ පයට පෑගුන වස්තු පවා ඒ අයට ශුද්ධ දේවල්.මාතලන් වෙනුවෙන් වෙනම ආගමික සංස්ථාවක් හැදෙනව.ඒකෙ මහානායකල ඉන්නව.ඒ අය පාලකයන්ට ආශීර්වාද කරනව.වැඩ කෝටියයි.
    හබැයි මාතලන් කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් කියල දන්නෙ එයා ලගින්ම හිටපු කීප දෙනා විතරයි.ඒ අයත් අපෝස්තුලු වරු,සාන්තුවරු,රහතන් වහන්සෙක වෙන නිසා ඒ අයගෙනුත් විරෝධයක් නෑ.ඔන්න සෙල්ලම
    ගෞතම මහත්තයත් ජේසුස් මහත්තයත් මොහමඩ් මහත්තයත් හොඳ මහත්තුරු තමයි.ඒ අයට ඕන සබාවක පුටුව දෙන්න පුලුවන් අය.අවුරුදු උත්සවයක කොට්ට පොරේකට ආරාධනා කරන්නත් පුලුවන් පොරවල් තුන් දෙනෙක්.
    බ්ලොග් සැනකෙලියට අර මහත්තුරු තුන්දෙනා ආවනම් අපට එකට ඉදල පොටෝ ගන්නත් තිබුන.
    ආගම් ඔක්කොම බොරු බන්.ඔය හැම එක්කෙනාම අපි උඹල වගෙ සාමාන්‍ය මිනිස්සු.ඇයි අද ආගම් බිහි නොවන්නෙ කියල හිතපල්ල.

    ReplyDelete
    Replies
    1. මේ වගේ පිස්සු අදහස් වලින් සනාථ වෙන්නේ චතුරාර්ය සත්‍යයයි. හැකිනම් කරුණු සහිතව ඔප්පු කරනු චතුරාර්ය සත්‍යය බොරුයි කියා.

      Delete
    2. තන්හාව නිසා දුක ඇතිවෙනවය ඒ තන්හාව නැති කරාම දුක නැතිවෙනවය කියන එක මහ ලොකු එකක්ද බන්.අරි අටගි මගේ අන්තිමට යහපත් සමාධියෙන් කෙළවරයි.තන්හාව නැති කරල සමාධියට ආවම දුක නෑලු.අනේ බන් තන්හාව නැතිව මේ ලෝකෙ ඉන්න පුලුවන්ද
      එහෙම අය හිටියද බන්

      Delete
    3. නිවන කියලා දෙයක් නෑ බං. නිවන කියන්නෙත් එක්තරා විදියක God delusion එකක්.

      Delete
    4. චතුරාර්ය සත්‍යයට "සත්‍යය" කියලා කියන එක වැරදියි. ඒකට සත්‍යය කියන්නේ නැතිව "උපකල්පිතය" කියලා කියන එක වඩා යෝග්‍යයි. මොකද ඒක දුක සම්බන්ධයෙන් බුද්ධාගම විසින් ඉදිරිපත් කෙරෙන විවරණයක් විතරක් නිසා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. චතුරාර්ය සත්‍යයට කියන්නේ open source සංකල්පයක්.

      ඒ ඒ දුකට ඒ ඒ නිවන් මග.

      Delete
    7. බ්ලොග් දෙය්යො නිවන් දකින්න ඕනේ, මට මේව කියවන්න අවස්තාව සලසා දුන්නට.
      :)
      මන් හිතුවෙ මේව මට හිතෙන්නේ මගේ තියන 'පින් මඳ' බවට කියලා.
      :P

      "All Religions were invented by the Devil to conceal God from Mankind"

      Delete
  10. අර මහින්ද විජේසේකර නේද පිය,පුතු දෙපළ එක්ක ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. උන්නැහේට ඔහොම සිටගෙන සිටීමේ පින මේ ආත්මයේදි නං ලැබෙන්නේ නෑ. ඔය ඉන්නෙ 'මට හිතෙන' විදියට පලා බබෙක් වෙන්න ඕන. ඔය මූන මම දැක්ක පහුගිය කාලෙ පෝස්ටර වල. මහින්දගෙ මූනත්තහඩුවට සමානයි ටිකක්.

      Delete
    2. මේ ආත්මයේදී කල පව් ටික ගෙවාගන්න පුළුවන් උනොත් ආයෙ නැගිටියි.... එතකල් හාන්සි තමා...

      Delete
    3. මනේජ් ඒ ඉන්නෙ ලොක්කගෙ ඥාති සහෝදර පළාත් සභා මන්ත්‍රි ගුණරත්න උන්නැහෙ.

      Delete
  11. පැරා, දැන් තියෙන්නේ බුද්ධාගම නෙමෙයි..... ඒක "යුද්ධාගම" බවට හැරිලා.

    ReplyDelete
  12. Mulinma kiyanna ona Bodubalu senawa(ekathamai niyama wachanaya)Samaga magee kisima ekanga thawayak nethbawath.meeka hemoma weradi widiyata wtahaganna padana hethuwa.mekataBBS sambanda weema nisama onamakenek ehema hithanaeka saadharani.eeka nisadakoheda mama piliganna medihath blograchkayan keepa denekma mee prashnayath BBS lage thawa kriyawak witharai kiyalahithanne.OYA siddiyata sambanda pansalee kathawa denma liyala theerumak nee.eeakata dheerga Back ground ekak thiyenawa.Pansala ainkaraganna.hadana.DENN eda siddiya Aluthgama nagarayee resweemak thibbe posondinaye siduwuna awasanawantha sduweema nisai(Eaka BBS lata Andanna hitiekata ehata molgahen ennawage una)Aluthgama resweemedi kisima getumak wunenee.(NANA THARA kulappukarata)inpasse eda gutikaapa hamuduruwannwa pansalata geniyana (wadammana?)perahera yaddee Aluthgama Indala km1 1/2 mathugama paare Dharganagaraya aarambhayee thiyena maha palliya (pera kiyala thibunu wimathiyennbala siti piris hitithena) langadee Palliye hitapu Rasthiyadu kara chandi piris(hariyatama BBS wala ewun wage)mulinma galwalin paharadeela kolahalaya patanaran thibune.in passe getuma welawe hamuduru namak udinnma palliya ethulada wdammawala pahara deela thiyenne.methan wedee kiyanne mulinma gala gahapu ekawa gamee sinhala minissu hondinma danna esuru karana pawlaka ekekweema.eea kalakanni piris karapu wede depeppema muladharma wadeen waasi gaththa, thamath gannawa Meeka Jathynthrawa kelalak wennaethi(hariyata ganikawage pathiwatha wage)Namuth rata ethuledee marata maru denn minissu meegenama soyana balanawa misa wenakisideyak nethinisa.serinsere cricket hari mewage maralayak hari marata kadawetenawa.(me lipiya diga ethi eyata samawenna mokada mama lekakayeku nowei karunu saransa karannadenuma ne.Anthimata para oya wedidura nethinisa hemihita me dhargatown gena podi gaweshanayak karala balanna hekinam ithawatinawa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා