විජිත ඇතුලේ - ඥානෙ එළියේ

පොලිසිය වහා ක්‍රියාත්මක වී වටරැක විජිතට පහර දීම පිළිබඳ අල ගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් සොයා ගත්තේ ය. මේ වන විට වටරැක විජිත අත්අඩංගුවේ ය. 

චෝදනාව මහ ලොකු එකක් නො වේ. බොරු පැමිණිල්ලක් දැම්මා ය කියා ය. 

ඥානසාරට තිබෙන චෝදනා බරපතල ය. එහෙත් ඥානසාර එළියේ ය. ඔහු ඊයේ සිය බලය පෙන්වීම පිණිස මහනුවරදී මොකක්දෝ තොවිලයක් ද නැටුවේ ය. ඒ ආණ්ඩුව බිය වද්දන්නට ය. තමන් අත්අඩංගුවට ගත්තොත් දිවි දෙන්නට සූදානම් පිරිසක් ඉන්නවා ය කියා පෙන්නන්නට ය. අත් අඩංගුවට ගත්තා නම් ඒ හරිය බලා ගන්නට පුළුවන. 

එහෙත්, ආණ්ඩුව ඥානසාර අත්අඩංගුවට ගන්නේ නැත. ඥානසාර ලිහා දැමුවේ තමන් බව ආණ්ඩුව දන්නා නිසා ය. තාම ඥානසාර ආණ්ඩුව හපා කන්නේ නැත. උදාහරණයක් ලෙස ජාතියේ බේබි මහනුවර පවත්වන්නට යන මහ නායක හිමිවරුන්ගේ විරෝධයට පවා හේතු වූ කාර් රේස් ගැන ඥානසාර ඊයේ වචනයක්වත් කතා කළේ නැත. 

මේ අතර වටරැක විජිතව ජුලි 02දා වන‍ තෙක් රිමාන්ඩ් කර තිබේ. මේ රිමාන්ඩ් කිරීම කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය ඇප දීම සම්බන්ධයෙන් විරෝධයක් නැති බව කියද්දී ය. 

"හැබැයි එකක් කියන්න ඕන, අලුත්ගම කඩ ගිනිතියලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා, විනාසකරපු ඥානසාර අද එළියේ..සාමය සංහිඳියාව ගැන කතා කරපු මම තව ටිකකින් ඇතුලේ.." රිමාන්ඩ් කිරීමට මොහොතකට පෙර වටරැක විජිත කියා තිබේ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ ගොඩක් කාලකන්නි වැඩ පිටිපස්සෙ ඉන්නෙ,මහින්දයයි, ගෝථයි.නානසාරයත් එක්ක මුන් තුන් දෙනාට තමුන් කරන දේවල වගකීම ගන්න තරම්වත් කොන්දක් නැහැ.ඒ අතින් බලද්දි ප්‍රභාකරන් වීරයෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඥානෙත් වීරයෙක්, ඌ අඩුම කාගෙ මොන ජඩ වැඩක් කළත් ඒක කරන්නෙ හැංගිලා නෙවෙයිනේ.

      Delete
    2. ළමා ළපටි ඉස්සරහට දාලා අනිතිම වෙනකල් හැංගිල හිටපු මිනි මරුවා වීරයෙක්? ඌ කවද්ද තමන් කරපුවා ගේ වගකීම ගත්තේ?
      (පිරබාහිරන් ගැන මේ අහන්නේ)

      Delete
    3. harima sehelluwen neda me X NGO writer Vatareka gena katha karanne??? wedak ne mahaththayo meda paara Vatareka manada kale kiyala api hodata dekka !

      Delete
    4. අජිත් අයියේ, ඔයාට හරිම ලස්සන අදහස් ටිකක් තියෙන්නේ අයියේ. ඒ අදහස් ඔයාට කොහෙන් ගලාගෙන එනවද කියලා මට නං හිතාගන්නවත් බැහැ අයියේ. අනික ඒවා ලස්සනට ඔපමට්ටම් කරලා සටහන් කරලා තියෙන විදිය. දෙයියනේ...මට නං හිතෙන්නේ ඔ‍බට ඒ හරිම ලස්සන අදහස් තියෙන්නේ ඔබ කරනා උසස් රැකියාව,පවුල් පසුබිම නිසා වෙන්න ඇති කියලා.
      ඉතින් අජිත් අයියේ කොහොමද ඔයාගේ පෞද්ගලික වැඩ කටයුතු? ඔබ වැනි ආදර්ශමත් අයෙකු මතුගම පළාතේවත් නැතිව ඇතියි කියලයි මට හිතෙන්නේ. මම එහෙම කියන්නේ ඔබව මුරුංගා ඇත්තේ තියන්න නං නෙමෙයි අජිත් අයියේ හොදද.

      Delete
    5. මා දන්න තරමින් ප්‍රභාකරන් තමන් කරපු ඝාතන වල වගකීම භාරගත්තා. උදාහරණයක් හැටියට මහබැංකු ප්‍රහාරය. හැබැයි රාජපක්ෂ පවුලේ ඇත්තන්ට නම් තමන් කරපු ඝාතන පිළි ගන්න තරම් අවංක භාවයක් තිබුණේ නැහැ.

      Delete
  2. අනේ අනේ පැරෝ, උඹෙත් මොළේ තරම. බේබිගෙ කාර් රේස් බුද්ධාගමට හානියක් වෙන්නෙ කොහොමද? අපේ ඥානසාර උන්නාන්සේ කතාකරන්නෙ බුද්ධාගමට හානි වෙන දේවල් ගැන විතරයි, අර තම්බියො හෙල්මට් නැතුව යන, නෝ ලිමිට් එකේ වඳ බෙහෙත් දෙන සීන් වගේ.

    ReplyDelete
  3. මෙතැන ලොකුම විහිළුව තාම කාටවත් තේරුණේ නැහැ. නානසාර පාලක දේශපාලන පක්ෂයේ සාමාජිකයෙක්වත් නෙවෙයි. ඒකා හෙළ උරුමයෙනුත් පන්නපු එකෙක්. වටරැක විජිත අනෙක් අතට පාලක දේශපාලන පක්ෂයේ සාමාජිකයෙක්. එතකොට ඇයි අපේ පාලකයින් තමන්ගේ එකා වෙනුවට පැත්තක ඉන්න එකකුගේ පැත්ත ගන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න.

    ReplyDelete
    Replies
    1. පිටට පේන පක්ෂෙ නෙවි ඇතුලෙන් තියෙන්නෙ, ඒකෙ අනිත් පැත්ත. ආන්ඩුවේ ඉන්න මහින්දවත් ඔය කියන පක්ෂෙ නෙවි ඒකයි ඇත්ත කතාව.

      Delete
  4. අයියෝ මගේ ඔලුව අවුල්????!"££$$%^(&(^^£%^YOI_*(^$"£!%£*^_)

    1. පක්‍ෂයක් නැති ඥානසාර බෞද්ධයන් වෙනුවෙන් සටන් කරන්නා, එහි මූලධර්මය වනසන්නා, ආන්ඩුව බිය වද්දන්නා හා ඒ ආන්ඩුවේම සහාය ලබන්නා.

    2. වටරැක විජිත පාලන පක්‍ෂය නියෝජනය කරන්නා, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නා, ගුටි බැට කන්නා හා රජයේ කෙනෙහෙළියට​ ලක්වන්නා.

    3. රජය​ ලෝකයේ කොන් වන්නා, අන්තවාදයට උඩ ගෙඩි දෙන්නා, ජනතාව ගොනාට ගන්නා හා නීතිය බල්ලට යන්නා

    4. පිස්සු කෙලින්නා මොවුන් අතර හිර වන්නා අපි උතුර දකුන නොතේරෙන්නා, ඉඳි ආප්පයක හිරවුනු පිස්සන් වන්නා

    ReplyDelete
    Replies
    1. මචෝ, උඹ විතරක් නෙමෙයි, දැන්නම් මට හිතෙන්නෙ අපි ඔක්කොමලාගේම නම් "උන්මන්තකයෝ" කියලයි.

      Delete
  5. ඉතිං මොකෝ? රිමාන්ඩ් එකෙන් නිදහස් වෙලා එනකොට වීරයෙකුට දෙන පිළිගැනීමක් ලැබෙයි මෙයාට.

    ReplyDelete
  6. ගෝටා ඇතුලේ අzවර් එළියේ.........

    ReplyDelete
  7. අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්නොවන්න. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප්රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙයි.

    අද කාලයේ සංවිධානගත බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය උසිගන්වන්නන්ට එවැනි ඉතිහාසයක් හොඳින් ගැළපෙයි. වාර්තාගතව ඇති ඒ අතීත බියකරු තොරතුරු, කීර්තිමත් සංග‍්‍රාම වෘත්තාන්ත සේ, වර්තමානයේ තමන්ගේ සැහැසි භාවය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔවුන්ට හුවාදැක්විය හැකිය.

    ඒ ඉතිහාස කතා බොහෝ විට කේන්ද්‍රගතව ඇත්තේ, බෞද්ධ කඳවුරු දෙකක් අතරයි. මේ කඳවුරු දෙක බිහිසුණු අන්දමින් ඇන කොටා ගත්හ. මරා ගත්හ. එසේ ම්ලේච්ඡු ආකාරයෙන් ඔවුන් කටයුතු කෙළේ, වඩාත් වලංගු වන්නේ කාගේ ධර්මය දැ යි ඔප්පු කිරීමට ය. කාහේ පිරිවර වඩාත් ශක්තිමත් දැ යි පෙන්වීමට ය. තවත් අවස්ථාවල, විස්තරාත්මකව වාර්තා වී ඇති පරිදි, ආරක්ෂාව සඳහා හෝ දිග් විජය සඳහා හෝ පළිගැනීම සඳහා දියත් කෙරුණු යුද්ධ සුජාත කිරීමට සාසනික නායකයෝ බෞද්ධ සංකල්ප යොදා ගත්හ. ශ‍්‍රී ලංකාවේ මහාවංශය ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ බෞද්ධ දුටුගැමුණුගේ යුද්ධ විස්තර කරන්නේ, විදේශ ආක‍්‍රමණිකයන් පළවා හැරීම සඳහා ගෙන ගිය ශුද්ධ යුද්ධයක් වශයෙනි.

    ඊට බොහෝ කලකට පසු 19 වැනි සියවසේ ජපානයේ සෙන් බුද්ධාගම, රාජ්‍ය යාන්ත‍්‍රණයක් බවට පත්විය. සෙන් ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය සෙස්සන්ට දැක බලා ගැනීම සඳහා ඔවුන් යුද්ධ කෙළේ ධර්මයෙන් ලද පේ‍්‍රරණයෙනි. එම ආකල්පය යටතේ, නිවනට පත් නොවන්නන් නැවත ඉපදෙන අතරේ, නැවත ඉපදෙන අය ඔවුන්ගේ කර්මය හොඳ නම් බෞද්ධයන් වන අතරේ, ඇවැත් චිත්තය හරහා නිර්වාණයට සැපත් කරවන මාර්ග අතලොස්සක් ද තිබුණි.

    - රාහුල් ගොස්වාමි

    ReplyDelete
    Replies
    1. Ten Obvious Reasons Why Islam is the Religion of mass murderers

      #1 18,000 deadly terror attacks committed explicitly in the name of Islam in just the last ten years. (Other religions combined for perhaps a dozen or so).


      #2 Muhammad, the prophet of Islam, had people killed for insulting him or for criticizing his religion. This included women. Muslims are told to emulate the example of Muhammad.


      #3
      Muhammad said in many places that he has been "ordered by Allah to fight men until they testify that there is no god but Allah and that Muhammad is his messenger." In the last nine years of his life, he ordered no less than 65 military campaigns to do exactly that.

      Muhammad inspired his men to war with the basest of motives, using captured loot, sex and a gluttonous paradise as incentives. He beheaded captives, enslaved children and raped women captured in battle. Again, Muslims are told to emulate the example of Muhammad.

      #4
      After Muhammad died, the people who lived with him and knew his religion best immediately fell into war with each other.

      Fatima, Muhammad's favorite daughter, survived the early years among the unbelievers at Mecca safe and sound, yet died of stress from the persecution of fellow Muslims only six months after her father died. She even miscarried Muhammad's grandchild after having her ribs broken by the man who became the second caliph.

      Fatima's husband Ali, who was the second convert to Islam and was raised like a son to Muhammad, fought a civil war against an army raised by Aisha, Muhammad's favorite wife - and one whom he had said was a "perfect woman." 10,000 Muslims were killed in a single battle waged less than 25 years after Muhammad's death.

      Three of the first four Muslim rulers (caliphs) were murdered. All of them were among Muhammad's closest companions. The third caliph was killed by allies of the son of the first (who was murdered by the fifth caliph a few years later, then wrapped in the skin of a dead donkey and burned). The fourth caliph (Ali) was stabbed to death after a bitter dispute with the fifth. The fifth caliph went on to poison one of Muhammad's two favorite grandsons. The other grandson was later beheaded by the sixth caliph.

      The infighting and power struggles between Muhammad's family members, closest companions and their children only intensified with time. Within 50 short years of Muhammad's death, even the Kaaba, which had stood for centuries under pagan religion, lay in ruins from internal Muslim war...

      And that's just the fate of those within the house of Islam!



      #5 Muhammad directed Muslims to wage war on other religions and bring them under submission to Islam. Within the first few decades following his death, his Arabian companions invaded and conquered Christian, Jewish, Hindu, Buddhist and Zoroastrian lands.
      A mere 25 years after Muhammad's death, Muslim armies had captured land and people within the borders of over 28 modern countries outside of Saudi Arabia.



      #6
      Muslims continued their Jihad against other religions for 1400 years, checked only by the ability of non-Muslims to defend themselves. To this day, not a week goes by that Islamic fundamentalists do not attempt to kill Christians, Jews, Hindus and Buddhists explicitly in the name of Allah.

      None of these other religions are at war with each other.



      #7 Islam is the only religion that has to retain its membership by threatening to kill anyone who leaves. This is according to the example set by Muhammad.


      #8 Islam teaches that non-Muslims are less than fully human. Muhammad said that Muslims can be put to death for murder, but that a Muslim could never be put to death for killing a non-Muslim.


      #9

      The Qur'an never once speaks of Allah's love for non-Muslims, but it speaks of Allah's cruelty toward and hatred of non-Muslims more than 500 times.


      #10
      "Allahu Akbar! Allahu Akbar! Allahu Akbar!"
      (The last words from the cockpit of Flight 93)

      Delete
    2. @AnonymousJune 26, 2014 at 12:12 PM
      අල්ලා හූවක් බෑර් , කොනකපාල ඇනෝ !

      Delete
    3. හින්දු රජවරු කල යුද්ධ , ක්‍රිස්තියානි - මුස්ලිම් කුරුස යුද්ධය අපට හමුවී තිබේ. ඒ අනුව සියලු ආගම් ඉතිහාසවල ලේ පැල්ලම් තිබේ. වර්තමානයේ බලය සහ සම්පත් සදහා ගැටුම් තිබේ. ඔවුන් ඒ සදහා "survival of fittest " තියරිය යොදා ගනී.

      Delete
    4. මුස්ලිම් හෝ වෙන කාගේ හෝ කෲරත්වයක් පෙන්වූ පමණිනි බෞද්ධයින් අතර අතීතයේ පටන්ම තිබුණු කෲරත්වය හෝ ත්‍රස්තවාදය අහෝසි වෙන්නෙ නෑ. එක හරිම බොළඳ උපායක්.

      Delete
    5. @කොනකපාල ඇනෝ ! June 26, 2014 at 3:19 PM
      නැතුව නැතුව. කාගේ කාගේ කිල්ලොටෙත් හුණු ඇති. එත් ඒ හුණු ජාතිවාදී , අගතිගාමී , සංසන්දනාත්මක නොවන කෝණයකින් අවුස්සන උඹේ ඔලුවේ තියෙන්නේ කොනකපාල කක්කි කියල පෙන්නුවා විතරයි. සාකච්චාව ඉවර නං දැන් ගිහිල්ල චු කරලා නිදාගන්න.

      Delete
    6. ඔයාට සාකච්ඡාව ඉවර කරන්න ඕනැ වුණාට අපට ඕනෙ කමක් නෑ. මන්ද සිංහලබෞද්ධ ත්‍රස්තවාදය තව දුරටත් පැතිරෙනවා. සන්සන්දනයක් අවශ්‍ය මුස්ලිම් ත්‍රස්තවාදයත් ඒ තරමටම භයානක නම්. නමුත් අද ලංකාවේ සිංහලබෞද්ධ ත්‍රස්තවාදය හමුවේ මුස්ලිම් ත්‍රස්තවාදය කියන්නෙ කෲර වෘකයෙක් හමුවේ බලු පැටියෙන් වගේ. අපි බලු පැටියා ගැන කරදර නොවී, දැනට වෘකයා ගැන කරදර වෙමු.

      Delete
    7. මම උබගෙ ගෙදර ඇවිත් උබේ ගෑනිව බලෙන් තියාගන්නව.උබ මට ගෑනි දීල යනවද?නැත්නම් මන් කරනකන් බලාගෙන අතේ ගහනවද?නැත්නම් උබ මාව මරල හරි ගෑනිව බේර ගන්නවද?

      Delete
    8. Ishan de Silva පොඩ්ඩක් මොළේ කචල් වගේ නේද? ගණන් ගණ්න එපා සිංහලබෞද්ධ මානසිකත්වය ඔහොම තමයි.

      Delete
  8. POliciya katada sport kiyala hariyata hoyaganna nam me sulu udaharanaya balanna,Helmat nethuwa Aluthgama town ekedee katawath yannabe(muslim ayaethuluwa) namuth Darganagarayeedee mokadawenne,sinhala aya helmat daddi muslim aya policiya indeddima helmat nethuwayanawa withraknowei policiyathekka sathutusamichchiyeth yedenawa.eaka ada ieye indala newei helmat nithiya dapukaleindala.MAMA Kiyanne mekai,MEE PERA J kiyana maunssaya .(Allapu Mathugama manussayek kiyalakiyanawa)meeka,danne nee kiyanne, wiswasakaranna katada puluwan?meyawa anith blog rachakayanwathanndanawa,owun eetha palathwala udawiya.meyage wagakeema medihathwa liwima.Aneka Guruwarayek kiyanawane!!!.Owitigalaya..

    ReplyDelete
    Replies
    1. ධර්ගා ටවුමේ කොනකපාලලා හෙල්මට් දාන්නේ නැති එක කාරණේ නිසා මොකද උඹට පුකේ අමාරුවක් හැදිලා තියෙන්නේ?

      Delete
    2. සිංහලබෞද්ධයා කියන්නෙ කොහොමත් උපතින්ම පුකේ අමාරු ඇතිව උපන් ජාතියක්.

      Delete
  9. Subhaga Herath wrote on facebook pinwall:

    "දෙමල චිත්‍රපට දර්ශණ කීපයක්....

    * හමුදා මේජර් වරයෙක් සමාජශාලවක සියතින් ඔළුව පලාගෙන, ඇමති පුත්‍රයකු පිට වරද පටවයි
    * සමෘධි නිලධාරියෙකු සියතින් ගස් බැඳගෙන, බුදුන් ගේ බෑනා වන් වූ ඇමතිවරයකුට චෝදනා කරයි
    *කැස්බෑ රක්ශිතයක හිමිකරුවෙක්, තම කැස්බෑවා සොරාගෙන, දසසිල් රකිනා ගායෙකයෙකුට චෝදනා කරයි
    *අධි ආරක්ශිත කලාපයක ඇති කෞතුකාගාරයක කඩු, කුඩු කාරයෙකු කුඩු බීම සදහා සොරකම් කරයි
    *පංසලක ඇති කඩු සොරකම් කිරීම සදහා යෙදවූවන්, දේවානුභාවයෙන් සිර ගෙදරදී ඝාතනය වේ
    *යක්කු ( ග්‍රීස්) මිනිසුන් හබා එන විට ආරක්ශාව සදහා හමුදා කදවුරු වලට රිංගයි
    * කුරුමිට්ටන් පිරිවාරාගෙන ආ පිටසක්වල යානා නිසා රටම කැලබෙයි
    * තමාටම පහරදී ගන්නා හිමි නමක්, තමා විසින්ම සුන්නත් කරගෙන, අදනය ගලවාගෙන, දෑත් පි‍ටුපසට සිටින සේ බැද ගනී.... එසේ කලේ තමාට පිස්සු නිසා බව පාපෝච්චාරනය කරයි

    මෙහෙමත් චිත්‍රපටි බලන ම්නිස්සු ඉන්නවනෙ අප්පා... මුන්ට මොලයක් නැද්ද... හිනා යන්නෙ නැද්ද මේව බලනකොට... චැක් විතරක්... මේ මරි මෝඩ ප්‍රේක්ශකයො නිසා අපිට බලන්න පුළුවන් හොද චිත්‍රපටියක් හැදෙන්නෙම නෑනෙ..."

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා