බියෙන් අත්මිදෙමු! මංගල සටනේ

මංගල කටට බ්‍රේක් ගසා නො ගත්තොත් ජනතාව ඔහු පිළිබඳ බලා ගනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ඇත්තෙන්ම ජනතාවගෙන් පරිස්සම් විය යුතු ය. කුපිත වූ කුපිත කළ හෝ සාමාන්‍ය හෝ අසාමාන්‍ය හෝ ජනතාව මොනවා කරයිදැයි කාටවත් කියන්නට බැරි ය. මෙතෙක් කල් කොහේවත් නො සිටි ජනතාව හිටි හැටියේ පැමිණ පොලිසියේ පැමිණිලි දමති. ඒ කවුරුවත් ඔවුන්ට එසේ කරන්නැයි කී නිසා නො වේ.

අනෙක හඳුනාගත නො හැකි ජනතාව ද සිටිති. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය වටලා එහි වටරැක විජිත සෙවූ, පොලිසියට ද බල්ලන්ට ගසන්නට උරුක් කරන්නා සේ අතපය උරුක් කළ සිවුරු ඇඳි ජනතාවගෙන් එකෙක්වත් හඳුනා ගත නො හැකි බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. එය බොරුවක් නො වේ. පොලිසිය බොරු කියන්නේ නැත. වටරැක විජිත වැනි බොරු කියන්නෝ හිරේ ය.

මෙවැනි නො හඳුනන ජනතාව ඊට වඩා එහා ගිය දේ ද කරති. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මහ මහමගදී මරා දැමූ ජනතාව තවමත් හඳුනා ගෙන නැත.

ඒ නිසා මංගල පරිස්සම් විය යුතු ය.

ලංකාවේ ගේම ඔය පකිස්තානයේ වැනි හිරේ යන, රටින් පිටුවහල් වන, ආපසු එන, ඡන්ද දිනන ආකාරයේ එකක් නො වේ. මෙහි දේශපාලන ගේම පකිස්තානයටත් වඩා ලේ හැලෙන්නට ඉඩ තිබෙන කෲර අන්දමේ එකකි.

හැබැයි, ‍මේ කෲරත්වය පරාජය කළ හැක්කේ එයට එරෙහිව අභීතව නැගී සිටි‍යහොත් පමණි.

ඒ වගේ ම යුද්දෙ රස්නෙ ඇඟට අරගෙන කාලයක් දැමූ සෙල්ලම් දැන් දමන්නට බැරි ය.


ලොකු අයියා දැන් මෙහේ අයියලා දෙස බලාගෙන ය. මෙහෙ අයියලාගේ සෙල්ලම් පාලනය වන්නට ඒක නරක නැත.

මංගල නැවතත් ගෙන එන්නේ 1994දී පොදු පෙරමුණ ගෙන ආ පැරණි සටන් පාඨයකි.

බියෙන් අත්මිදෙමු.

ඔව්, බියෙන් අත්මීදීම අත්‍යවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ආ-රක්-ෂක ලේකම් ට ජනතාව ඔපමණම විස්වාස නං ........අපිත් මිනිහව විස්වා කරන්න එපායි.මේ ලංකාවේ දැනට ඉන්න අවිස්වාසම පුද්ගලයින් කිහිප දෙනා ගෙං මුලින්ම ඉන්නේ ගෝඨා.ජනතාව මිනිහව බලා ගන්නා දවස මිනිහා විසින්ම ලඟා කරගනිමින් සිටි ඉතා වේගයෙන්.බලමු ගොඨා vs ජනතාව ගෙ ගේම.

    ReplyDelete
  2. බියෙන් අත්මිදෙමු.
    1994-2014
    Back to squire one!

    ReplyDelete
  3. රාගම සූතිකාගාර 'ගින්න' දරුණු වේ
    සැත්කම්වලට නියමිත ගැබිනි මවුවරුන් 'සිහි නැතිකර' හෙදියෝ රෝහලින් යති... දොස්‌තරලා සිහිය ගනිති

    ශල්‍යාගාර තුළ රෝගීන්ට ශල්‍යකර්ම සිදුකරමින් සිටින අතරතුරදී හෙදියන් එම ස්‌ථානයෙන් ඉවත්ව යති

    දින කිහිපයක සිට සූතිකාගාරය තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කිහිප දෙනෙකු හෙදියන් විසින් සිරකර තබාගෙන සිටියි

    ගෝටෙක් ව නැත්තන් හමුදුරුවෙක්ව අල්ලාගෙන දඟලන පැරා ත්‍රාඩ හෙදියෝ ගැන කිසිම ලිපියක් ලියන්නේ නැත්තේ , ලිව්වොත් ගෙදරින් කෑම නැතිවෙන නිසාද ?

    ReplyDelete
    Replies
    1. ඔවු ත්‍රාඩ හෙදියො ගැන ලියලම නෑ තමයි.හෙදියො කියන්නෙ දොස්තරලට සර් කියන්න කැමති නැති පිරිසක්.උන්ගෙ ලොකුම ප්‍රශ්නෙලු දොස්තරලට සර් කියන්න වීම.දොස්තරල කියන්නෙ උසස් පෙළින් ඉහළම ලකුණු අරන් අවුරුදු පහක ඩිග්‍රියක් කරපු අය.කවුරු මොනව කිව්වත් දොස්තරලට ඉන්ජිනේරුවන්ට තියන තැන නැතිවෙන්නෙ නෑනෙ.හෙදියො කියන්නෙ කලා ඒ ලෙවල් වල වැඩ තුනෙන් බදව ගත්ත එවුන්.
      මම ඊයෙ සිරසෙ මුන්ගෙයි වින්නඹු අම්මලගෙයි වාදෙ අහන් හිටියෙ.මුන්ට ඕන වින්නඹු අම්මලට වහල්ලු වගෙ සළකන්න.ඩොක්ටස්ල එක්කම ඉන්න නිසා මුන් හිතුවට උන්ගෙ රැස් විවිදෙනව කියල.ඔය කෝස් එක හරිම ලාබාල කෝස් එකක්.හරි නම් ඇටෙන්ඩන් ලගෙයි ,වින්නඹු අම්මලගෙයි ,හෙදියන්ගෙයි කිසිම වෙනසක් නෑ.ගනගෙඩියෙක් අල්ලගෙන ජේ ආර් බය කරල මුන් ලොක්කියො වුනා.
      මුන්ට රට පනින්න සූතිකාගාර පුහුණුව ඕන නිසා මේ වලිය ඇද ගත්තෙ .මේ වෙලාවෙ ඩොක්ටස්ල් කෙළින් ඉන්න එක හොඳයි.
      කතුර, සිරින්ජරේ ලඟට ගෙනත් දෙන ෆයිල් එහෙ මෙහෙ කරන මේ අය හිතන් ඉන්නෙ උනුත් දොස්තරල කියල.

      Delete
    2. ඕව කියන්න එපා අපේ පැරා අයගේ මායියත් නර්ස් කෙනෙක් හරිය..........

      Delete
    3. ඇත්තටම මටත් ඊයෙ සිරසෙ ගිය හෙද සමන් සහ වින්නඹු දේවිකා අතර වාදෙ දකිද්දි පැරාව මතක් වුනා. එතනදි නම් අර සමන් කාරයා නිවේදකයට වත් අර වින්නඹු මාතාවටවත් කතා කරන්න නොදී මිනිහම කියවගන කියවගන ගියා. ඒකෙත්ම පෙනුනා මේ හෙද සේවෙ ඉන්න උන්ගෙ හැදියාව.
      පැරා ඇවිල්ලා හරි හෝ වැරදි, “සුළු“ ජන කොටසේ පැත්ත ගන්න කෙනෙක්නෙ. ඉතින් මම හිතන්නේ සුළු සේවකයෝ, පවුල් සෞඛ්‍ය සේවිකාවො දොස්තරලා ලෙඩ්ඩු ආදී සෞඛ්‍ය සේවයට අදාළ ස්යළුම අය අතර “හෙදියො“ සුළුතරය කියලා හිතලා ඒ පැත්ත අරගෙන ඇති. එහෙම නැතුව නෝනට බයේ හෙම නෙවෙයි හරිය.
      කොහොම වුනත් ලංකාවෙ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලේ උන් තරම් උද්දච්ච, අනිකාව පහත් කරලා සලකන, තමන්ට වඩා ඉහළ එවුන් නෑ කියලා හිතන, දරුණු හීනමානයක් තියන වෘත්තිකයො ටිකක් තුන් ලෝකෙම නැතුව ඇති.

      Delete
    4. AnonymousJuly 1, 2014 at 8:51 AM වන මාත් මේ කොමෙන්ට් එක දැම්මෙ ඒ සංවාදෙ බලල තමයි.හෙදියො කියන්නෙ මහ කාලකන්නි.උන්ට වින්නඹුවන්ගෙන් ගරුනම්බු ඕනලු.ඩොක්ටස්ලට සර් කියන්න බැරිලු..සාධාරණයක් තියෙන්න එපායැ.
      මේ රටේ ආන්ඩු ඔය හැම එකාටම බයයි.බය නැත්තෙ අසංවිධානාත්මක ජනතාවට විතරයි.සංවිධානාත්මක වෘත්තීය සංගම්වලට ගූ බයයි.අහවල් දේට සුවිශේෂ පිරිස් කියල නෑ.බමුණු කුල කියල නෑ.ඒ සංවාදෙ බලපු අයට හෙදියො කියන්නෙ මොන වගෙ බැල්ලියො පිරිසක්ද කියල තේරුනා.

      Delete
    5. රාජ්ගෙ නවාතැන ලියන රාජ්ගෙ මායියත් හෙදියක්. එයාගෙ බ්ලොග් එකෙත් හෙදියන්ට විරුද්ධව කමෙන්ට් එකක් දාන්න බැහැ කපනවා. ඊට පස්සෙ නාහෙන් අඬනවා එක දාස් නවසිය බර ගණන් වල ටැබූ එයාගෙ කමෙන්ට් කැපුවා කියලා.

      Delete
    6. හරිනෙ ඉතින් හෙදියො සුළුතරය තමයි රටේ ජනගහනයත් එක්ක බලාපුවම.එතකොට සුළුතරය හැමවිටම නිවැරදියි කියන තර්කය අනුව මෙතන හරි හෙදියො.

      Delete
    7. රාජ්/පැරා වගේ අය ගැන අපහාසාත්මකව ලියන්න එපා. ඔවුන්ගේ පවුල් ප්‍රශ්න ඔවුන්ට බේරාගන්න දෙන්න. ඔවුන් ලියනා දෙයට පමණක් අවධානය දෙන්න. එය නේද විය යුත්තේ. හෙදියන් ගැන කතා කරනව නම් ඔවුන් සම්බන්ධ දේ කතා කරන්න. හෙදියන් කලා විෂයන් කරලා හෙද සේවයට ඇවිත් පසුව උත්සහයෙන් යුතුව තව තවත් ඉගෙන ගෙන ඉහලට ගමන් කරනවනම් එයට සාධාරණ ඉඩක් ඔවුනට තිබිය යුතුයි නේද? එහෙම නැතිව නයිට් ෂිෆ්ට් එකේදි හමුවන තරුණ දොස්තරලා සමඟ විවේක කාමරයන්හිදී ලිංගික සම්බන්ධතා ගොඩ නගාගෙන ඒ හරහා අයථා වාසි මෙන්ම දොස්තර කෙනෙකු හා විවාහයක් කරගන්නට බලනා අන්දමේ සුළුතරයක් හෙදියන් ගැන පමණක් සලකා අපහාස කිරීම සමස්ථයට කරන වරදක් නේද?
      අවාසනාවකට මෙන් අපට නිතර ඇස ගැටෙන්නේ දොස්තරලා සමඟ අනියම් සබඳතා ඇති බහුතරයක් හෙදියන් හා රෝගීන්ට කඩා පනින මානසික පීඩනයෙන් පෙලෙන හෙදියන් වූවත් එකී කොට්ඨාශයට අයත් නොවන ඉතා ගුණ යහපත් උනන්දුවෙන් කටයුතු කරන අය බොහෝ සිටිනවා. රාජ්ගේ හෝ පැරාගේ භාර්යාවන් කුමන කාණ්ඩයට අයත්ද නැද්ද යන්න අපට වැදගත් නැහැ. ඒ ප්‍රශ්න ඔවුන් ගෙවල්වලදී බලා ගනීවි. අප අපට අයත් සීමාවේ කටයුතු කරමු.

      Delete
    8. ඔවුන් ලියනා දෙයට විතරක් අවධානය දෙන්න කියන්නෙ ඔවුන් මොනවා ලිව්වත් ඉවසන්න කියන එකද පැරා නම් අඩු ගාණේ කමෙන්ට් කපන්නෙ නැහැ. රාජ් හෙදියන් ප්‍රශ්න කරලා ලියන කමෙන්ට් හැම එකක්ම කපන කොට අපි ලියන්නෙ ඇනෝගෙ ලබ්බෙද?

      Delete
    9. පැරා ඉතිං කමෙන්ට් කපන්නේ නැත්තේ පැරාට හානියක් නොවන ඒවා විතරයි. ඕන නම් ඉන්නේ මතුගම කිය කිය ඉන්න පැරාගේ බොරැල්ල කිට්ටුව නිවසේ ලිපිනය දාලා බලන්නකෝ හැරෙන තැපෑලට කමෙන්ට් එක බහිරවයා ගිලින්නේ නැද්ද කියලා?

      Delete
    10. බුදු අම්මෝ! මුන් මගෙ කුරුඳුවත්තෙ බංගලාව, ඕස්ට්‍රේලියාවෙ ඇපල් වතු ගැනත් දැනගෙනද?

      Delete
    11. උඹට කොහෙන්ද පැරෝ කුරුඳුවත්තේ බංගලා. ගෑනි කාසල් එකේ ඉන්නකල් බොරැල්ලට වෙලා තපිනවා ඇර.

      Delete
    12. //බුදු අම්මෝ! මුන් මගෙ කුරුඳුවත්තෙ බංගලාව, ඕස්ට්‍රේලියාවෙ ඇපල් වතු ගැනත් දැනගෙනද?//
      යන්නෙ කොහෙද මල්ලෙ පොල් ....

      Delete
  4. පැරාත් දැන් ඊ නිවුස් ගානට වැටිලා වගෙයි........

    කරුණා: දැන් හොඳ උනාට වැඩක් නෑ.....ඉස්සර නරකයි නේ........

    ගෝඨා: ඉස්සර හොඳ උනාට වැඩක් නෑ.....දැන් නරකයි නේ.......

    පැරා: 88/89 මිනී මරුවා. ඒවා නරක නෑ.....දැනුත් නරක නෑ.........

    කන්න ඕන උනාම කබරයෝ තලගොයි කර ගන්න එපා. කබරයාගේ තෙල වසයි............

    ගෝඨා, රජතුමා ඇතුළු පිරිස දැන් රටට කෙලවමින් පිස්සු කෙලින බව ගැන කිසිදු විවාදයක් නෑ. ඒත් යුද්ධය ඉවර කොට කොටි බියෙන් අත්මිදෙන්නට ඔවුන් මුල්වුණු බව අමතක කරන්න එපා......ඒ නිසා දැන් කෙලින පිස්සු වලට දඬුවම් දිය යුත්තේ ඔටුන්න ගලවා ගෙදර යැවීමෙන් මිස ගෝල්ෆේස් එකේ ඇට දෙකෙන් එල්ලීමෙන් නොවේ.....

    මංගල කියන විදියට වැඩ කරානම් අල්ලපු රටේ ප්‍රබාකරන් රජතුමා මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී විදියට රජකම් කරනවද කියල බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව ගැන නප්පියටම කලකිරුනට පස්සෙ මංගලෙය වගෙ එවුන් විපක්සෙ ඉන්නව දැක්කහම ජනතාව විපක්ෂෙට චන්දය දෙන්නෙ නෑ.කුරුදු පොලු කේස් එක බලන්න.පොදු පෙරමුණු ආන්ඩුව කාලෙ අන්තිම ජරා වැඩ කලේ මංගලෙය.ජරා විදියට මිනිසුන්ට මඩ ගැහුවෙ ඌ.

      Delete
    2. /ගෝඨා, රජතුමා ඇතුළු පිරිස දැන් රටට කෙලවමින් පිස්සු කෙලින බව ගැන කිසිදු විවාදයක් නෑ. ඒත් යුද්ධය ඉවර කොට කොටි බියෙන් අත්මිදෙන්නට ඔවුන් මුල්වුණු බව අමතක කරන්න එපා......ඒ නිසා දැන් කෙලින පිස්සු වලට දඬුවම් දිය යුත්තේ ඔටුන්න ගලවා ගෙදර යැවීමෙන් මිස ගෝල්ෆේස් එකේ ඇට දෙකෙන් එල්ලීමෙන් නොවේ...../

      මෙන්න මේ කියමනට එකඟයි. දැන් මොන තරම් පිස්සු කෙළියත් මහින්ද හා ගෝඨා කියන්නෙ තිස් වසරක කාටවත් නිමා කරන්නට බැරිවුණු යුද්ධයක් ඉවර කරලා රට සංවර්ධනයේ මාවතට හරවපු නායකත්වය. කළ යුත්තේ ඔවුන් බලයෙන් පහ කිරීම පමණයි. මම නම් හිතනවා අපි එතනිනුත් එහාට ගිහිල්ලා ඔවුන්ට හා පවුල් වලට ජීවිත කාලයටම සැලකියයුතු පෙන්ෂන් එකක් වගේ දෙයක් අවශ්‍ය නම් ඩොලර් වලින් දුන්නත් කමක් නෑ කියලා. අර මැණික් හෙර හේමා ප්‍රේමදාසටත් පෙන්ෂන් දෙන එකේ ඒක කොහොමටවත් වරදක් නෙවෙයි. හැබැයි ගැටළුව තියෙන්නේ මේ දෙන්නාම මොනම ආකාරයකින් වත් ප්‍රජාතන්ත්‍රවාදීව බලය අත අරින්නට නොකැමැති වීම. එතකොට ඉතින් කවදා හරි බලයෙන් පහ වෙන්නේ ඇට දෙකෙන් එල්ලෙන්න තමයි.

      Delete
    3. මහින්දලා කෑව ඇති අපිට කන්න අවස්ථාවක් දෙන්න කියල කියන සෙට් එකක් විපක්ෂයේ ඉන්න නිසා නේද රජා බය නැතුව පිස්සු කෙලින්නේ?

      Delete
    4. ඒක එක හේතුවක්. හැබැයි ප්‍රධාන හේතුව ගොන්කම හා නිවටකම. උදාහරණයක් හැටියට මේ වෙලාවේ නානසාරට පිස්සු කෙළින්න ඉඩ දීලා බලා ගෙන ඉන්න එක ආණ්ඩුවට දරුණු පාඩුයි. හැබැයි ඒකට කරන්න ඕනෑ මොකද්ද කියලා එක්කෝ දන්නේ නෑ නත්නම් කරන්න බයයි.

      Delete
  5. මතුගම සෙනෙවිරුන් නැමැත්තාගේ ලිපිය අතිශයින් ඒක පාක්ෂික වැරදි තොරතුරු සහිත එකක් බව පෙනේ.

    ReplyDelete
  6. මතුගම සෙනෙවිරුවන් නැමැත්තාගේ අනෙකුත් ලිපිද බලන විට ඔහු අමු සිංහල බෞද්ධ ජාතිවාදියෙක් බව පැහැදිළිය.

    ReplyDelete
  7. කවදාවත් කොටින්ට ත්‍රස්තවාදීන් කියල කියපු නැති ඉන්ඩිපෙන්ඩන්ට් , ලංකා ඊ නිව්ස් ල බොදු බලේට කටපුරා ත්‍රස්තවාදීන් කියනව.සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන්ය කියලත් කියනව.මේ කසිකබල් දේශපාලන බ්ලොග් ,වෙබ් අඩවි සිංහල බෞද්ධයට වෛර කරන බව පේනව.ඔවුන්ට පෙරළා වෛර කිරීමට සිංහල බෞද්ධයට අයිතියක් වාගෙම යුතුකමක් තියනව.

    ReplyDelete
    Replies
    1. Sadu Sadu Sadu..!

      Delete
    2. අලුත්ම බෞද්ධ සංගායනව.

      Delete
    3. තව පතුල කියල එකක් තියන්ව නේද? මුන් ඔක්කොම එක තැනක ඉදන් මෙහෙයවන්නෙ.ඔක්කොම යාළුවො කට්ටියක්.

      Delete
  8. මතුගම සෙනෙවිරුවන්ගෙ අදහස් මමත් පිළිගන්නෙ නෑ.ඒත් මුස්ලිම්වරු කියන්නෙ සර්ව සාධාරණ අය නොවෙයි.දන්සැල් දීමට එරෙහිව 1915 දි ඔවුන් හැසිරුන විදියට ඒ කාලෙ සිංහලය මොන තරම් බයාදු විදියට ද ජීවත් වෙලා තියෙන්නෙ කියල හිතෙනව.
    පානදුරාවාදෙ ඇතුළු පංච මහා වාද අව්ලටත් හේතුව ඒ කාලෙ කොළඹැ හාමුදුරු නමකට පාරෙ යන්න බැරිලු.මරක්කල කොල්ලො බිලී කටු ඉල්ලනවලු.සාදු කියන වචනෙ කොලොප්පමට කියනවලු.
    දර්ගා නගර ගැන කියන කතත් ඇත්ත වෙන්න ඇති.වැඩි දෙනෙක් කියන්නෙ මොකක් හරු ඇත්තක් ඇති.
    බුකියෙ මුස්ලිම්වරුන්ගෙ පැත්තට වාද කරන කොට මම හුඟක් තනි වුනා.මුලදි මාත් පැරකුම් ගෙ අදහස් තමයි දැරුවෙ.ඊට පස්සෙ මං මේව ගැන හොයල බැලුව.
    ස්ටෑන්ඩ් අගේන්ස්ට් ටෙරරිස්ම් කියල අතක් දාගෙන ප්‍රොෆයිල් එකක් තියනවනෙ.ඒකෙ ඉන්න මුස්ලිම් අය ආගමික සහජීවනය ගැන අපි එක්ක එකට කතා කරල ඉරාකයෙ සිරියාවෙ ISIS එක ගැන තියන ඉමේජ් එකකට දාල කොමෙන්ට්ස් ඉන්ෂාල්ලාහ්,අල්ලහු අක්බර් කිඅය කිය.සර්කාවිලට,බැග්ඩෑඩිලට චියර් කරනව.
    අම්මට සිරි .මුන් හිතනව ඇති අපි මෝඩයො කියල.

    ReplyDelete
  9. මතුගම සෙනෙවිරුවන්ගෙ පිළිනොගන්නා අදහස් මොනවාද ?
    ඒ අදහස් පිළිනොගැනීමට ඇති පදනම කුමක්ද ?

    @AnonymousJuly 1, 2014 at 10:15 AM
    "මුලදි මාත් පැරකුම් ගෙ අදහස් තමයි දැරුවෙ.ඊට පස්සෙ මං මේව ගැන හොයල බැලුව."

    ඔබ වගේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අන්දෝ සංසාරයක් දන්නේ නැති හරක් තමයි මේ වල්ගේ උඩ දාගෙන බුකියෙයි , අනිත් හැම තැනමයි තම්බින්ට ගොං පස් අල්ලන්නේ. දැන්වත් බාගෙට ඇස් අරුන එක ලොකු දෙයක්.

    ReplyDelete
  10. මහසොහොන් පිල්ලියJuly 1, 2014 at 11:55 AM @
    මතුගම සෙනෙවිරුවන් යනු බුද්ධිමතෙක්.විශිෂ්ට දාර්ශනිකයෙක්.ඒත් මම ඔහුගෙ අදහස් වලට කැමති නැත්තෙ ඒවා සීමාව ඉක්මවා සම්ප්‍රදායික වීම නිසා.නලින් ද සිල්වලගෙ දේශීය මතවාද වගෙ තමයි.සම්ප්‍රදායික ගොවිකම ගැන මතුගම සෙනෙවිරුවන්ගෙ දැනුමට හිස නමා ආචාර කරන මම ඊට එකඟ නැත්තෙ ඒක අද සමාජයට ප්‍රායෝගික නැති නිසයි.ආයෙ අතීතයට යන්න වගෙ මේ හැමෝගෙම කතාව.
    ඒත් ඔහුගෙ ලිපිවලින් හරි දේ විතරක් ගන්න මට පුළුවන්.

    මම තරම් මුස්ලිම්වරුන්ට පක්ෂව බුකියෙ වාද කරල නැතිව ඇති කිසිම කෙනෙක්.ඊට හේතුව තව යුද්ධයකට මම අකමැති නිසාත් ඔවුන් වෙළදාම් දියුණුකර ළැමයි හදන එක අපට කමක් නැති නිසාත්.එහි ප්‍රතිපලයක් ලෙස සිංහලයා වද ව ගියත් මට කමක් නෑ.
    ඒත් මුස්ලිම්වරුන්ගෙ හැසිරීම නම් එක හෙලා අනුමත කරන්න බැරි බව මට මේ ගැන විමසන කොට තේරුනා.
    එහෙම එක අවස්තාවක් තමා අර විදියට කිව්වෙ.අපි එක්ක එකට ජාතිවාදීන් එක්ක වාද කරන කොට මේ අය මුස්ලිම් සමාජයේ ප්‍රබුද්ධ පිරිසක්ය කියල මම හිතුව .බලපුවම චියර් කරනව.
    ඒ හැර නිකම් විමසන කොටත් ඔවුන්ගෙ පිරිස් බලය වැඩි තැන්වල ඔවුන් ඉතා නරක බවත් දැනගන්න ලැබුනා

    ReplyDelete
  11. සෙනෙවිරුවන්ලගේ මහ ගෙදර ළඟදී ෆෙඩරල් කළා, බෙදුම් නඩුවකින් පස්සෙ.

    ReplyDelete
  12. ඒක කොහොමද පැරෝ මේ කතාවට අදාල වෙන්නේ? ලැජ්ජයිනේ මිනිස්සුන්ගේ ගෙවල් ඇදගෙන කතා කරන්නේ? මදෑ මං තමුසේ වෙනුවෙන් පෙනී හිටියා සමහරක් තැන්වලදී. ගොං වස්සා.

    ReplyDelete
  13. @AnonymousJuly 1, 2014 at 1:53 PM
    නිකංම නිකං මජං බාස් කෙනෙක් වෙන ලක්මාල් කන්දේ විදානට (අපහාසයකට නොවේ ) තේරෙන සමාජ යතාර්ථය ඔබ සහ ලොකු ලොකු මැවිසුරුවන්ටත් තේරුම් ගන්න බැරි වී ඇත්තේ ලංකාවේම අවාසනාවකට නොවේද. බුකියේ මුස්ලිමුන්ට ගොං පස් අල්ලන්නට යාමට පෙර ලෝක ප්‍රවුර්ති එක දවසක් වත් බැලුවා නම් මුස්ලිමුන්ගේ ත්‍රස්තවාදී නිරුවත වැඩි කරදරයක් නැතුවම පෙනී යන්නට තිබුණි.

    දැන් ඒ කල ගොං පස් ඇල්ලීමෙන් , ෆැසිස්ට් ත්‍රස්තයන්ට උඩගෙඩි දීමෙන් රැස් කල පවු කන්දරාව ගෙවා දැමීමට යමක් කරොත් හොඳයි නේද ?

    ReplyDelete
  14. @AnonymousJuly 1, 2014 at 2:47 PM
    //මදෑ මං තමුසේ වෙනුවෙන් පෙනී හිටියා සමහරක් තැන්වලදී. //
    ගණං ගන්න එපා ඇනෝ. උඹ ඒ වෙලාවෙ පැරා දරපු මතයක් වෙනුවෙන් පෙනී හිටින්න ඇති. ඒක ඒ වෙලාවට අනුව හරි. නමුත් දැන් මේ පැරා කියන ගොං කතා ගැන හිතලා ඒ වෙලාවෙ කරපු නිවැරදි දෙයක් ගැන පශ්චාත්තාප වෙන්න එපා..
    හැබැයි ඉතිං පැරාලා වගෙ ඩයල් වෙනුවෙන් පෙනී හිටින්න කලිං දෙවරක් හිතපන්. ඇයි බං ඔය මාක්ස්ලට ලෙනින් ලටත් එහා මාක්ස් ලෙනින්වාදියෙක් වුන විමලයා දැන් කෙලින පිස්සු පේනවනෙ. දැන් ඔය බණ කියන පැරත් තව ටික කාලෙකින් කාගෙ කාගේ දෑත් ශක්තිමත් කරන්න ඔය මතවාදෙ කාට කාට පාවලා දෙයිද කියලා කව්ද දන්නෙ. එදාට පස්ස හපාගෙන මැරෙන්න හිතෙන්ඩ ඉඩ තියන නිසා එක එකා වෙනුවෙන් පෙනී ඉන්න කලින් දෙතුන්පාරක් හිතන එක ඇඟට ගුණයි. ඕං... මං කිව්වා!

    ReplyDelete
  15. මංගලගේ අතීතයේ මොන වැරදි* තිබුණත් මේ වෙලාවේ මම මිනිහාට සපෝට්. මොකද එයා බය නැතිව කට අරින කිහිප දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ අයත් කට පියා ගෙන හිටියොත්, වර්තමාන පාලනය යටතේ මහජනයාට අබ සරණයි.

    Mangala should become the voice of the voiceless.

    *(දැන් ඉන්න එවුන් කරන වැරදිවලට සාපේක්ෂව මංගල කරපු වැරදි ලාමකයි.)

    ReplyDelete
    Replies
    1. ඔබ මංගලගේ වැරදි විදියට දකින්නේ මංගල යු ඇන් පී එකට විරුද්ධව කරපු වැඩ විතරයි. සරලවම ඔබ අටුවම් බැහැපු යු ඇන් පී කාරයෙක්. ඔබ තීරණ ගන්නේ මංගලගේ මත වාදය මත නෙවි. ඔහු සහයෝගය දක්වන පක්ෂය මත.

      Delete
  16. පැරා, සෙනෙවිරුවන් වගේ දේශප්‍රේමීන් තමුන්ගේ ප්‍රේමය ආරම්භ කරන්න ඕනේ තමුන්ගේම පවුලෙන්. තමුන්ගේ එවුන් එක්ක නඩු කියන එකා කොහොමද රටට ආදරය කරන්නේ? දැන් ඉතින් මිනිහා ෆෙඩරල් කියන්නේ මොකද්ද කියලාවත් ඉගෙන ගනීවි.

    ReplyDelete
  17. "Matugama senewiruwange adahas mamath piligannene,ewa hariyatama ara anagarika Darmasekarage wage.namuth mamaahanne,senewiruwan sinhahalaya genakathakarama ohu SINHALA JATHIWADIYANAM.sinhalakiyaganna a.p jayasinha MUSLIM ANTHAWADADAYTA mahaparimanayen kadeyanaeka ayathwenne Prajachanthrawadaya saha samajawadayatada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා