මිහිඳු හිමියන් අද ලංකාවේ හිටියා නම් කෙසේ බණ කියනු ඇද්ද?



අද පොසොන් පොහෝ දිනයේ කලාතුරකින් අසන්නට ලැබෙන බුදු බණක් අසන්නට   අපි පහත යූ ටියුබ් චැනලය වෙත පිවිසෙන ලෙස ඔබට ආරාධනා කරමි.

බහුජන හිතාය

මේ කාර්යය දිගට කරගෙන යාමට මේ හිමියන් දිරි ගන්වන්නැයි බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හාමුදුරුවෝ මඟුළක් කතා කරනවා. මේක බුදුන්ට ලියා දුන්න රට. මේ රටේ වෙන එකෙකුටවත් කිසිම දෙයක් කරන්න බෑ. මේ තමයි අපේ නලීන් ද සිවාද උපාසකලා පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ඉස්සරහ කියන දේ. බොරුනම් දෙරණේ වාද පිටිය බලපු එකෙක් ගෙන් අහන්න.

    (රත්තරන හාමුදුරු කෙනෙක්. ඉක්මනටම ලංකාවෙන් පිට උනා නම් හොඳයි. නැත්නම් ඉත්තෑපානලා නානෙලා මුන්නාන්සෙව නිවන් වඩම්මයි අර වටරැක උන්නාන්සෙ වගේ.)

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් දේශපාලකයෙකුගන් ආරාධනයක් ලැබුන කියපු ගමන් මමත් ඕක කිවුව. කොහෙද, අපෙ හාමුදුරුවො මගෙ කොමෙන්ට් එකත් මකල. අපි කියල මක්ක කොරන්නද මාතලන් ?

      Delete
    2. ආ මාතලන් මෙච්චර මෛත්‍රී කරලත් ඔය කූරගල එහෙම බේරගන්න පුලුවන් වුනාද? අපේ බෞද්ධ ඉඩම් අල්ලගන්නවා පංසල් විනාස කරනවා, ඉතිහාසය විකෘති කරනවා, අපේ සිංහලයන් බෝම්බ වලින් මැරුවා... බස් බෝම්බ කෝච්චි බෝම්බ... හාමුදුරුවන්ට ගහනවා, අපිට විරුද්ධව උද්ඝෝෂණ පෙළපාලි යනවා, හාමුදුරුවන්ව මැරුවා, දළදා මාලිගාවට ගැහුවා, ජය ග්‍රී මහා බෝධියට ගැහුවා, 

      ඒ ඔක්කොම ඉවසුවත් සිංහල බෙෘද්දයාටම ඇගිල්ල දික් කරන්න තරම් උඹලා කොච්චර පව් කාරයොද? කාලකන්නිද?

      හරි වැරැද්ද පේන්නේ නැති වෙන්න පුහු පුස් දරුවෙක් හදන්න තරම්

      උඹලගෙ වැදූ දෙමාපියන්ගේ වරදද?

      Delete
    3. මේකට කටක් අරින්න බැරි උබ බෙලහීන නින්දිත නිවට පියෙකුටද දාව ඉපදුන නිසාද?

      Delete
    4. http://www.lankadeepa.lk/index.php/articles/241608 මෙන්න තවත් ඉවසුමක්.. හාමුදුරුවන්ට ගහලා....

      Delete
  2. NGO කාරයෙක්. බටහිර ගැත්තෙක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. මාතලනො උඹ මොකෝ බන් එක එක වෙලාවට එකිනෙකට හාත්පසින්ම විරැදධ මත දරනනෙ.

    ReplyDelete
    Replies
    1. රොබෝ කෙනෙක් නෙමෙයි නේ.

      Delete
    2. මත කොහොම වෙනස් උනත් උඹට කිසි දැක්මක් නෑ, යහපත් උසස් සමාජයක් ගොඩනැගීම කෙසේ වෙතත් උඹ දරන අදහස් හරිම පසුගාමි.

      Delete
    3. ඇනෝ, කියාපන්කො විස්තර ඇතුව, මොනවද ඔය පසුගාමි කියන්නෙ කියල ..

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා