කපුවා දේවාලයේ මළපහ කිරීම හෙවත් පන්විල හාමුදුරුවන්ට බෞද්ධයෝ ගසා වැදෑරීම

පන්විල පත්තේ පන්සලක හාමුදුරුවන්ට සිවුරු ගලවා සරමක් අන්දා පහර දී බස්පොළක ගස් බැන්ද බව කියන 28දෙනෙක් පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර ගැහැනු, පිරිමි සම සේ සිටිති. එක් අයෙක් 17 හැවිරිදි පිරිමි ළමයෙකි.

ඒ පැත්තේ ජනතාව පොලිසිය වට කර පොලිසියට ගල් මුගුරුවලින් පහර දී නැත. පොලිසිය පිරිස විසුරුවන්නට කඳුළු ගෑස් ගසා නැත. 

හාමුදුරුවන් රෝහලෙන් පිට වී එන විට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් පිළි අරගෙන ලොකු රැස්වීමක් පවත්වා නැත.

ඒ රැස්වීමට මධුමාධව අරවින්ද පැමිණ කැතට එස්. මහින්ද හිමිගේ කවි කියා සිය අග්‍රගන්‍ය ගායන කුසලතාව ප්‍රදර්ශනය කළේ නැත. ඥානසාර පැමිණ ගහපු එවුන්ගේ කඩවලට, ගෙවල්වලට අබ සරණ පැතුවේ නැත.

හාමුදුරුවන් අරගෙන ගහපු එවුන්ගේ ගම මැදින් පෙළපාලි ගියේ නැත. 

ඒ නිසා ඒ පැත්තේ කිසිදු කලබලයක් ඇති වී නැත. 

ඒ ඇයි?

රහස මේකයි. 

කපුවාට දේවාලයේ රෙන්න වුණත් පුළුවන් නිසා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Masha Allah Brother.
    You should write more articles like this.
    We all are with you.

    ReplyDelete
  2. Ignorant idiot, don't you see any difference between the two incidents?

    ReplyDelete
    Replies
    1. The difference is the monk was more severely and brutally beaten in this incident.

      Delete
    2. මං හිතන්නේ මේ ඇනෝ මතුකරන්නේද පැරා කියා ඇති දේමයි. එනම් මේ සිද්ධි දෙකේ වෙනස තමයි දර්ගා ටවුමේදී මුස්ලිම් පිරිසක් ත්‍රීවිල් එකේ ගිය සාදුට ගැසීම සහ මෙතැනදී බුද්ධාගමේම පිරිසක් සාදුට පහරදීම.

      මා ලියූ "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-criticism Vs criticising others" කතන්දරයේත් මෙවැනි සිදුවීමක් ගැන යි කියවෙන්නේ.

      Delete
    3. වෙනත් උදාහරණයකින ්කියනවා නම් - තමන්ගේ ළමයින්ට නිවසේදී කෝටු පාර දෙන, ටොකු අණින තාත්තලා, පාසලේ දී ගුරුවරයෙක් දඬුවමක් දුන්නාම එයට විරුද්ධ වී ගුරුවරයාට ගහන්න යනවා වගේ.
      (මෙවැනි සිද්ධියක් මා පහේ පන්තියේදී පමණ ඉගෙන ගනිද්දී මා සිටි කණිෂ්ඨ පාසලේ සිදුවුණා)

      Delete
    4. අපි නම් මේ ගැන ලිව්වෙ අලුත් ගම සිද්දිය වෙච්ච අලුතමයි. :)
      මෙතනින් කියවන්න

      Delete
  3. දේවාලේ රී ඇත්තේ කපුවා යැයි අප සිතුවද, බොහෝවිට එය කර ඇත්තේ දෙවියා විසින්ම බව පහත කතන්දරයේ ඇති අතුරු කතාවෙන් වැටහේ.
    http://kathandara.blogspot.com/2013/12/know-your-limits-people.html

    දෙවියන් විසින්ම දේවාලය කැත කළ විට ඒ වරද කපුවා පිටින් යැවීම බරපතල වරදකි.

    ReplyDelete
    Replies
    1. දෙවිවරුන් ආරක්ෂා කර අගැනීම සඳහා කපුවන් විසින් දේවාලයේ රීම පමණක් නොව ප්‍රසිද්ධියේ මහ පාරේ වුව රී ඔවුන්ම ඒවා කන අවස්ථාවන්ද ඉදිරියේ දැක බලා ගැනීමට පුලුවන.

      Delete
  4. ඒ හාමුදුරුවෝ මොකක් හරි පෙර කරුමයක් කරලා ඇති පින්වත්නි. ඔහේලට කියන්න බුදු හාමුදුරුවන්ගේ කාළෙත් හාමුදුරු කෙනෙක්ට ඔහොම ගහලා තියෙනවනේ. එතකොට තමයි උන් වහන්සේ දේසනා කරලා තියෙන්නේ ඒවා පෙර කරුම කියලා. අළුත්ගම මුස්ලිම් ජනතාවත් පෙර කරුම කරපු පිරිසක් වෙන්න ඇති. සංසාරේ කියන්නේ දුක් සාගරයක් පින්වත්නි.

    ඔබ සැමට අබ සරණයි.....!!!

    ReplyDelete
  5. VERY GOOD ARTICLE.

    ReplyDelete
  6. හැඟීම් වලට වහල් වෙන්න එපා පැරා....සංසන්දනය කරන සිද්ධි දෙකම වැරදියි තමයි. ඒත් හාමුදුරු කෙනෙකුට ගැහුවා කියන අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ එකිනෙකට වෙනස් හේතු දෙකක් නිසා.

    දර්ගා නගරයේ වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජන වර්ග දෙකක් අතර තියෙන නොරිස්සුම් කමක් ගැටුමක් දක්වා වර්ධනය වීම. මුස්ලිම් ජනතාව පාරේ ගමන් කරන විදියේ ඉඳල ඔවුන්ගේ ආගම ඇදහීම දක්වා කරන හැමදේම "අලි උණෙන්" කරන බව තමයි ඒ පැත්තේ සිංහල ජනතාව විශ්වාස කරන්නේ. මේ විස්වාසය හරිද වැරදිද කියන එක වෙනම කාරණයක්. පාරේ යනකොට අයින් වෙන්නේ නැති, අලුත්ගම මතුගම බස් එකේ මැද්දෙන් වැඩිවෙලා රුපියල් 10 දුරක් ඇවිත් දර්ගටවුන් හෝල්ට් එකේ බස් එක නවත්ත්නකම් නැගිටිනේ නැතුව ඉඳන් ඔක්කොම පෙරලගෙන අනිත් මිනිස්සු කීයට ගෙදර ගියත් අපි බහිනකම් ඉඳපල්ලා වගේ look එකක් දීල බහින මුස්ලිම් මිනිස්සු තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට ගැහුවා කිව්වම මිනිස්සුන්ට දැනෙන හැඟීම සහ

    ගමේ මිනිස්සු එක්ක දීර්ඝ කාලයක් ගැටුම් බහින් බස් වීම් ඇති කර ගත්තු හාමුදුරු කෙනෙක් ගමේ මිනිස්සුන්ගෙන් ගුටි කෑවා කිව්වම මිනිස්සුන්ට දැනෙන හැඟීමයි සංසන්දනය කරන්න හදන එක.........අනේ මන්දා.........

    තෙල්දෙණියේ ළමයෙක් ඩෙංගු හැදිලා මැරුණා කිව්වම පැරාට දැනෙන දේ සහ පැරාගේ ළමයෙකුට ඩෙංගු හැදිලා අමාරුයි කිව්වම දැනෙන දේ එකද?

    පැරා කුහකයි කියල මිනිස්සු කියන්නේ මේ හින්දා ද?

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක.. හැබැයි මේවගෙ බූරු බ්ලොග් දාන උන්ට මීට වඩා දැනෙන් විදියට ලියන්න ඕන..

      Delete
    2. පැරාට ඕවා කියලා වැඩක් නැහැ බං. මොකක් හරි හේතුවක් හින්දා පැරා සිංහලයට, බෞද්ධයට, ඒ හැටි කැමැත්තක් නැහැ. සමහර විට ඒ තමන්ට කුඩා කාලේ ඉඳන් සිද්ද උන කරදරයක් හින්දා වෙන්න පුළුවන්, නැත්තං මොනවා හරි කුල මල ප්‍රශ්නයක් හින්දා (කතන්දරකාරයට වෙලා තියෙනවා වගේ) හීනමාන අවුලක් හින්දා තමන් කොන් උන සමාජයට වෛර කරනවා වෙන්නත් පුළුවන්, එහෙමත් නැතිනම් කවුරුත් කියනවා වගේ සල්ලි වෙනුවෙන් ලියන දේවල් වෙන්නත් පුළුවන්. එහෙම මිනිහෙකුටට දැන් කාරණා පැහැදිලි කලා කියලා මේ සම්මජ්ජාතියට හදා ගන්න බැහැ. ඒ හින්දා ඔය ඇටුවන් බැහැපු වයසක මනුස්සයට කැමැත්තක් ලියාගන්න ඇරලා පාඩුවේ හිටපල්ලා.

      Delete
    3. "අලි උණ” කාරයෝ, පාරේ යනකොට අයින් වෙන්නේ නැති උන්, හෝල්ට් එකේ බස් එක නවත්ත්නකම් නැගිටිනේ නැතුව ඉඳන් යන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා.

      පගාව දීලා ලයිසන් ගන්න අපේ රටේ පාරේ එලවන්න දන්නැති බූරුවෝ ධර්ගා නගරයේ විතරක් නෙමේ ඕන තැනක ඉන්නවා.

      අනෙක දර්ගා නගරේ කෝලාහල ඇතිකරෙ ඒ ගමේ මිනිස්සු නෙවෙයි, පිටින් ආපු උන්.

      තමුන්ට මේවා පෙනිලා නැත්තන් ජාතිවාදී කන්නාඩිය දාගෙන ඉන්න හින්ද. මේවා ඉතින් කරුම හැගීම්…

      Delete
    4. මොකෝ බන් ඔච්චර පැරා ගැන ඉරිසියා? ලංකාවේ 99% කට උබ කියනවටත් වඩා ප්‍රශ්න බන්. පැරා නම් ඒක හොදට දන්නව උබ නොදන්න එක ගැන දුකයි අපිට. ජාතිවාදි කණ්නාඩි ගලවන්න උත්සාහ කරපල්ල. උබලගෙ ජාතිවාදයෙන් අපේ රටට කිසිම සෙතක් නෑ. ශ්‍රී ලාංකික ජාතිය ලෝකයේ ඉහලට ගෙනෙමු පලමුව, එහෙම කරන්නෙ ලොකෙට කෙලවන්න නෙවෙයි මේ රට ලොකෙ මොන අතින් ගත්තත් පහලින් ඇති රටක් නිසයි.

      Delete
    5. ජාතිවාදය අලුත්ගම සිද්ධිය වැරදියි. මුලින්ම සිද්ධි දෙකම වැරදියි කියල සිංහලෙන් කියල තියෙන්නේ ඒක තමයි.

      සිද්ධි දෙකම එකම විදියට මිනිස්සුන්ට දැනෙන්න ඕන කියල පැරා කියන ගොං කතාව ගැනයි මම කියන්නේ. ඒ සිද්ධි දෙක ගැනම එක විදියට දැනෙන්න ඕන නම් තෙල්දෙණියේ ළමයෙක් ඩෙංගු හැදිලා මැරුණා කිව්වම පැරාට දැනෙන දේ සහ පැරාගේ ළමයෙකුට ඩෙංගු හැදිලා අමාරුයි කිව්වම දැනෙන දේ එක වෙන්න ඕන.

      පැරාට ඉරිසියා කරන්නේ මොකටද? ලිවීමේ හැකියාවටද? මහා ලොකුවට කියවන සමාජවාදී ජිවිතයටද? එහෙම නැත්නම් අහන දේට උත්තර දෙන්නේ නැතුව මේ වගේ 'ජාතිවාදී කන්නාඩි', 'කරුම හැඟීම්' වගේ ගොං කතා කියන එකටද? ආණ්ඩුව අධ්රජ්‍යවාදී අත පෙවීම් විදේශ මැදිහත්වීම් වගේ ගොං කතා කියල මිනිස්සුන්ව රවට්ටනවා. පැරාල 'ජාතිවාදී කන්නාඩි', 'කරුම හැඟීම්' වගේ දේවල් කියල තමන්ම රවට්ට ගන්නවා.

      Delete
    6. සරලවම අහනවා නම්

      තෙල්දෙණියේ ළමයෙක් ඩෙංගු හැදිලා මැරුණා කිව්වම පැරාට දැනෙන දේ සහ පැරාගේ ළමයෙකුට ඩෙංගු හැදිලා අමාරුයි කිව්වම දැනෙන දේ එකද?

      Delete
    7. ලමයගෙ තර්කෙ මහ ගොන් තර්කයක්

      Delete
    8. උඹ ලව් කරල තියෙනවද?

      Delete
    9. අනී ඔවු ඔය වයසක මනුස්සයට ඕන දෙයක් ලියා ගන්න දීපල්ල.ඒක නොවෙයි කතන්දරකාරයට තියෙන්නෙ කුල ප්‍රශ්නයක්ද? අනේ දන්න කෙනෙක් කියල දෙන්නකො.වෙන්ඩත් ඇති තමයි බොලේ.
      පැරකුම් මහත්තය හමුදා රැදවුම් කදවුරක සිටි නිසා හමුදාව ගැන වෛරයක් තියනව.ඒ වෛරය තමයි සිංහලයට බෞද්ධයට පරාවර්තනය කරන්නෙ.පැරකුම්ට දන්න තරමින් කුල ප්‍රශ්නයක් නෑ.පොඩි කාලෙ සිදුවීම් ගන කතාව තර්කානුකූල නෑ.
      කතන්දරගෙ කතන්දරේ මට අලුත්.හරියටම දන්නවනම් ඇනෝ ඒක කියන්නකො.

      Delete
    10. AnonymousJune 30, 2014 at 9:44 AM@ කතන්දරගෙ වාසගම ගැන දන්න ව නම් අනෝ මට ඊ මේල් කරන්න.වාසගමෙන් මට කෙනෙකුගෙ කුලය දැනගන්න පුළුවන්.මාත් නිකම් නිකම් හිතුව .මේ ඒ කැළෑහදවත්ද කියල.අනේ අනේ මෙහෙමත් පුදුමයක්.නිකම් දැනගන්න මිස වෙන එකකට නොවෙයි.ඔන්න ඔය නිසා වෙන්න ඇති මහන්සි වෙලා ඉගෙන ගන්න ඇත්තෙ.ලොකු වෙලා පොරක් වෙන්න.මේ මගෙ ඊ මේල් එක mahamudiyanse87@gmail.com

      Delete
    11. ළමයාගේ තර්කය ගොන් තර්කයක් නම්.......පැරා කියන එක ගොන් කතාවක් නොවෙන්නේ කොහොමද?

      ගැටුම වැරදියි.....දැන් ආයෙත් කියන්න එපා මම ජාතිවාදී ගැටුම් සාධාරණිකරණය කරන්න හදනවා කියලා . ඒක කරන්නේ චම්පික රණවක.

      මම කියන්න උත්සහ කරන්නේ එක එක සිද්ධිය මිනිස්සුන්ට දැනෙන්නේ වෙනස් විදියට කියලා. තැන් දෙකේදීම ගුටි කෑවේ හාමුදුරුවරු.....තැන් දෙකේදීම ඩෙංගු හැදුනේ ළමයින්ට......තෙල්දෙණියේ මැරුණු ළමයා ගැන උපේක්ෂාවෙන් බලන මිනිස්සු තමන්ගේ ඩෙංගු හැදිච්ච ළමය බේරගන්න හැමදේම කරනවා....හැබැයි තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ ගුටිකාපු වෙලාවෙත් තෙල්දෙණියේ හාමුදුරුවෝ ගුටිකාපු වෙලාවේ හිටිය වගේ උපේක්ෂාවෙන් බලන්න කියනවා........

      මම ආයෙත් කියන්නේ උපේක්ෂාවෙන් බලන්නේ නැතුව ගැටුම් ඇති කර ගනිපු එක වැරදියි. නමුත් ඒ සිද්ධිය ගැන කම්පාවට පත්වීම වැරදි නෑ. කම්පාව ප්‍රචණ්ඩත්වය ලෙස මුදාහැරිම තමයි වැරැද්ද.

      Delete
    12. ඒක තමයි මන් ඇහුවෙ ඔබ තුමා ලව් කරල තියෙනවද කියල? සිරාවට කරන ලව් එකක් ගැන හිතුවොත් කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනව කියන එකෙන් කියවෙන්නෙ නෑනෙ ඒ කොල්ල මුළු ලංකාවෙම ඉන්න කෙල්ලන්ට ආදරේ කරනව කියල. ඒක කතා කරන්න ඕනෙ "ලව්" කියන මාතෘකාව යටතෙ. ළමය ගැන කතාවත් ඒ වගේ තමයි.

      Delete
    13. පොදුවේ සමාජයට ආදරය කරන එකයි, තමන්ගේ පෞද්ගලික ආදරයයි පැටලිල.

      Delete
    14. සිදුවීම් විවිදයි. නමුත් සිදු වී ඇත්තේ පූජකයෙකුට පහර දීමක් නම්, සිදු වී ඇත්තේ එකම ක්‍රියාවක්. AnonymousJune 30, 2014 at 4:24 PM තර්කයට අනුව මුස්ලිම් පිරිසක් එකතු වී සංවිදානාත්මකව භික්ෂුවකට පහර දීමක් සිදු වී නොමැත. මගතොටදී සිංහල තරුණයෙක් සුළු බහින්බස් වීමකට මුස්ලිම් තරුණයෙකුට පහර දීම හා නානසාර සංවිදානාත්මකව මුස්ලිම් ජනයාට පහර දීම නම් ඔබ කියන ආකාරයේ සම්පූර්න වූ විරුද්ධ ක්‍රියා දෙකක්.

      Delete
    15. /මුස්ලිම් පිරිසක් එකතු වී සංවිදානාත්මකව භික්ෂුවකට පහර දීමක් සිදු වී නොමැත.මගතොටදී සිංහල තරුණයෙක් සුළු බහින්බස් වීමකට මුස්ලිම් තරුණයෙකුට පහර දීම....... /

      ඔන්න රෝහිත භාෂණ ට වෙච්ච දේ වෙලා.......

      මගතොටදී සිංහල තරුණයෙක් සුළු බහින්බස් වීමකට මුස්ලිම් තරුණයෙකුට පහර දීම

      වලිය පටන් ගන්නේ මුස්ලිම් ජාතිකයන් තුන්දෙනෙක් හාමුදුරුවන් සහ රියදුරා සමග ඇතිවුණු සුළු ආරවුලක් නිසා කියල මුස්ලිම් නායකයෝ පවා කියනවා......උඹල කියන්නේ සිංහල ජාතිවාදීන් ට කියවා ගන්න ඕන එක.....ඔවුන් ජනතාව කුපිත කරන්නේ ඔය කතාවම කියල තමයි......ඔවුන් කියන්නේ පොලිසිය තම්බින්ගේ පැත්ත අරගෙන කියල.......උන් අහන විදියටම අහනවා නම් "තම්බියෝ සියඹලා ගෙනාවේම නැද්ද?"

      බොදු බලේ සීන් එකට ගිහින් නානසාරගේ බයිලා අහලා චුන් වෙලා ලේ රත්කරගෙන පල්ලිය ඉස්සරහින් එන සිංහල සෙට් එකට පල්ලිය ඇතුලේ ඉඳල ගහන්න පටන් ගත්තේ මුස්ලිම් තරුණයෝ නෙවෙයිද?

      ගැටුමට සම්බන්ධ වෙච්ච දෙගොල්ලොම වැරදියි. ගහන්න ගියපු සිංහල මිනිස්සු වැරදියි. මුස්ලිම් මිනිස්සු වැරදි නෑ කියන්න එපා.



      Delete
    16. කතන්දරගෙ වාසගම සූරියාරච්චිලු.මට දැනගන්න ලැබුන.ස්තුතියි.මිනිහ කුලහීන කෙනෙක් නොවෙයි.මිනිහට කුල ප්‍රශ්නයක් තියනව වෙන්න බෑ.එහෙනම් මොකද දන්නෙ නෑ.ආයෙ ප්‍රශ්නෙ මුලටම ආව
      mahamudiyanse87@gmail.com

      Delete
    17. “හූරිය දේව අච්චිගේ“ කියන වාසගම තමයි කතන්දරගේ වාසගම. නමුත් දැන උගත් මනුස්සයෙක් උන කතන්දරගේ තාත්තා වගේම වැඩිමහළු සහෝදරයා විසින් මේක වෙනස් කරගනු ලබනවා එක දහස් නවසිය හැටේ දශකය අගභාගයේදී. ඒ වගේම බාල සහෝදරයකු එයට කැමති නැතිව අභිමානනේ යුතුව තමාට හුරු වාසගමම පාවිච්චි කලා. කොහොම උනත් මේ වාසගම් මාරුව ගැන දැනගත්තු ගමේ හිටිය ඇතැම් අය කලින් ඔය ගැන වැඩි සැලකීමක් නැතිව හිටියත් එම මාරුවෙන් පසුව මෙම පවුලේ අයට පුංචි පුංචි සෝපාහාසාත්මක කතා කියන්න උනා. ඒ තමයි කතන්දර කුමාරගේ බාල අවධීයේ තත්වය. කතන්දරකුමාර ගමේ සමාජයෙන් වෙන්ව හැදෙන්නත් මේ ගැටළුව හේතු උනා. වාසගම මාරු නොකල බාල සහෝදරයට හෝ ඔවුන්ගේ පවුලේ දරුවන්ට කිසිදු ආකාරයකින් මේ පිළීබඳව ගැටළුවක් පැමිණියේ නැහැ. ඔවුන් අදටත් ගනේමුල්ල/ කොස්සින්න/නිවන්දම වගේ ප්‍රදේශවල යහපත්ව ජීවිතය ගත කරනවා. (එම දරුවන්ගෙන් ඇතමෙක් මේ වන විට සූරිය ආරච්චි වාසගම අරං තියෙනවා)

      ඇත්තටම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.

      Delete
    18. AnonymousJuly 1, 2014 at 8:36 AM

      සිදුවීම් විවිදයි. නමුත් සිදු වී ඇත්තේ පූජකයෙකුට පහර දීමක් නම්, සිදු වී ඇත්තේ එකම ක්රිමයාවක්. AnonymousJune 30, 2014 at 4:24 PM තර්කයට අනුව මුස්ලිම් පිරිසක් එකතු වී සංවිදානාත්මකව භික්ෂුවකට පහර දීමක් සිදු වී නොමැත. ඒ තමයි සිදු උන දේ...

      මේ ටික උදාහරණයක් විදියට මම හිතල කියන්නෙ.
      මගතොටදී සිංහල තරුණයෙක් සුළු බහින්බස් වීමකට මුස්ලිම් තරුණයෙකුට පහර දීම හා නානසාර සංවිදානාත්මකව මුස්ලිම් ජනයාට පහර දීම නම් ඔබ කියන ආකාරයේ සම්පූර්න වූ විරුද්ධ ක්රිනයා දෙකක්.
      දැන් තෙරුණාද?

      Delete
    19. තම්බි හොඳා.....යි.......සිංහල මිනිස්සු නරකා.....යි.......පටල පටල ඕක නේද කියන්නේ?

      Delete
    20. පුජකයෙකුට පහරදීම එකම ක්‍රියාවක්......ගැහුවේ කවුරු උනත්.

      ළමයෙකුට ඩෙංගු හැදීම ක්‍රියා දෙකක්.......

      එහෙම වෙන්නේ කොහොමද?

      ඔබේ උදාහරණය ක්‍රියා දෙකක් තමයි.එකඟයි. එත් අවස්ථා දෙකේදීම ගහල තියෙන්නේ සිංහල මිනිස්සුනේ........මුස්ලිම් මිනිස්සු ගැහුවේම නැද්ද? එහෙම ගැහුවා නම් ඒ ගහන එක වැරදි නැද්ද?

      Delete
    21. AnonymousJuly 1, 2014 at 9:44 AM @ ඇනෝ ඔබ හොඳින් දන්න කෙනෙක් වග පේනව.ස්තුතියි.
      සූරිය දේව ආච්චිගේ .
      උත්තරේ හරි.මිනිහ වහුම්පුර නේද.මේක සූරියාරචිචි කියල වෙනස් කර ගන්න ලේසිනෙ.
      පැරකුම් වුනත් ඔය විදියට වෙනස් කරගෙන වෙන්න බැරි නෑ.මට පැරකුම් ගැනත් සැකයි දැන්.
      කතන්දරල,පැරකුම් ල ගැන මට දුකයි.කතන්දර ධනවාදය තෝරගත්ත.පොඩි කාලෙ මහන්සි වෙලා ඉගෙන ගත්ත. පැරකුම් තමන්ගෙ තරුණ කාලෙ කැපකලේ ඔය ප්‍රශ්නෙ නිසයි.
      අපි වුනත් සමාජයෙන් හිරිහැර වලට ලක් වුනා නම් ඔහොම තමයි හැසිරෙන්නෙ.පෙරලා වෛර කරනව

      Delete
    22. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා.//
      +++++++++++++++++++++++++++++++++++++
      mahamudiyanse87@gmail.com

      Delete
    23. අපේ දෙමවුපියෝ , පැරණි වැඩිහිටියෝ ඇතැම් වෙලාවට කියපු එකක් තමයි , කුලෙන් අඩු මිනිහගේ මොකක් හරි අඩුවක් පෙන්නනවා කියල චරිතෙන්. හැදෙන වැඩෙන කාලේ ඔව්වට හිනා උනාට සමාජයත් එක්ක ගැටෙනකොට තමයි ඒ පරණ මිනිස්සුන්ගේ සමාජ ඥානයේ තරම පෙනෙන්නේ. එහෙනං අපට තෝරගන්න බැරුව සිටි කකා ගේ පදනම් විරහිත සිංහල බෞද්ධ ද්වේශයේ පදනම මේකද ?

      සෑම මනුෂ්‍ය ක්‍රියාවකටම හේතුවක් ඇත. ඇතැම් විට අප හට හේතු විරහිත , පදනම් විරහිත ක්‍රියා ලෙස පෙනෙන්නේ එම ක්‍රියා හේතු විරහිත , පදනම් ක්‍රියා නිසා නොව , ඒ හේතුන් අපගේ ඥානයට ගෝචර නොවන බැවිනි.

      Delete
    24. මේ ඇනෝලා කිපදෙනෙක් එකතුව මා කවුද කියා කිසිවක් නොදැන මේ නටන නාඩගම ගැන මට ඇතිවන්නේ සැබෑ දුකකි.

      මෙතැන මා ගැන ලියා ඇති ඇනෝලාට පිළිතුරක් මං අද මගේ බ්ලොගයේ ලිව්වා. මෙන්න එය කියවන්න.
      http://kathandara.blogspot.com/2014/07/whats-up-doc.html?showComment=1404631990513#c1370013948507555955

      !!!

      Delete
  7. මේකත් මාර ආතල් ඔයි.. බෞද්ද මුස්ලිම් අය කෙලගත්තොත් එක ආගමික අන්තවාද. ඕකේ කියමුකෝ. එතකොට පැර කිව්වා වගේ බොදු බල සේනා අර සේනා අරව මෙව්වා ඔක්කොම ඇවිත් ආතල් දෙනවා. දැන් බෞද්ධ අපි අපිම කෙලගන්නව. කෝ හත් දෙය්යනේ මේ ආතල් දෙන අවුන්.? "ඕකේ . කපුවටත් රයිට්ස් තියෙනවනේ දේවාලයේ රෙන්න." අවුලක් නෑ .. තිබ්බත් කරන්ට දෙයකුත් නැහැනේ.. ලොල් ද මන්ද...

    ReplyDelete
  8. An eye opening article. Kudos Para.

    ReplyDelete
  9. //The difference is the monk was more severely and brutally beaten in this incident\\
    And the monk in Aluthgama, did not have even a trace of a bruise on his body to show off!

    ReplyDelete
  10. මතුගම ප්‍රකට සල්ලාලයන් වන වෙල්ගම සහ ජගත් විතාන ප්‍රධාන පක්ෂ දෙකේ සංවිධායකයන් වීම ගැන පරකුම්ගේ බ්ලොගයෙන් විරෝධතාවයක් එල්ලවන්නේ නැත.

    රහස මේකයි.

    තාම දෙන්නගෙන් කවුරුවත් පරකුම්ගේ හාමිනේගෙන් චාන්ස් එකක් ඉල්ලුවේ නෑ .

    ReplyDelete
  11. රටේ කපුවාටද බදු මුදල් කැත නැතිව වියදම් කරයී!!! පැය 24කට ඒ ජන පති කපූට දෙකෝටි 20 හෝ 36ක් එ!!! පැරකුම් ලියමුද ලිපියක්! මන්ද අපේ බදු මුදල් වලට දිව දික්කරගෙන ගන්න දේ ගැනත්!! උදා, එලියන්ට / රැපල වන්‍ය හැඩ ගැන්වීම/ ජෝතිෂ්‍යය /ගුරුකම් කා​රයෝ ලියම් ද බලන්න පැරා දැනගන්නත් එක්ක අපිට!!!

    ReplyDelete
  12. රටේ කපුවාටද බදු මුදල් කැත නැතිව වියදම් කරයී!!! පැය 24කට ඒ ජන පති කපූට දෙකෝටි 20 හෝ 36ක් එ!!! පැරකුම් ලියමුද ලිපියක්! මන්ද අපේ බදු මුදල් වලට දිව දික්කරගෙන ගන්න දේ ගැනත්!! උදා, එලියන්ට / රැපල වන්‍ය හැඩ ගැන්වීම/ ජෝතිෂ්‍යය /ගුරුකම් කා​රයෝ ලියම් ද බලන්න පැරා දැනගන්නත් එක්ක අපිට!!!

    ReplyDelete
    Replies
    1. ඔය විකාර ගැන ලිව්වට NGO වලින් සල්ලි දෙන්නේ නෑ ඔයි ! .

      Delete
  13. very good article para..........
    thank you

    ReplyDelete
  14. Mama dhargatown siddiya gena perapalamu lipiyaliwwa dawaseindala coments liwwa perata meka kiyala.mata hithta,amaru me pera karunu hanganaeken Mathalan,Kaka ethulu Awankawama jathiwadayatawirudda,BBSlage thrasthwadaya heladakina blograchakayoth dharganagaraye thathwaya BBSlakarapuwedeth ekkadamala hithnnagaththe.Mamath BBs lata 100% wiruddai,eawagema Para karana me pahathwedeta loku hethuwakethi.(Mudal-wenath?)Darganagaraye eththa thathwaya ANO juni 30 2014 at8.43 kawruwunath hariyata liyala thiyenawa.MAGE prarthanaya hekiikmanin peratasaha Family ekata (daruwn ethulu)me Darganagar Awihinsa muslim manushikathwaye sngrahaya Atdakinna lebewakiyanaekai.edata me para.wenaswena heti mulu Blog lowatama balatheki (ARA PALITHA THEWARAPPERUMA ta pattaapahasa kakrala.muslim siddiyen pasu ANSHAKA 180kerakunawage)

    ReplyDelete
  15. AnonymousJuly 1, 2014 at 12:09 AM
    සින්හලෙන් කොටන්න පුරුදු උනා නම් හොදයි කියල හිතෙන්නෙ නැද්ද? එච්චර අමාරුවක් නෑ, කැමති විදියකට පුලුවන්.

    ReplyDelete
  16. අනේ පැරෝ වටරැක වගේ අය ගුටි කෑමයි වෙනත් හාමුදුරු කෙනෙක් බණට වඩිනකොට මුස්ලිම් ප්‍රහාරෙකට ලක්වීමයි එකක් නෙවෙයි දෙකක්. උඹ උඹේ රතුපාට කන්නාඩිය ගලවලා මේක දිහා බලපන්. උඹල වගේම උඹලටත් අන්ත මාක්ස්වාදී වික්‍රමබාහුලට වාසුලාට කවදාවත් තනියම ආණ්ඩු පිහිටුවන්න බැරි ඇයි කියලා පැත්තකට වෙලා කල්පනා කරලා බලපන් මේ වගේ වැඩකට නැති බ්ලොග් ලියන වෙලාවේ.

    ReplyDelete
  17. ආණ්ඩු කෙසේ වෙතත් හොද සමාජයක් හදා ගන්න ගැරි වෙලා තියෙන්නෙ නම් උඹල වගේ උන් නිසයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා