සැබෑ සිංහලයිනි අවදිවව්!

ධර්ගා නගරය ආසන්නයේ කාලවිල පිහිටි බ්‍රීෆ් නම් ප්‍රසිද්ධ උද්‍යානයේ ඇති මූර්තියක්
ධර්ගා නගරයේ සිදුවීම් නිරීක්ෂණය කරන විට ඉතා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එය කල් තබා සියුම් ලෙස කරන ලද සැලසුමක් සාර්ථක කර ගන්නට ජාතිවාදී උන්මත්තකයන් පිරිසක් සමත් වූ අවස්ථාවකි.

මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ. 

ත්‍රස්තවාදී බොදු බල සේනාව පිටුපස ආණ්ඩුවේ ඉහළම බලවේග සිටින බව ඊයේ තත්වය සන්සුන් කිරීම සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කලුතරදී පැවැත්වුණු රැස්වීමට සිද්ධියට වගකිවයුතු, හරි නම් මේ වන විට අත්අඩංගුවේ සිටිය යුතු බොදු බල සේනාකාරයන් ද සහභාගි කර ගැනීමෙන් පෙනේ. 

‍පාලකයන් මෙසේ කරන්නේ ඇයි? මේ වන විට ඔවුන් රට කාබාසිනියා කර හමාර ය. ඔවුන්ට අනාගතයක් නැත. බලය නැතිව මේ රටේ ඉන්නටත් බැරි ය. ලෝකයේ වෙන හරිහමන් රටකට යන්නටත් බැරි ය.

ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ මේ රට කුණු කර ඒ කුණු කකා පණුවන් සේ මෙහි රැකෙන්නට ය. 

ඔවුන් මේ වනසන්නේ අපේ ජාතියයි. ඔබේ ආගමයි. 

පසුගිය දින දෙක තුළ අන්තර්ජාලය හරහා ලෝකයට මුදා හැර තිබෙන ඡායාරූප හා වීඩියෝ දෙස බලන ලෝකයා සිංහලයා ගැන සිතනු ඇත්තේ කුමක්දැයි කල්පනා කරන්න. 

පසුගිය දිනවල තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන්ට අමානුෂික ලෙස පහර දුන් හැටි මතක ද? මේ රූප දකින විට සිවුරක් ඇඳි මිනිසකුට ආරක්ෂිතව වෙනත් රටක යන්නට පුළුවන් තත්වයක් ඉතිරි වේ ද?

සිංහල ඔබේ දරුවකුට වෙනත් රටක රැකියාවක් කරන්නට හෝ ජීවත් වන්නට තිබෙන අවස්ථාවත් මේ ඔස්සේ නැති වනු ඇත. 

අපට නැති වන්නේ මේ රට පමණක් නො වේ. ලෝකයේ ජීවිතයත් නැති වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පට්ට හරක්....

    භාහිර බලවේග ඇඟිලි ගහනවලු... භාහිර බලවේගවලට ඇඟිලි ගහන්න දෙයක් නෑ.. ඇඟිලි ගහලා ගහලා බහු සුරතාන්තයටත් පත් කරලා ඉවරයි.. තව ඇඟිලි ගහන්න ගියොත් කෑල්ල මැරෙනවා..

    ReplyDelete
  2. 'පසුගිය දින දෙක තුළ අන්තර්ජාලය හරහා ලෝකයට මුදා හැර තිබෙන ඡායාරූප හා වීඩියෝ දෙස බලන ලෝකයා සිංහලයා ගැන සිතනු ඇත්තේ කුමක්දැයි කල්පනා කරන්න.'

    88/89 අජිත් පැරකුම්ලාගේ භීෂණ සමයේ එහෙම කැමරා,ජංගම දුරකථන තිබුනේ නැත්තේ හොද වෙලාවට නේ? නැත්තං අපිට බලාගන්න තිබුනා අජිත් ලා ඒ කාලේ මිනිමරපු හැටි,මංකොල්ල කාපු හැටි,රට ගිනි තියපු හැටි.

    ReplyDelete
    Replies
    1. 88/89 කොරපුවට අජිත්ල දඩුවම් වින්දනෙ මචං නොසෑහෙන්න.
      ඉතින් වර්තමානයේ මේ සිදුවෙන දේවල් සිදු වුනාට කමක් නැද්ද බූරු මචං

      Delete
    2. # AnonymousJune 17, 2014 at 8:28 AM

      හලෝ මචං අජිත්, ඉස්කෝලේ වෙලාවේ කොහොමද කොමෙන්ට් දැම්මේ? ටැබ් එකෙන්ද?

      Delete
  3. මෙන්න බලනවකො වැඩක්.

    අභීත එදිරිසිංහ හොර තඩියා මෙදා පොටේ ආයෙත් ඉල්ලං කාලා. ඌ ගැන අදත් මව්බිම පත්තරේ දාලා.

    මව්බිම එකේ තියනවා අභීත එදිරිසිංහ මීමුරේ යන්න බොහෝ කාලයකට කලින්ලු එයලා මීමුරේ ගියේ කියලා. අයියෝ අභීත,නානවා කියලා මෙහෙමත් නානවද බං?

    මෙතනින් ගිහින් මව්බිම පත්තරේ අද දින පලවූ ලිපිය බලන්න.

    ReplyDelete
  4. ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි?

    භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් වල ඉඳලාම අපට කර ගන්න ඕනැ වුණේ මේක නේද, පින්වතුනි? හැබැයි පින්වතුනි මේ මහා පුණ්‍ය ක්‍රියාවේ සම්පූණ ක්‍රෙඩිට් එක අපේ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඥාණසාර හිමියන්ට ලබා දෙන එකට නම් අපට එකඟ වෙන්න බෑ. දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න (මම මේ කියනවට නෙවෙයි) 1990 ඉඳලා විතරම හම්බ වෛරය පැතිරුවේ කවුද? අර අෂරොෆ් ලොක්කගෙන් ගේම ඉල්ලලා පුක බිම ඇනගත්තෙ කවුද පින්වතුනි? අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් නේද? දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ මේ හම්බයො දෙන්නා මරලා නටපු නාඩගමේ ක්‍රෙඩිට් එක මුලින්ම යන්න ඕනැ කාටද කියලා. අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල්ට නේද? මේ වෙලාවේ අපි අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් අමතක කරන එක හරිද පින්වතුනි? ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මහත්මයාණෙනි, ඉස්ලාම් අන්තවාදීන් සියඹලා ගෙනාවේම නැද්ද?

      Delete
    2. මියගිය පුද්ගලයින් දෙදෙනා බෞද්ධයින්ද මුස්ලිමුන්ද? - මුස්ලිමුන්ය
      කැඩුණු, ගිණි තියන ලද කඩ බෞද්ධයින්ගේද, මුස්ලිමුන්ගේද? - 100%ක් මුස්ලිමුන්ගේය
      පහර දෙනු ලැබූ ගෙවල් කාගේද? - 100% මුස්ලිමුන්ගේය

      මුස්ලිම් අන්තවාදීන් සියඹලා ගෙනාවේම නැද්ද? ඉහත දතත අනුව පිළිතුර පැහැදිළි ඇතැයි සිතමි.

      Delete
    3. මමත් ජතිවාදියෙක් නොවෙමි.
      නමුත් මේ ගෑටුමට අන්තවාදී සිoහලයන් මෙන්ම අන්තවදී මුස්ලිමුන්ද හරි හරියට වගකිවයුතුය.
      ස්වාමීන්වහන්සේ නමකට මුලින්ම පහරදුන්නේ මුස්ලිම් රෑලකි.
      මෙය බොරුවක් කිව නොහෑක.මුස්ලිම් මෑරයින් 3දෙනෙකු අත්ඩඅගුවට ගෙන හදුනාගෑනීමේ පෙරට්ටුවද තබා අවසන්ය.

      ඊට අමතරව අන්තවාදී බො.බ.සේනවේ රෑලියට ගල්ගසා ප්‍රශ්නය ඵක් දෙක කලේ පල්ලි ඈතුලේ සිටි අන්තවාදී මුස්ලිමුන්ය.ඵය හරියට අඩන්න හිටි ඵකාට ඈගිල්ලෙන් ඈන්නා වෑනි වෑඩකි.

      ඵ් නිසා මුස්ලිම්වරු හා පෑටව් කිරීමට උත්සාහ නොකරන්න.
      මුස්ලිම් අන්තවාදයේ දිග පලල මුලු ලෝකයම දනී.

      ලoකාවේද ජිහාඩ් සිහිනය දකින කුරානය ඈර වෙන පොතක් කිසිදා කියවා නෑති මුස්ලිම් පිස්සන් ඔනෑතරම් ඈති බව අපි දනිමු.නානසාරල සහ මුන්ගේ ඈති වෙනස කුමක්ද?

      බොදු බල සේනවා තරමටම මුස්ලිම් අන්තවාදී උබලාද මෝඩයන්ය පිස්සන්ය.

      Delete
    4. පච කියන්න එපා. කෝ ඔය ගැහුවය කියපු ගණයා කවුද? උගේ නම මොකද්ද?

      Delete
    5. /පච කියන්න එපා. කෝ ඔය ගැහුවය කියපු ගණයා කවුද? උගේ නම මොකද්ද?/

      යකෝ ඉස්සල්ලා කතාකරන්න ඉගනගනින්.
      මම කිසිම ආගමක් අදහන්නෑති ඵකෙක්.උබලා වගේ ලොවෙත් නෑති දෙය්යො යක්කු පස්සේ නොයන කමියුනිස්ට්වාදියෙක්.
      නමුත් ඔනම මනුස්සයකුට ආගමක කෙනෙකුට ගරුකරලා කතාකරනවා.(මා ගෑන කියවගන්න අවශ්‍ය නෑ.කියන්නම ඔන නිසයි කිව්වේ)
      සහජීවනය ඈතිවෙන්නේ ඵතනින්.
      නමුත් උබලට ලොකු උබලගේ ආගමේ උන් විතරයි.
      අනිත් ආගම්වල උන්ට සලකන්නේ පොල් කුඩු ගානට.
      ඉතින් වෙන ආගම්වල උන්ගෙන් ගුටිකන ඵක අහන්නත් දෙයක්ද?
      නානසාරලයි උබලයි දෙගොල්ලොම ඵක බෝට්ටුවේ උන් කියලා උබ දෑන් ඔප්පුකරා.තොපියි නනසාර ලයි වගේ අන්තවාදියො තම මේ මුලු ලෝකෙම විනාසකරන්නේ.
      ස්වාමීන්වහන්සේගේ නම දෑනගන්න ඔනනම් පත්තරයක් බලපන් ඵ් හෑමඵකකම වර්තාකරල තියනවා.උසාවියෙත් වාර්තකරලා තියනවා.

      Delete
    6. යකෝ එක ගණයකුට ගැහුවා කියලා මිනී හතරක් මරන්න ඕනෙද? උඹලා බෞද්ධයොද, ම්ලේච්චයොද?

      (ගැහුවා කියලත් ඔප්පු වෙලා නෑ. ඒක කියන්නෙ ඒ ගණයා විතරයි. ඕකුන් අත අරින චේතිය පච වල හැටියට ඕකත් විස්වාස කරන්න අමාරුයි.)

      Delete
    7. [[යකෝ එක ගණයකුට ගැහුවා කියලා මිනී හතරක් මරන්න ඕනෙද? උඹලා බෞද්ධයොද, ම්ලේච්චයොද?

      (ගැහුවා කියලත් ඔප්පු වෙලා නෑ. ඒක කියන්නෙ ඒ ගණයා විතරයි. ඕකුන් අත අරින චේතිය පච වල හැටියට ඕකත් විස්වාස කරන්න අමාරුයි.) ]]

      යකෝ මිනී හතර ගන්න්කරල මෑරුවෙ නෑ.
      මේ වගේ කෝලහාලයක් ඈතිඋ නාටපස්සේ සිද්දවෙන හානි පාලනය කරන්න බෑ.
      ඵ් නිසා මේවගේ කෝලහාල ඈතිවෙනතෑනට වෑඩකරපු කවුරුත් ඔය මරන හතරටම වගකියන්න ඔන.
      මිනීමෑරුනෙ ජාතිවාදී කෝලහාලය ඈතුලේ.
      ජතිවාදී කෝලහාලය ඈතිවුනේ ජාතිවාදී බො.බ.සෙ වරදින්වගේම ජාතිවාදී මුස්ලිමුන්ගේත් වරදින්.
      ඵ් නිසා මිනී හතරේ වගකීම බොබසෙ ට වගේම ජාතිවාදී මුස්ලිමුන්ටත් අදාලයි.
      පාරේ යන ආගමීක නායකින්ට ගහලා පොලිස් ආරක්ශාව සහිතව ගිය සාමකාමී(බොරුවට හරි )පෙලපාලි වලට ගහලා මහා ජාතිවාදී ගින්නක් ඈතිකරලා දෑන් උබලා හා පෑටව් වෙන්න ඵපා.මොකද සින්හල අන්තවාදීන් කියන්නේ උබලා නිකන් පරේ ගිය සාදුට ගෑහුවා,සාමකාමී පෙලපාලියට ගෑහුවා ඵ් නිසා උනුත් ගෑහුවා.....මොකද උබලා නොකලේ සින්හලයන්ව මරන ඵක විතරයි උන් නිකන් හිටියා නම් උබලා ඵකත් කරනවා ඵ් නිසා උන් ඉස්සර උනා.ඵ් අතරේ දෙන්නෙක් මෑරුනා කියලයි.
      මොකද උබලා මන්නාරමේදී මේ වගේම සිoහල පොලිස්නිලදාරීන් දෙන්නෙක්ව මෑරුවා ලූ.ඵ්ක වෙන්න කලින්ලු අන්තවාදී සිoහලයො කොලහාල කලේ.
      උබලාගේ ගොන් කතාව හරි නම් උන්ගෙ ගොන් කතාව හරි වෙන්නත් ඔන.බලාගෙන ගියාම කාගෙ කගෙ කිල්ලෝටවලත් හුනු නෙ බන්.

      අනික ස්වාමීන්වහන්සේ බොරු කියනවද නෑද්ද කියලා තීරනය කරන්න උබට බෑ.
      ඵ්ක කරන්නේ උසාවිය.
      අනික අදුනාගෑනීමේ පෙරෙට්ටුවෙදී උන්ව අදුනගෙන උන්ව රක්ශිත බන්දනාගාරගත කරලා තියනවා අද උදේ.
      ඵ් කියන්නේ වෑඩේ ඈත්ත.

      අනික බොරු ගෑන කතාකලොත් උඹලට වෑඩිය බොරු කාරයො තවත් නෑ.උබලා හෑම අපරායක්ම කරන්නෙ උබලාගේ අල්ලා ගේ නමයෙන් කියලා නේ.යකෝ අල්ලා ම බොරුවක් නේ.දෙයියො කියලා කෙනෙක් නෑ කියලා කතෝලික පවුලක ඉපදුනු ඵකෙක් හෑටියට මම කියනවා.
      ලොවෙත් නෑති බොරු අල්ලෙක් නිසා මීනී මරන උබලා තමා ලොකුම බොරුකාරයො.

      Delete
    8. ඔව් තොපි ගණන් කරලා මැරුවා නම් හතරින් නතර වෙන්නෙ නෑ. පර ගණයෙක් බොරු කියනවා තොපි මිනී මරනවා. තොපි ම්ලේච්ඡයොද යකෝ? තොපේ බුද්ධා කියල තියෙන්නෙ එකෙකුට ගැහුවොත් හතරක් මරන්න කියලද? තොපිට තොපේ ක්‍රියා පාලනයක් නැද්ද? තොපි තිරිසන්නුද? (තොපිට වැදගත් අර මැරුණු අහිංසකයින් නෙවෙයි බොරු කියන පර ගණයා.)

      Delete
    9. /ජතිවාදී කෝලහාලය ඈතිවුනේ ජාතිවාදී බො.බ.සෙ වරදින්වගේම ජාතිවාදී මුස්ලිමුන්ගේත් වරදින්./

      එහෙනම් කියපන් බල්ලා කොහොමද මුස්ලිම් මිනිස්සු විතරක් මැරුණේ තොපේ සිංහලයින්ට මොනම කරදරයක් වත් නොවී. නෑ යකෝ මේක ජාතිවාදී ගැටුමක් නෙවෙයි තොපි බෞද්ධයෝ ප්ලෑන් කරලා කරපු මිනීමැරුම්.

      Delete
    10. AnonymousJune 17, 2014 at 7:33 PM
      Well said brother. If they want blood thats what they will get. Its time to return back what they deserve.
      Allah hu Akbar

      Delete

    11. [[ඔව් තොපි ගණන් කරලා මැරුවා නම් හතරින් නතර වෙන්නෙ නෑ. පර ගණයෙක් බොරු කියනවා තොපි මිනී මරනවා. තොපි ම්ලේච්ඡයොද යකෝ? තොපේ බුද්ධා කියල තියෙන්නෙ එකෙකුට ගැහුවොත් හතරක් මරන්න කියලද? තොපිට තොපේ ක්‍රියා පාලනයක් නැද්ද? තොපි තිරිසන්නුද? (තොපිට වැදගත් අර මැරුණු අහිංසකයින් නෙවෙයි බොරු කියන පර ගණයා.) ]]

      ඈයි උබ උබලගෙ අන්තවාදීන් මන්නාරමේදී මරපු අහින්සක ගෙදරයනගමන් හිටපු පොලිස් නිලදාරීන් ට උනදේ දන්න නිසාබොබසෙ අත් දෙක වනවන නොගිය නිසා බේරුනා තොපේ අන්තවාදී මුස්ලිම්මුන්ගෙ හෑට් දන්න නිසා උනුත් බඩු අරන් ගියේ.
      තොපි පෙලපාලියේ හිටපු ස්වාමීන්වහන්සේලා දෙනමක් පෑහෑරගෙන පල්ලිය ඈතුලෙදි කපලා පල්ලි වල ඉදන් ගහන්න ගත්තට පස්සේ උන්ත් වෑඩ පටන්ගත්තා.තොපේ මිනීමරුවෝ බොබසෙ පළපුරුදු මිනීමරුවන්ට පෑරදුනා ඵකයි උනේ.බොබසෙ ටවඩා තොපේ බලය දසමෙකින් හරි වෑඩි උනානම් තොපි 4ක් නෙවෙයි 4000ක් වත් මරනවා, මිනීමරුවෝ අර බoගලාදේසේ වගේ.

      Delete

    12. හමුදුරුවන්ට ගහපු උන්ව උසාවියේදී අදුරගෙන ඉවරයි.
      උසාවියේ අදුරගෙන තියනකොටත් උබ දිගින්දිගටම හාමුදුරුවෝ බොරු කියනවා කියලා කියන්නේ උබට කියන්න දෙයක් නෑති නිසා.

      බොබසෙ කරපු දේ වෑරදීයි.හාමුදුරුවන්ට ගහපු ඵක වගේම ගහලා නෑ කියන ඵක වෑරදීයි.බoගලිදේසේ බොදුනුවෙක් මුස්ලිම් ලෙබ්බේ කෙනෙකුට ගෑහව්වානම් මොනවා වෙයිද????????????
      ඵ් වෙන අපරාදවලට විරුද්දව ලoකාවේ ඵක හම්බ අන්තවාදියෙක් වත් වචනයක් කතාකරලා තියනවාද????????
      මේක බොදු රටක් නිසා බොදුනුවෝ ගුටි උනත් කන්න ඔන කියලා හිතාගෙන ඉන්නවා නම් ඵක වෑරදීයි.
      උබලා වපුරපු දේ උබලා කපාගන්නවා.
      මන්නාරමේ අහින්සක සින්හල නිරායුද පොලිස් නිලදාරීන් දෙන්නෙක් මුස්ලින් ජතිවාදීන් මෑරුවා.
      දෑන් මුස්ලිම් උන් දෙන්නෙක් මෑරිලා.
      දෙකම වෑරදී.
      දිගින් දිගටම මෑරෙන්නේ අහින්සකයෝ.
      බේරුවලදී මෑරුනු මුස්ලිම් ජාතිකයන් ගෑන වගේම මන්නාරමේදී මුස්ලිම් අන්තවාදීන් මරපු අහින්සක සින්හල පොලිස් නිලදාරීන් ගෑනත් අපි කනගාටුව පලකරන්න ඔනේ.
      දෙපෑත්තම මිනී මරලා තියනවා.දෙපෑත්තම මිනීමරුවෝ.

      Delete
  5. බොදුබලසේනාවේ ලේ පිශාචයෝ ඇතුළු සියලු මැරයන්ගේ බලාපොරොත්තු ඉටුවිය.මේ පාහරයන් රැල විසින් බුදුදහමට කළහැකි උපරිම විනාශය කරන ලදී.භික්ෂුන් කෙරෙහි තිබු ගරුත්වය දැන් මා ළඟ නැත.බුදුන් වහන්සේ සහ බුදුදහමට පමණක් ගරු කරමි.භික්ෂුන්ට තවදුරටත් ගරු නොකරමි.

    ReplyDelete
  6. බොදු බල සේනාව පිටුපස ආණ්ඩුව පමණක් නොව සිංහලයන්ගෙන් බහුතරයක්ද සිටින බව දැනේ. අලුත්ගම සිදුවීම සම්භන්ධයෙන් නායක හාමුදුරු පිරිසද නිහඩ අනුග්‍රහයක් දක්වන බව පෙනේ. බොදු බලේ හස්තයට පනපෙවූ ජාතිවාදී සිතුවිලි ශතවර්ෂයකට අධික කාලයක් ලංකාව තුල යහපත් දෙයක් ලෙස ඉගැන්වී තිබේ. ඒ අනුව ධර්මපාල ජාතික වීරයෙකි. පිස්සු කතා කල ගංගොඩවිල හිමි බුද්ධිමතෙකි.

    ගෝත්‍ර වාදීන් යුගපුරුෂයන් කරගත් ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේද ගෝත්‍ර වාදයම ය.

    ReplyDelete
    Replies
    1. අනගාරික ධර්මපාල කියන්නෙත් අද ඥානසාර වගේම ගොබිලෙක් තමයි. ලියල තියෙන හැම ඉලව්වක්ම ජාතිවාදීයි. ඒ වගේ ජඩයෙන් ජාතික වීරයෙක් කර ගත්තු අපටයි ටොකු ඇණ ගන්න ඕනැ.

      Delete
  7. මහින්දයල කරපු පාහර වැඩවල,අස්වැන්න නෙලා ගන්න කාලෙ.මිනිහ දන්නව ඉස්සරහට අනාගතයක්,නැහැ කියල.ඉස්සරහටත් මේවාගෙ වියරු වැඩ බලාපොරොත්තු වෙන්න වෙනව.

    ReplyDelete
  8. මාව දන්න කියන මමත් දන්න කියන මුස්ලිම් සොහොයුරනි. කරැණාකර සිදුවෙමින් පවතින දේ ගැන මම ඇතුලු බොහෝ දෙනෙකුගේ "නිහඩබව" පිළිබද සමාවෙන්න. මගේ ඇතුලු අපේ දරැවන්ගේ අනාගතය ගැන ඇතිවන බිය සදාකාලිකව පරාජය කරන යාන්ත්රණයක් එක්ව සකසන ක්රමයක් ගොඩනගන්න අලුත් මාවතක් තනමු!

    ReplyDelete
  9. මාගේ දයාබර මුස්ලිම් සහෝදර හහෝදරියන් වෙත,
    දයාබර සොයුරු සොයුරියනි ඉවසීමෙන් සැමවිටම කටයුතු කරන්න.
    මා උපතින් කතෝලිකයෙක් වන කෙනෙක්. නමුත් මා මේ මොහොත වන විට කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. නමුත් මා සිතන ආකාරයට මා ඉතාම මානව හිතවාදියෙකි. එලෙස සියළු මානව වර්ගයන්ට ආදරය කරන පුද්ගලයෙක් ලෙස එම මානවයන්ගේ හැසිරීම් සිතුම් පැතුම් වලට ගරු කරන තැනැත්තෙක් වෙමි. එම නිසා එම මානවයන්ට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට ගරු කරමි. ( ඒ මා කිසිම ඇදහීමක් කෙරෙහි ඇති ගරුත්වය නිසා නොව මිනිසාටම ගරු කිරීමක් ලෙසයි) මට අනුව නම් මා කිසිම ආගමකට මුල් තැනක් දෙන්නේ නැත එම සියලු ආගම් එකම ස්තරයක පවතියි.
    මේ මොහත වන විට ඉතාම පැහැදිලිව ජාතිවාදය වැපිරීම සදහා යම් පිරිසක් විසින් පවතින ආණ්ඩුවෙන් කොන්ත්‍රාතුවක් ගෙන ඇති බන පෙනෙයි. මෙම සිදුවීම් වල මූලය ගැන මොහොතක් සිතා බලන්න. මෙම කොන්ත්‍රත්කරුවන් බෞද්ධයන්ටවත්, මුස්ලිම් අයටවත්, කතෝලිකයන්ටවත්, කිසිම ජාතියකටවත් ආදරයක් ඇති අය නොවන බව මනාව වටහා ගන්න.
    මේ අපේ ආදරණීය රට ජරා කුණු ගද ගහන තත්වෙට පත් කර හමාරය. පාලකයන් හට ජනතාවට කීමට දෙයක් ඉතිරි වී නොමැත. ඔවුන්ට අවසාන වශයෙන් ඉතිරි වී ඇත්තේ ජාතිවාදය ඇවිස්සීම පමනි. ලොකයේ සහ අපේ රටේද මෙවැනි දේ වලට අතීත උදහරණ උවමනාවටත් වඩා අපට ඇත.
    ආදරය, ප්‍රේමය මෛත්‍රිය අපගේ දහම කර ගන්නට උත්සහ කරමු.

    by - Okanda Creed

    ReplyDelete
  10. හම්බයන්ට ලියූ වස් කවියක්

    බොදුන් කපනට ගෙනෙන කඩුවෙන් තොපේ බෙල්ලම කැපීයන්
    බොදුන් දවනට ගෙනෙන ගින්නෙන් තොපේ සිරුරම දැවීයන්
    බොදුන් පෙළනට දරන අවියෙන් තොපේ ඇටකටු බිඳීයන්
    බොදුන් හඬවන තොපට හඬනට කඳුළු බිඳකුදු නොවීයන්

    තබන එක පියවරක් පාසා තොපේ සියොළඟ දැවීයන්
    කියන එක රොස්බසක් පාසා තොපේ මුව'ගුළු වැටීයන්
    කරන එක බලුවැඩක් පාසා බලු අහර වී මැරීයන්
    මගේ මවුබිම වනසනා තොප සිය දහස්වර මැරීයන්

    මරන්නට රිසි තොපේ හත්මුතු පරපුරම මරු වැදීයන්
    කපන්නට රිසි තොපේ අත් පා තොපේ දෑතින් කැපීයන්
    පෙළන්නට රිසි තොපේ සියොළඟ සුන් සහල් සේ බිඳීයන්
    දවන්නට රිසි තොපේ කඳබඩ තොපේ ගින්නෙන් දැවීයන්

    බොදුනු කඳුළැලි මල් මිටක් වී හඬනවුන් සිත් නිවේවා
    බොදුනු ගේ දොර සත්මහල් වී සියලු ඉසුරෙන් පිරේවා
    තැවුණු මතකය මකා නව දිවිමගට ආසිරි ලැබේවා
    බොදුනු දෙනුවර යළිදු දිනයෙක එක් රටක් වී දිලේවා

    (වීර සිංහල බෞද්ධයකු විසින් රචිතයි)

    ReplyDelete
    Replies
    1. හෙඩිම (හම්බයන්ට ලියූ වස් කවියක්) නැත්නම් මම හිතුවේ මේක නානසාරට ලියපු කවියක් කියලා!!!!!!

      Delete
    2. බෞද්ධයකු යනු කුමක්ද? සිරාවට දන්නෙ නැතිකමට අහන්නෙ.

      Delete
  11. කරුමක්කාර සිරි ලාන්කිකයිනි මේක තමා තොපේ උරුමය දිගටම මරා ගනිව්.

    ReplyDelete
  12. මෙම පෝස්ටුවට යොදා ඇති ඡායාරූපයේ දැක්වෙනුයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ඇති "මනෙකන් පිස්" (Manneken Pis - මුත්‍රා කරන කුඩා මිනිසා ) නමැති සුප්‍රසිද්ධ ලෝකඩ ප්‍රතිමාවේ ආකෘතියකි.

    මෙතැනට ගිහින් බලන්න.

    ReplyDelete
  13. //මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ. //
    මුදා හැර ඇති බොදු බල සේනා මෘගයින් ගාල් නොකළොත් වෙන්නෙ අවැඩක්මයි බොලල්ලා.

    ReplyDelete
  14. බොබසේ තහනම් කලයුතුය. අනෙකුත් අන්තවාදී ඉස්ලාම් සංවිධානද තහනම් කලයුතුය. බොබසේ තහනම් කර විනාශ කර අන්තවාදී ඉස්ලාම් සංවිධාන හුරතල් කරන්නේනම් අනාගතයේදී (බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ නිරාගමික ) අප සැමට සිදුවනුයේ අල්ලාහ්ගේ නාමයෙන් අසිපත් පහරකට ගෙල දී මිය යෑමටය.

    ReplyDelete
  15. යකෝ ලෝකෙ තියෙන තිරිසන්ම ආගම ඉස්ලාම්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා