Posts

Showing posts from January, 2019

2009 සහ 2019

Image
2009 2019 2009 2019

රජයේ දැන්වීම් සහ මාධ්‍ය නිදහස

Image
Please Click Here පසුගිය ඔක්තෝබර් 26දා සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා සම්බන්ධ හිරු හා දෙරණ යන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදිය යුතු බවට ඇමතිවරුන් සාකච්ඡා කළ බවට පළ වූ තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක් සමග මාධ්‍ය නිදහස පිළිබඳ අලුත් සංවාදයක් ඇති වුණා. මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබාදීම හා මාධ්‍ය නිදහස මෙම සාකච්ඡාව සමග සම්බන්ධ ය. මූලික ම කාරණයක් වන්නේ වෙළඳ ප්‍ර‍චාරණය හා මාධ්‍ය නිදහස යනු එකිනෙකට සම්බන්ධ, එහෙත්, ප්‍ර‍තිවිරුද්ධ කාරණා දෙකක් බවයි. වෙළඳ ප්‍ර‍චාරණය ඍජුව ම සම්බන්ධ වන්නේ ජනමාධ්‍යවල ව්‍යාපාරික අංශයට ය. වත්මන් සංදර්භය තුළ වෙළඳ ප්‍ර‍චාරණය ජනමාධ්‍ය පවත්වාගෙ යාම සඳහා අත්‍යවශ්‍ය ය. එනිසා ම වෙළඳ ප්‍ර‍චාරණය විසින් ජනමාධ්‍ය හැසිරවීමක් ද සිදු වේ. එය ප්‍ර‍කාශනයේ නිදහසට බාධාකාරී ය. උදාහරණයක් ලෙස කිසියම් මාධ්‍ය ආයතනයක් යැපෙන්නේ මත්පැන්, දුම්වැටි ප්‍ර‍චාරණයෙන් නම්, එම මාධ්‍ය ආයතනයට ඒවායේ ආදීනව පිළිබඳ නිදහස් අදහස් ප්‍ර‍කාශනයකට ඉඩ දීමට නොහැකි වන්නට පුළුවන. මෙය වර්තමානයේ මාධ්‍ය තුළ ඉතා සුලබ ය. වෙළඳ ප්‍ර‍චාරණය මත ම යැපෙන, අන්තර්ගතයෙන් හිස්, සත්‍ය වටිනාකම් භාවිතා කරන්නන්ට ලබා න

ජනාධිපති සිරිසේන පිලිපීනයෙන් ලංකාවට ගේන ඝාතන ප්‍රතිපත්තිය මෙන්න

Image
http://praja.lk/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1/ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේ වරද්ද වරද්දා කීමයි. ජනාධිපති උපදේශකයන් ආදී විශාල කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් අති විශාල මහජන මුදල් කන්දරාවක් වැය කරමිනුත්, රට වෙනුවෙන් කතාවක් පැවැත්වීම වැනි දෙයක්වත් හරියට කරගන්නට ජනාධිපතිවරයකුට බැරි වීම බරපතල වරදක්. මේ චාරිකාවට ආණ්ඩු විරෝධී විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක් සහභාගි වී සිටිනවා. ආණ්ඩුව නියෝජනය නොකරන මෙම පිරිස මහජන මුදල් වැය කරමින් මෙම චාරිකාවට සහභාගි වන්නේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැහැ. පිලිපීන ජන