හම්බන්තොට අඩුව පෙන්වන දිනමිණ

(2009 ඔක්තෝබර්  12 - W3Lanka) දිනමිණ පුවත්පතේ දකුණු පළාත් ඡන්දයේ ප්‍රතිඵලය මෙසේ දක්වා තිබෙන්නේ රාජපක්ෂලා හම්බන්තොටින් ලැබූ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව දුබල ප්‍රතිචාරය හුවා දක්වන්න ද?

එහි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම හාරදහසකින් වැඩි වී තිබේ. 

මේ ඡන්දය දිනා ඇත්තේ රාජපක්ෂලා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කියන්නට දිනමිණට ඕනෑ වුණා ද? 



හැබැයි කතාව ඇත්ත ය.


Comments

  1. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එච්චර ඕනි නෑ තංගල්ලෙත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා තිබුනා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප