ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com
Sepa athi neda W3 lanka???
ReplyDeleteමේ විදිහට මඩ ගහල ලබන වින්දනේ මොකද්ද කියන එක පැහැදිලිකරන්න පුලුවන්ද?
ReplyDeleteමේක ට තමයි වල්බූරු මාධ්‍ය නිදහස කියන්නෙ
Max, මඩ සහ හාස්‍යය යනු දෙකක්. මෙය මඩක් නොවේ. විහිළුවක්. මෙවැනි අදහස් රැගත් කාටුන් ඕනෑ තරම් මාධ්‍යවල පළ වෙනවා. මේ ඒ කාටුන් කලාවෙ ම ඩිජිටල් ස්වරූපයක් පමණයි.
ReplyDeleteවල්බුරු නිදහස වැඩියේන්ම පාවිච්චි කරන මිනිහාට වදිනකොට අඬන එකාට කියන්නේ මොකා කියලාද?ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වු වලත්තම දේශපාලුවා විමල් විරවංශයි.වලත්තම ඡන්ද දායකයා විමල්ට කඩේ එකයි.
ReplyDeleteanna niyama digital cartoon.oka tama issarahata lagadima wimalta lebena reality eka.my bow my head to W3 for foreseeing it.
ReplyDelete