සංවර්ධනය වෙනුවෙන් සංචලනයට ඉඩ දෙන්න -එ.ජා.සංවර්ධන ව්‍යාපෘතිය
(2009 ඔක්තෝබර් 11 - W3Lanka) එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථීකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලුගන් පවසන පරිදි සංචලනයට සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිඛෙන බව ද ඇය පවසයි.
එහෙත් ලොව බොහෝ දියුණු රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා වැඩි ආදායම් පතා දියුණු රටවලට පැමිණීම වැළැක්වීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
ලංකාවේ ජනයා ද විශාල වශයෙන් විදේශ රැකියාවල යෙදී සිටින අතර, ඔවුන් එවන මුදල් ලංකාවේ දෙවන විශාලතම ආදායම් මාර්ගයයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.