හාට් ඇටෑක්වලින් වසරකට ලංකාවේ 25,000ක් මරුට


(2009 ඔක්තෝබර්  22 - W3Lanka) ආඝාතය හෙවත් ස්ට්‍රෝක් නමින් (දන්න සිංහලෙන් හාට් ඇටෑක්) හැඳින්වෙන හදවත් රෝග තත්වය හේතුවෙන් වසරකට ලංකාවේ 25,000ක් දෙනා මිය යන බව හා තවත් විශාල පිරිසක් අංශභාග තත්වයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය ප්‍රධානී එෆ්. ආර්. මේතා පවසයි.


ඔක්තෝබර් 29දාට යෙදෙන ලෝක ආඝාත දිනය නිමිත්තෙන් පැවති සම්මන්ත්‍රණයකදී ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ වසරකට ලක්ෂ 55ක් ජනයා මෙමගින් මරණයට පත් වන බවයි.


ලංකාවේ සිදු වන මරණවලට හේතු අතරින් ප්‍රමුඛතාව අනුව පස්වන තැන ආඝාතයට හිමි වේ.

Comments

  1. ඉහත සඳහන් පුද්ගලයා හෝ වෙනත් අයෙක් අපගේ පුවත් කිසිදු අනුමැතියකින් හෝ උපුටා ගැනීම කළ තැන පිළිබඳ සඳහන් කිරීමකින් තොරව තමන්ගේ පුවත් සේ ඉහත කී වෙබ් අඩවියේ පළ කර ඇති අතර, මෙම බ්ලොග් අඩවිය හරහා එම වෙබ් අඩවියට ප්‍රචාරය ලපා ගැනීමට ද උත්සාහ කර ඇත. මෙවැනි වෙබ් අඩවි පිළිබඳ අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. අපට කීමට ඇත්තේ එක් දෙයකි. මෙම ක්‍රමය සාර්ථක වන්නේ නැත. කරන දෙයක් හරියට කරන්න ඉගෙන ගන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා