මෛත්‍රීපාල පුම්බන්න සැණකෙළි පවත්වන්න මහවැලියෙන් ලක්ෂ හැටක්
(2009 ඔක්තෝබර් 09 - W3Lanka) මෙම මස 11 සිට 16 දක්වා යෙදී ඇති ජාතික ගොවි සතිය සැමරීම සඳහා කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ බල ප්‍රදේශය වන පොළොන්නරුවේ වෙළඳ ප්‍රදර්ශන සහ සැණකෙලි පැවැත්වීමට මහවැලි අධිකාරිය රුපියල් හැට ලකෂ දස දහසක වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති පවසති.
මෙම සැණකෙළියේ සංගීත සංදර්ශන සඳහා රුපියල් ලකෂ 20 ක්ද භූමි අලංකාරය සඳහා රුපියල් ලකෂ 10 යක්ද වෙන්කර ඇත.
''මේ වසරට නියමිත වැටුප් වැඩිවීම් ලබාදීමට මුදල් නැතැයි පවසන මහවැලි අධිකාරිය මෙසේ ගොවීන්ටවත් කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුවේ ඇමතිවරු පුම්බන මෙවැනි නාස්තිකාර සැණකෙලි සඳහා මේ තරම් විශාල වියදමක් දැරීම පිලිකුල් සහගත බව මහවැලි අධිකාරියේ සේවකයෝ පවසති'' යි මේ පිළිබඳව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය හා සම්බන්ධ www.unions.lk වෙබ් අඩවිය පවසයි.

ශ්‍රි.ල.නි.ප යේ ඉන්න ලොකුම හොරා.
ReplyDelete