'සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය' දොරට වඩී


(2009 ඔස්තෝබර් 30 - W3Lanka) කොළඔ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන අධ්‍යයනාංශයේ ප්‍රධානී හර්ෂ විජයවර්ධන විසින් සම්පාදනය කරන ලද ‘සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය’ ග්‍රන්ථය දොරට වැඩ තිබේ. මෙය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පුර්ණ දායකත්වය මත එළිදක්වන ලද්දකි. 

සිංහල භාෂාවේ ප්‍රගමණයට මෙන්ම එය අන්තර්ජාලය තුල තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිංහල යුනිකේත අක්ෂර ප්‍රචලිත කිරීමට මෙන්ම තොරතුරු තාක්ෂණ යුගය තුල සිංහල භාෂාව සංරක්ෂණයටද පියවර ගෙන ඇතැයි නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය.

‘සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය’ ග්‍රන්ථය සහ පර්යේෂණය එහි එක් පියවරක් බවද අදාල ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී හේ පැවසීය. 



වසර 2500 කටත් වඩා පැරණි ‍‍ඵෙතිහාසික උරුමයක් ඇති අපේ දිවයිනට හා එහි මානව ශිෂ්ඨාචාරයට වැදගත් කරුණු කිහිපයක් මෙන්ම අංක භාවිතය පිලිබදවද අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. අද අප සිටින ඩිජිටල් තාක්ෂණික ලෝකයට පදනම් වී ඇත්තේද අංක සහ ඉලක්කම් වන පසුබිමක් තුල දුරාතිතයේදී ද ශ්‍රි ලාංකිකයින් ඉලක්කම් භාවිතා කර ඇති අන්දම ගැන කරුණු රැසක් මෙම ග්‍රන්ථයට ඇතුලත්ය.

මෙහිදී පොතේ අන්තර්ගත කරුණු පිලිබදව දීර්ඝ වශයෙන් කරුණු ගෙන හැර දැක්වු ග්‍රන්ථයේ සම්පාදක හර්ෂ විජයවර්ධන මහතා කියා සිටියේ වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් සමග අත්සන් කරන ලද ගිවිසුමේද සිංහල සංඛ්‍යාක්ෂර සදහන්ව තිබෙන බවයි.

 එම කරුණු මත පදනම්ව ජාත්‍යන්තර යුනිකෝඩ් සම්මේලනය සිංහල භාෂාවේ අක්ෂර මෙන්ම ඉලක්කම්ද ජාත්‍යන්තර යුනිකෝඩ් ප්‍රමිතියට  ඇතුලත් කිරිමට පියවර ගෙන තිබේ.ඒ සදහා මෙම පර්යේෂණය ඉතා ප්‍රයෝජනවත් වු බව හර්ෂ විජයවර්ධන මහතා පෙන්වා දෙයි.
ග්‍රන්ථයේ සම්පාදක හර්ෂ විජයවර්ධන මහතා විසින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ( ICTA ) සභාපති මහාචාර්ය පී .ඩබ්ලිව්. ඈපාසිංහ මහතා වෙත මෙහිදී ග්‍රන්ථයේ ප්‍රථම පිටපත පිරිනැමීය.

Comments

  1. මේ පොත මිලදි ගත් හැක්කේ කොහෙන්ද? අන්තර්ජාලයෙන් මිලදි ගත් හැකිද?

    ReplyDelete
  2. ICTA ආයතන‍යෙන් විමසන්න.

    ReplyDelete
  3. Again fooling the public.

    Quote

    ISO/IEC JTC1/SC2/WG2 N3195R
    L2/07-002R
    2007-02-08
    Universal Multiple-Octet Coded Character Set
    International Organization for Standardization
    Organisation Internationale de Normalisation
    Международная организация по стандартизации
    Doc Type: Working Group Document
    Title: Proposal to add archaic numbers for Sinhala to the BMP of the UCS
    Source: Michael Everson
    Status: Individual Contribution
    Action: For consideration by JTC1/SC2/WG2 and UTC
    Replaces: N1473R
    Date: 2007-02-08
    This document requests twenty additional characters to be added to the UCS and contains the proposal
    summary form. The characters are as follows:

    0DE7 SINHALA DIGIT ONE
    0DE8 SINHALA DIGIT TWO
    0DE9 SINHALA DIGIT THREE
    0DEA SINHALA DIGIT FOUR
    0DEB SINHALA DIGIT FIVE
    0DEC SINHALA DIGIT SIX
    0DED SINHALA DIGIT SEVEN
    0DEE SINHALA DIGIT EIGHT
    0DEF SINHALA DIGIT NINE
    0DF5 SINHALA NUMBER TEN
    0DF6 SINHALA NUMBER TWENTY
    0DF7 SINHALA NUMBER THIRTY
    0DF8 SINHALA NUMBER FORTY
    0DF9 SINHALA NUMBER FIFTY
    0DFA SINHALA NUMBER SIXTY
    0DFB SINHALA NUMBER SEVENTY
    0DFC SINHALA NUMBER EIGHTY
    0DFD SINHALA NUMBER NINETY
    0DFE SINHALA NUMBER ONE HUNDRED
    0DFF SINHALA NUMBER ONE THOUSAND

    Unquote

    Source: Michael Everson proposed these to the unicode

    You can read the full text on

    http://std.dkuug.dk/jtc1/sc2/wg2/docs/n3195.pdf

    Donald Gaminitillake
    Lets change the standard

    ReplyDelete
  4. graphs http://blog-eve.ru/ клиент eve online, epilepsy http://in-eve.ru/ eve rus, murwry http://sky-eve.ru/ eve иски, hawaii http://actual-eve.ru/ eve квесты, environments http://o-eve.ru/ eve тайм карты,

    ReplyDelete
  5. Нашел сайт в интеренете. Сразу потом регистрации дают [b]халявные 100$[/b].
    Я уже получил. Спешите и Вы http://www.bidbroker.org

    ReplyDelete
  6. Аскона матрасы
    Отзывы матрас аскона softy annabel
    Кокосовый матрас в коляску
    Ватный матрас 140х190
    Матрас исскуственнй латекс

    [url=http://shopsleep.inf.ua/detskiy-matras-kupit-voronej.html]Детский матрас купить воронеж[/url]
    [url=http://shopsleep.inf.ua/ortopedicheskiy-matras-baby-prince-otvechaet-vse.html]Ортопедический матрас baby prince отвечает все [/url]
    [url=http://shopsleep.inf.ua/kupit-matras-ormatek.html]Купить матрас орматек[/url]
    [url=http://shopsleep.inf.ua/kak-pravilno-matras-ili-matrac1.html]Как правильно матрас или матрац[/url]
    [url=http://shopsleep.inf.ua/matrasi.html]Матрасы [/url]

    Хороший матрас
    Матрас 130
    Consul перевод
    Матрас kids comfort cotton little
    Матрас для двухспальной кровати

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා