ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් ස්මාරකයක් ඕස්ට්‍රියාවේ




(2009 ඔක්තෝබර්  20 - W3Lanka) නො බියව වත්මන් පාලක කණ්ඩායමට එරෙහිව පෑන එසවීමේ වරදට මහ මගදී ඝාතනය කරන ලද ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් ස්මාරක මුර්තියක් ඕස්ට්‍රියාවේ වියානාහි ඉදි කර ඇත. එය ඉදි කරන වීඩියෝව ඇතුළු විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.