කරන්ට් නැති වුණත් මුළු ලංකාවට ම එකට

(2009 ඔක්තෝබර්  09 - W3Lanka) ලංකාව කොච්චර ඒකීය ද කියා තේරුණේ දැන් තමයි


කරන්ට් නැති වුණත් මුළු ලංකාවට ම එකට


ඒකීය ශ්‍රී ලංකාව රැකගෙන විදුලි බල සැපයුමවත් ෆෙඩරල් වුණා නම් මෙහෙම වෙන්නෙ නෑ

අපට කරන්ට් ගියේ අළුයම එකට


ආවේ සවස දෙකට


පැය දහතුනකට පසුව


ෆ්‍රිජ්වල මාළු මස් කුණු වෙලා


අයිස්ක්‍රීම් දිය වෙලා


ටැප්වල වතුර හිඳිලා

ටෙලිෆෝන් බැටරි බැහිලා


නෝ රේඩියෝ! නෝ ටී.වී. (තැන්කියු)!



විදුලි බල මණ්ඩලය දිනේවා!

පෞද්ගලීකරණය නො වේවා!


ප්ලග් ගැලවේවා!


රෑටත් හිරු උදා වේවා!


ඒකීය ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලැබේවා!



දකුණ නිල් වේවා!

චින්තනය තව තව දිනේවා!






Comments

  1. ado ubata pissuda, mamath lankawe inne, but current thibunane

    ReplyDelete
  2. උඹ දෙනියායෙ බේවරලි මාලිගාවේද හිටියේ,ඒහේ නම් කරන්ට් තිබුණා තමයි.

    ReplyDelete
  3. යකෝ මේක ලංකාව ඇමරිකාව නෙමේ පැය කීපයක් කරන්ට් නැති උනා කියල මොකුත් අඩු උනාද? මේ රටේ තව කොච්චර ගම් තියනවද කරන්ට් නැති ඒ මිනිස්සු එහෙමනම් මැරෙන්න එපායැ මේ පැය කීපයක් කරන්ට් නැති උන කියල එකට බ්ලොග් ලියන උන් ඉන්න රටේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප