Posts

Showing posts with the label ලංකා විදුලි බල මණ්ඩලය

ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම නවත්වා මහජන යෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය

Image
මැයි 15දා ලක් ඉතිහාසයේ වැදගත් දවසකි. හෙට විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහන උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වේ. එය බොරැල්ලේ සිට ‍කොළඹ කොටුවට පා ගමනකි.  වෘත්තීය සමිති, බහුජන සංවිධාන, රාජ්‍ය ‍නොවන ආයතන හා දේශපාලන පක්ෂ ආදීහු විශාල පිරිසක් මේ පාගමනට එක් වී තිබේ.  මෙහි විශේෂත්වය වන්නේ එය කැඳවනු ලැබුවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පොදු විපක්ෂය විසින් වීමයි. මෙම විරෝධය කැඳවූ විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය අප මීට පෙර මෙහි පළ කරන ලදී. මැයි දිනයට පෙර නිකුත් කරන ලද එම ලිපියෙන් පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් රජයෙන් කර තිබිණි.  පුද්ගලික විදුලි බලාගාර සමඟ විදුලි බල මණ්ඩලය ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කර නියම විගණනයක් හරහා විදුලි ඒකකයක් පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම. රුපියල බාල්දු කිරීම හරහා සිදුවන පාඩුව මගහරවා ගැනීමට විදුලි බල මණ්ඩලයට ඊට සරිලන සහනාධාරයක් ලබා දීම. ඛනිජ තෙල් සංස්ථාව විදුලිය නිපදවීමට විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් ලීටරයක මිල නැවත රුපියල් 65 දක්වා අඩු කිරීම. රුපියල් බිලියන 20 කට වඩා වැඩි වාර්ෂික පාඩුවක් ල...

ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක. ඒත් මගේ බිල රු. 1000කින් පමණ වැඩි වී තිබේ.

Image
දැන් හරියට  ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමු ණ ේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බි ය ේ අඩියක් පස ්සට ගෙන ති බ ේ. ජනතාව සටන් කරන වා නම් ඉල්ලීම් ද ිනා ගන්නට පුළුවන . එ හෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය. ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි කරලාය. විදුලි බිල වැඩිකිරීම සිදු වූයේ මෙසේය: දැන් වැඩි කළවිදුලි ගාස්තු අඩු කිරීම සිදු වන්නේ මෙසේය: ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි. ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇත. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත. නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කර...

විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සඳහා ඒකාබද්ධ වන ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ඉල්ලීමක් කරයි.  එහි නිවේදනයේ මෙසේ දැක්වේ වර්තමාන ආණ්ඩුව ජනතා අදහස් නොතකා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද බළල් අතක් කරගනිමින් ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල නැවත වැඩිකර ඇත. පවතින ජීවන වියදම හමුවේ ජීවත් වීම බරපතල ප‍්‍රශ්ණයක් වී ඇත. සාමාන්‍ය ජනයා මෙම විදුලි බිල වැඩිකිරීම හරහා කබලෙන් ලිපට ඇ`ද දමන තත්ත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.   ආණ්ඩුව ජනයා අපහසුතාවයට පත්කරන මෙම තීරණය අවලංගු කරවීම සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධත්වයෙන් ගොඩනැගුණු විදුලි බිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ලෙස අප පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. අපේ‍්‍රල් 30 - දිවයින පුරා පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 03 - දිවයින පුරා ස්ටීකර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 06 - දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 09 - විරෝධතා පා ගමනක් කොළඹ දී පැවැත්වීම මෙම ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කර ජනයාට සහන සැලසීම සඳහා අප ව්‍යාපා...