2009 නොබෙල් සාම ත්‍යාගය ඔබාමාට


(2009 ඔක්තෝබර්  09 - W3Lanka) 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාට පිරිනැමීමට නෝර්වේහි නොබෙල් කමිටුව තීරණය කර තිබේ. 

ඔබාමාට ඒ වෙනුවෙන් පදක්කමක්, පෞද්ගලික ඩිප්ලෝමාවක් හා විශාල තැගි මුදලක් හිමි වේ. 


1901දී නොබෙල් ත්‍යාගය සඳහා මුල පිරුවේ ඩයිනමයිට් මුලින් ම නිර්මානය කළ ඇල්ෆ්‍රඩ් නොබෙල් ය. ඔහුගේ මරණ සංවත්සරය යෙදෙන දෙසැම්බර් 10දා නෝර්වේහි ඔස්ලෝ නගර ශාලාවේදී මෙම සම්මානය පිරිනමනු ලැබේ. 

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා සාහිත්‍යය වෙනුවෙන් ද නොබෙල් සම්මාන පිරිනැමේ.

Comments

  1. I can express my feeling toward this using one humble word. Fuck!.
    Gandhi, a man who walk across the India, made his own salt, jailed numerous times, didn’t won it. Obama, who is fighting two wars, illegally prison people, won it!

    ReplyDelete
  2. හැබෑටම මොනවා කළාටද? ඔබාමා හොඳ මිනිසෙකැයි සිතමි. එහෙත් 2009 වසරේ නොබෙල් සම්මානය දිනීමට තරම් දෙයක් ඔහු කර නැත. ලෝක සාමය වෙනුවෙන් වෙරදරන්නන්ට මෙය අවමානයකි.

    ReplyDelete
  3. ඔක ඔබාමාට දෙනවා වෙනුවට මහින්දටයි දෙන්න තිබුනේ,ඔබාමා නෙවෙයිනේ කොටි ඉවර කලේ.මහින්ද ඇමරිකාවේ හිටියානම් බින්ලඩන්ව පුකෙන් යවන්න තිබුණා,නැද්ද මං අහන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප