දකුණෙන් විමල් වීරවංශ පක්ෂය අතු ගෑවෙයි
(2009 ඔක්තෝබර් 12 - W3Lanka) විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණෙන් දකුණු පළාත් සභාවට තරග කළ සියලු අපේක්ෂකයින් පරාජයට පත් වී තිබේ.
පරාජිතයින් අතර සිටින විමල් වීරවංශගේ අයියා මාතර දිස්ත්රික්කයෙන් 12,903ක් මනාප ලබාගෙන ඇත්තේ අන්තිමයාට කලින් අපේක්ෂකයා ලෙසයි. විමල් සිය අයියා වෙනුවෙන් පෞද්ගලිකව ම ඡන්ද ප්රචාරයේ යෙදුණේය.
කලුතර දිස්ත්රික්කයේ ජවිපෙ පළාත් සභා මන්ත්රීවරයකු ලෙස සිට ජානිපෙට එක් වී ගාල්ලේ සිය ගම් ප්රදේශයෙන් පළාත් සභාවට තරග කළ ප්රියන්ත බෙල්ලන ගාලු දිස්ත්රික් සන්ධාන මනාප ලැයිස්තුවේ අන්තිමයාට දෙදෙනෙකුට කලින් සිටියි. ඔහුට ලැබුණු මනාප ගණන 13,629කි.
හම්බන්තොට දිස්ත්රික්කයට තරග කළ ධර්මසේන කොඩිතුවක්කු මනාප ලැයිස්තුවේ අන්තිමයා ය.

unta hodawade,paksheth pawadeela ratath pawala dunna.
ReplyDeleteකලින් හිතවත් ගම්
ReplyDeleteමහින්ද අයියගෙන් ඉල්ල ගන්න තියෙන දෙයක් ඉක්මනට ඉල්ලගන ගෙදර ගිහින් දැන් රුවුල කපලා කොණ්ඩෙ තව ටිකක් වවලා කපුගේ ගෙ සින්දු ටික පැරැක්ටිස් කරන්න පටන් ගන්න. කොමියුනිකේෂන් එකත් කරන ගමන් සින්දු කියන වැඩේ පටන් ගන්න පුලුවන්.
මේක විමල්ට විතරක් නෙවේ එල්ලෙන්නෙ වැලේ වැල් නැතිව ඉන්න JVP සේරටමත් පොදුයි.....
ReplyDeleteඑල්ලෙන්නෙ වැලේ වැල් නැතිව ඉන්න JVP එකට කලින් පාරට වඩා ජන්ද 2ක් විතර වැඩි වුනොත් ගිරිය කඩාගන බෙරිහන් දෙනවා "දැන් අපේ නැඟීම ආරම්භ වුනා" කියලා......ඒක තමයි සියවසේ හොඳම විහිළුව...
ReplyDeletetho danna jvp eka,ane thoge am........... ganin (saman)
ReplyDeleteගාල්ලේ JVP එකෙන් මේ පාර තේරුන නලීන් හේවගේ ජන්ද 3103 යි අරන් තියෙන්නේ...මාතර එකෙන් තේරුන සිසිර කුමාර ජන්ද 3189 යි අරන් තිර්යෙන්නේ....ඉතින් විමල් වීරවන්ශ 12,903ක් ගත්ත එක ගැන ලැජ්ජාවෙන්න ඕනේ නම් වැඩිම ජන්ද අරන් JVP එකෙන් මේ තේරුන දෙන්නා විලි ලැජ්ජා වෙන්න ඕනේ......
ReplyDeleteChar max... max point Saman.
ReplyDeleteJepponta wele wel nethuwa inne...ithin un supurudu paridi mada gahanna puluwan hema angle ekakma hoyala ahuwechcha eken gahanawa.
Uba sirawata kiyala thiyenawa.. balan yanakota JVP unta adu chanda aran 3k therenna udau wela thiyenne un epa kiyala eth tharaga karana palaath sabawai..hebedama epa kiyana ape chanda kramei.
Nodakin lajja nethi jeppo.
saman machan jvp karayo manapa elluwe nehene. unta manapa prasnayak naha. uba eka dangana jvp ekat ekka tarahata boru comment liyanna epa ban.
ReplyDeleteඔය සමන් කියන එකාට උම්බෑ කියන්නත් පුලුවන්ලු.
ReplyDeleteSarath kiyana ekata goma dannath puluwanlu...
ReplyDeleteමම නම් කියන්නේ විමල් දැන් චාටර් වෙලා ඉන්නේ..මහ ලොකුවට ඇමතිලා වැඩියි කියලා කෑ ගැහුවා.එහෙම කියලා ජා.නි.පෙ. 2කට ඇමතිකම් ගත්තා.
ReplyDeleteJVP එක පිළි ගන්නෑ කිව්වට එයාලටත් මෙහෙම වුනේ විමල් ගිය නිසා.හැම දේම විමල්ගෙ කටෙන් කරේ.
හැබැයි ඉතින් 12,000 ගත්තත්,3,000 ගත්තත් සමානුපාතික නියෝජන ක්රමයට අනුව විමල් පැරදි.JVP එකට 3ක් හරි තියෙනවානේ.
පරදින්න පක්ෂයක් තිබුණාද මචං.
ReplyDelete