මාතර බන්ධනාගාරයේ සිරකරුවනුත් සන්ධානයේ ඡන්ද වැඩට යොදවලා


(2009 ඔක්තෝබර්  03 - W3Lanka) දකුණු පළාත් සභාව සඳහා ඔක්තෝබර් 10දා පැවැත්වෙන මැතිවරණයේදී සියලු රජයේ සම්පත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ඇති මහින්ද රාජපක්ෂ රජය මාතර බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ද ඔක්තෝබර් 04දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැස්වීමෙහි ආරක්ෂක වැට ඉදි කිරීම සඳහා යොදවා ඇති අයුරු ඡායාරූපයෙන් දැක්වේ. 

(ඡායාරූපය ලංකා ටෘෘත් වෙබ් අඩවියෙනි)

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.