අහෝ නන්දන නොදුටි මොක් පුර


(2009 නොවැම්බර් 26 - W3Lanka) ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ඇවිත් පසුව ජනතා නිදහස් පෙරමුණ බිහි කිරීමට දායක වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සංචාරක ඇමති ලෙස කෙටි කලක් කටයුතු කළ නන්දන ගුණතිලක ජනතා නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් ඔහුගේ ඇමති පදවියට ද තට්ටු විය. 


ජානිපෙ නායක විමල් වීරවංශගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් නන්දනගෙන් ගලවා ගත් ඇමති ධුරයෙහි විමල්ගේ හිතවත් ම මන්ත්‍රීවරයකු වන අචල සුරංග ජාගොඩ අද දිවුරුම් දීමට නියමිත ය. 

මේ අතර, දැනට කැබිනට් නො වන සංස්කෘතික ඇමති ධුරය හොබවන පියසිරි විජේනායක ද සංචාරක ඇමති ධුරය බලාපොරොත්තු වුණ ද විමල් වීරවංශ එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 



ජානිපෙන් ඉල්ලා අස් වූ නන්දන ගුණතිලක පානදුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය බලාපොරොත්තු වූ මුත් එය ද ලැබුණේ නැත.

Comments

  1. වැඩි තන්හාවට ගිහාම ඔහෝම වෙනවෝ

    ReplyDelete
  2. ඉස්සර මාසෙකට සැරයක් සැළලිහිණියාගෙන් නන්දන වින්දන බලපු අපිව දැන් දවසේ ගානේ වින්දනය කරන්න කෂ්ටිය ඕන තරම්...

    උෘරන්ට මොන සෙෘඛ්‍යයද?

    විලිලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොක=යි නොවැ...

    මේක අධිරාජ්‍යවාදී ක=මන්ත%ණයක්ද?
    චින්තන ක=මන්ත%ණයක්ද?
    එහෙම නැත්නම් ප්ලග් මාරැ වෙලා වෙච්ච දෙයක්ද?
    තණ්හාය ජාති සෝකෝ නන්දනෝ... විමලෝ...

    ReplyDelete
  3. There are only available two sides. One side has represent by UNP and other side has represent by Bahu. All others fate as like what now happen to Nandana. Nandana, please now start reading The Captal. And also please be keep in mind that what happen who support to the King.
    Dayaratne,
    Ratmalana.

    ReplyDelete
  4. ඔයා යන්න මෙයා කැනඩාවේ,මේ කුණු කථා අහන්නේ නැතුව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා