වසර 2100 වන විට කොළඹ වතුර යට


(2009 නොවැම්බර් 26 - W3Lanka) පාරිසරික විද්‍යාඥයන් 26දෙනෙකු විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන පරිදි 2007 දී නිගමනයකර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයක වේගයකින් මිහිතලය උණුසුම් වන අතර වසර 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කිනුත්, මුහුදු මට්ටම මීටරයකට වඩා වැඩි ප්‍රමාණයකිනුත් ඉහළ යනු ඇත.

ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු කලින් සිතුවාට වඩා වේගයෙන් දිය වෙමින් ඇති අතර මුහුදු මට්ටම 1995 සිට වසරකටමිලිමීටර 3.4කින් ඉහළ යමින් ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 


රටවල් 190කට වැඩි ගණනක සහභාගිතවයෙන් දෙසැම්බර් 7දා සිට 16දා දක්වා කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිත ජගත් පාරිසරික සමුළුවේදී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අදාළ ගිවිසුමක් සඳහා එකඟතාව ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ.





Comments

  1. so says ppl who cannot predict tomorrow's weather .

    hope fully no agreement will come out that will retard freedom in the name of fantasies .

    ReplyDelete
  2. Do you mean the freedom to burn petroleum excessively or to release whatever amount of green house gases to maintain present day's consumerism?

    This is not freedom. You have no freedom to devastate the future of the next generations through your greedy consumption habits.

    This forecast is a not fantasy as you say. It is a report compiled by 40 leading environmental scientists of the world.

    ReplyDelete
  3. W3lanka;

    Nobody will understand it sadly.

    SOme are skeptical about numbers. It is not easy to predict a global phenomena like this. But problem is not the rate of sea level expansion. 1mm, 3.4mm or 10mm, sea level is rising. Nobody thinks that it is stable or reducing. So in 2100 or any other year, one day the sea will eat out land. Or we will lead into an ice age due to the activation of earth cooling systems. I cannot believe if anybody says that this part is false. Yes numbers may be wrong.

    So in any case we need to work on remedies. But the little bit that you and me are doing is eaten out by the greed of developed world.

    It is better to learn ways to face global warming than telling the idiots to stop causing it.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා