රනිල් තානාපතිවරුන් හමු වෙයි


(2009 නොවැම්බර් 30 - W3Lanka) විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන ‍කේම්බ්‍රිජ් ටෙරස්හිදී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු සියලු රටවල ම පාහේ තානාපතිවරුන් හමු විය.


මෙම හමුවට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ද සහභාගි වූ බව වාර්තා වේ.


එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකා තෝරාගෙන තිබියදී සිදු වන මෙ හමුව අතිශය වැදගත් එකකි.



Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.