නව පොලිස්පති චන්ද්‍රිකාගේ ළඟම නෑයෙක් ද?

(2009 නොවැම්බර් 10 - W3Lanka) දිනමිණේ මාධ්‍යවේදීන් පවා කුපිත කළ සිද්ධියක් ගැන දිනමිණේ ම පළවූ උපහාසාත්මක ප්‍රවෘත්ති වාර්තාවක් මෙන්න:

කොළඹ 7 පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උත්සවයකට නව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පස්වරු 6 වන තුරුත් නොපැමිණීම නිසා මාධ්‍යවේදීහු ඉවත්ව ගියහ.

මාධ්‍යවේදීන් පස්වරු 3ට උත්සවයට කැඳවා තිබූ අතර පොලිස්පතිවරයා පස්වරු 4ට පැමිණීමට නියමිතව තිබුණි.

පොලිස්පතිවරයා සෘජුවම මුණ ගැසිය හැකි මහජන සහන මැදිරිය අද (10) විවෘත කිරීමට නියමිතය.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප