අවිධිමත් ඉදිකිරීමක් සඳහා පොළව කනිද්දී ශ්‍රී මහා බෝධිය අසලින් සුවිශේෂ සඳකඩපහනක් මතු වේ


(2009 නොවැම්බර් 13 - W3Lanka) අනුරාධපුර ‍‍ඓතිහාසික ශ්‍රී මහා බෝධිය අසල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අක්‍රමවත් ලෙස පොළව කණිමින් සිටියදී පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික අතින් සුවිශේෂ වූ සඳකඩපහනක් හමු වී තිබේ.

මෙම සඳකඩපහන මතු කර ගැනීම සඳහා විද්‍යාත්මක කැනීමක් කරන තෙක් එය යළි පසින් වසා දැමීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වේ. 


ඉතාමත් අලංකාර කලා නිර්මානයක් ද වන මෙම සුවිශේෂ සඳකඩපහන කුමන යුගයකට අයත්දැයි තව ම හඳුනාගෙන නැත.

Comments

  1. සඳකඩ පහන නම් මා කැමති ම, හිත නිවෙන නිමැයුමක්. අනේ එවැනි මුතුන් මිත්තන් අපට හිටියා නොවැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න