නිදහස් මාධ්‍ය සංස්කෘතියක සරත් ඍතුව


(නොවැම්බර් 29 - W3Lanka) විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක සරත් (2009 ෆොන්සේකා මේ මල් මාලයක් පළන්දන්නේ නීතිඥයකුටයි. ෆොන්සේකා පළමු වරට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළ ජාතික නීතිඥ සංගම් රැස්වීමෙහිදී ෆොන්සේකා විසින් පළඳවන ලද මල් මාලයට ආවරණය වී සැඟවී සිටින මේ නීතිඥ මහතා නිකම් ම නිකම් නැසී ගිය නීතිඥයකු නොව පසුගිය ජනවාරියේදී තිරිසන් අන්දමින් මහ මග ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයි. 

පුවත්පත් මණ්ඩල පනත ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඔහුට සහාය දක්වන ලක්ෂ සමග ගිවිසගෙන ඇති බව වාර්තා වේ. 


 

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election