පිරිමියකු ලෙස ඉපදී ලිංගික විපර්යාස කර ගැනීමෙන් පසු පොලිසියට බැඳීම සඳහා අයදුම් කර, එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සමාජභාවී අනන්‍යතාවක් වෙනුවෙන් නඩු කියා ජයගත් ප්‍රීතිකා යශිනි - ඔබගේ හදවතට තට්ටු කර බලන්න. ඔබ සිරුරින් පිරිමියකු වුවත්, මනසින් ඔබ ගැහැනියක් ද? ඔබ සිරුරින් ගැහැනියක වුවත්, මනසින් පිරිමියෙක් ද? සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ ලිංගිකත්වය පැත්තෙන් ගත් කල සිරුරට වඩා වෙනස් මනසක් ඇති පුද්ගලයන්ටයි. ඒ අයගේ සමාජ අනන්‍යතාවට අපි සංක්‍රාන්ති සමාජභාවය යයි කියනවා. සමාජය ගැහැනු, පිරිමි වශයෙනුත් ලිංගිකත්වයේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාර්ශනය වන විෂමලිංගික වශයෙනුත් සරළව විග්රහ කරන්නට පුළුවන්. එහෙත්, මෙම අනන්‍යතාවන්ට අයත් නොවන පුද්ගලයනුත් අපේ සමාජයේ ඉන්නවා. මෙම අනන්‍යතාවන් ඇති අය ගේ, ලෙස්බියන්, පාරලිංගික, අන්තර් ලිංගික හා ලිංගිකත්වය විමසන වශයෙන් පිළිගත් විග්රහයේදී සැලකෙනවා. ඔවුන් කවුරුද යන්න ගැන මෙම ලිපියෙන් කියවන්නට පුළුවන් . පාරලිංගික හෙවත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ය කියන අයට සාමාන්‍ය ව්‍යවහාරයේදී ප...
සුභ පැතුම්! දිගටම ලියන්න, අපිව දැනුවත් කරන්නටත් හිතන්නටත් පොළඹවන්න.
ReplyDeleteජය වේවා!
මගේ උණුසුම් සුභ පැතුම් W3Lanka කණ්ඩායම වෙත මේ මොහොතේ පිරිනමන්න කැමතියි. ඉදිරියටත් ලියන්න!
ReplyDeleteමම මෑතකදී බ්ලොග් කියවීමට පටන් ගත් අයෙක්. විශේෂයෙන්ම W3Lanka බ්ලොග් අඩවිය සුවිශේෂ වූ අඩවියක් ලෙසයි මා දකින්නේ. වෙනත් බ්ලොග් අඩවි හා සන්සන්දයේදී මෙය පැහැදිලිවම දැකිය හැකියි.
ReplyDeleteබලන්න නොව, හදන්න, හැදෙන්න ලියන්න පුළුවන්නම් එයයි ජයගත යුත= අභියෝගය.
ජය....
VERY GOOD. I like your Web page. Keep it on. Good Luck!!
ReplyDeleteAll The Best People !! Keep Up Your Good Work !!
ReplyDeletewelldone . . .good luck and keep up ur good work . . .
ReplyDeleteදිගටම ලියන්න මමත් සුභ පතනවා.
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteඅපක්ෂපාතීව,අන්ධානුකරණයෙන් හා අන්තවාදයෙන් බැහැරව ලිවීම ඔබ ලැබූ සම්මානයේ රහසයි.
ReplyDeleteමගේ සුභ පැතුම්!
උණුසුම් සුභ පැතුම්!!
ReplyDeleteදිගටම ලියන්න
ජය වේවා!!!!
සුභ පැතුම්
ReplyDelete