තිස්සනායගම් නමින් පොතක් පළ වේ


(2009 නොවැම්බර් 12 - W3Lankaවිසි වසරකට සිරගෙට නියම කරනු ලැබ සිටින දෙමළ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනාගයගම් සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කරන වාමාංශික හා සිවිල් සමාජ සංවිධාන සම්මන්ත්‍රණයක් අද (12) පස්වරු 3ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ. 

මෙහිදී තිස්සනායගම්ගේ නිදහස උදෙසා නමින් පොතක් ද එළි දැක්වෙන බව සංවිධායකයෝ පවසති. 



ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු කථිකයන් රැසක් සභාව අමතන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබෙන්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election