පොලිසියේ නිල ඇඳුම නම් වෙනස් වේ
(2009 නොවැම්බර් 08 - W3Lanka) පොලිසියට දැන් පාවිච්චි කරන කාකි නිල ඇඳුම වෙනුවට හමුදාවලට මෙන් නිල ඇඳුම් කීපයක් ලබා දෙන බව නව පොලිස්පති මහින්ද බාලසූරිය පවසයි.
ලබා දෙන නිල ඇඳුම ඝර්ම කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන එකක් බව පොලිස්පතිතුමා පවසයි.
මෙමගින් පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍යය යහපත් වනවා සේ ම දැනට මෙම නිල ඇඳුම දැකීමත් සමග ජනතාව තුළ ඇති වන අප්‍රියජනක හැඟීම් ද වෙනස් කිරීමට නව නිල ඇඳුම උපකාරී වනු ඇත.
එහෙත් පොලිස් නිලධාරීන්ගේ විනය සංවර්ධනය නො කර නිල ඇඳුම් වෙනස් කළ පමණින්හොඳ දෙයක් සිදු වේ යි සිතිය නො හැක.
කැළේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැතැයි කියමනක් තිබේ. මෙතැන සිදු වන දේ පුල්ලි මාරු කිරීමක් වැනි ය. කැළේ ඉතින් මේ අප ඉන්න ලෝකෙන් උතුම් ම රට නොවැ.

මටත් කතාවක් මතක් උනා, මේ පිරුළත් ටිකක් ගැළපෙනව, "බෙල්ලෙ අමාරුවට කොට්ටෙ මාරු කළා වගේ". අමාරුව තියෙන්නෙ ඈඳුමෙ නෙමෙයි, පොලිස් කාරයන්ගෙ ආකල්ප, විනය තුළ. එතනට විසඳුමක් දෙන්නෙ නැතුව ඈඳුම මාරු කළාට නම් මිනිස්සුන්ගෙ හිහ් වල තියෙන කහට අයින් කරන්න බෑ.
ReplyDeleteහැබැයි සෞඛ්‍ය නම් හොඳ වෙයි තමා, මොකද ඔය ඈඳුම ඈන්දම තැම්බෙනව. හික්ස්...
I think this is a good idea!.Uniform can do upto some. Thats also something ne.. something is better than nothing kiyanne..
ReplyDeleteඋතුරු සළුවත් දාලා කුරහන් සාටකයත් දාගන්නවා
ReplyDelete