ජනරාල් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරින් ඉල්ලා අස් වෙයි


(2009 නොවැම්බර් 12 - W3Lankaහිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව නිල නො වන වාර්තා පවසයි.


එම ඉල්ලා අස් වීම නිල වශයෙන් පිළි ගැනෙන්නේ ජනාධිපතිවරයා එය භාර ගත් බව නිවේදනය කිරීමෙනි. 


සරත් ෆොන්සේකා අද සවස මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇති බව ද වාර්තා වේ.

Comments

  1. දැන් ඉතින් කාට කාටත් සතුටු ඇතිනෙ.....ජෙනරාල්ගෙන් පලිගැනීම සාර්ථකයි නෙ... ප්‍රභාකරන් දැන් වලේ ඉඳන් පෙරලි පෙරලි හිනා වෙනව ඇති. ටොරොන්ටො වල කොටි රතිඤ්ඤා පත්තු කරල කොඩි කොඩි අරන් නටනව ඇති...දැන් ඉතින් ඔය මනුස්සයව ඡන්දෙට දාල පරද්දල ඇමෙරිකාවටම එලව ගන්න එකයි ඇත්තෙ.

    ReplyDelete
  2. හිතනවද සරත් මහත්තයා ජනාධිපතිකම දිනා ගෙන ඒක බන්දේසියක තියලා රනිල් උන්නැහේට දන් දෙයි කියලා. මරු ආතල් එක නෙද..? රනිල් මහත්තයා දන්නෙ නැහැ කියලා හිතනවාද සරත් මහත්තයා පත් උනොත් මොකද කරන්නේ කියලා..? ගිවිසුම් ප්‍රකාරව කටයුතු කලේ නැහැ කියලා මොකද රනිල් මහත්තයා සරත් මහත්තයාට (විධායක ජනාධිපතිට) නඩු දාන්නද..?විධායකය අහොසි කරන්නෙ මොකටද? සරත් මහත්තයා විදායක ජනාධිපති හැටියට ඉන්නවට ඊරිසියාද? මෙ පට්ට ශ්‍රී ලංකා, යූ ඇන්පී ,ජෙවීපී මොඩ රැල වෙනුවට ආරක්ෂක මණ්ඩලයක් යටතේ රට පාලනය උනොත් නරකද? (හමුදා පාලනයක්..?)

    ReplyDelete
  3. @ මාරයාගේ හෝරාව
    ස‍රත් ෆොන්සේකාට පකෂයක් නැති බැවින් ඒ ගැන කලබල විය යුතු නැත. ගිවිසුම් ප‍්රකාරව වැඩ නොකොලොත් ඔහුව එලෙවීමට මූලිකත්වය ගන්නේද එජාපයයි !! පාර්ලිමේන්තුවේ 2/3කින් කල හැකි දේ බොහෝමයි !

    ReplyDelete
  4. මල් මාමේ, උඹල චන්ද තිය තිය රට කාපල්ලා. මෝඩ රැල. ජය වේවා ජෙනරාල්.

    ReplyDelete
  5. About 4 months ago , both the general and the president were the heros. See what is happening now. Politics are not that open and straight forward in this country. I cngradulate the General, that he will have the courage and the blessings of all. Given the opportunity, He defnitely, will be able eliminate the corruption in the governmnet ( he did that in the militray) and living off from the taxes of the poor people. We all need a new direction in politics in Sri Lanka. Not the politics of mahinda, ranil, JVP or the Sangha's.

    ReplyDelete
  6. Prasident Mahindage Foreign Yaluwo Okkoma Hamuda Nayakayo. Ohuta Anuwa Hemadenama Deshapremi, Successful Nayakayo. Ithin Gen. Fonsekata Ehema Wenna Beriya kiyala "Bere Gedarai" "Salalihiniyai" kiyanawa... Aaish Amma Gundoo....

    Anek Athata Army eka hema deyakatama Adesha kale Govenment eka. Eke reaction eka thamai me vidiyata thamai Gen. Fonseka udata enne.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා