ධනවාදය සමග සෙට් වන ජාතිවාදයද? ජාතිවාදය සමග සෙට් වන ධනවාදයද? | A nationalism that goes with capitalism or a capitalism that goes with nationalism for Sri Lanka?
(2010 මාර්තු 27- W3Lanka ) සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්යවලට කුමක් කීව ද ප්රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි: Sri Lanka lost a "priceless" promotional opportunity by banning the US star Akon from performing at a concert in Colombo following protests from Buddhist monks, the tourism minister said Thursday. The rapper's concert on April 24 was blocked after monks complained about his "Sexy Bitch" music video featuring women in bikinis dancing around a pool. A Buddha statue was visible briefly in the background. "We were expecting about 5,000 to 6,000 tourist from India, Maldives and Malaysia to watch the show. The mileage we would have got would have been priceless," Achala Jagoda told reporters in Colombo. ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි. ඒකොන්ට ව...