මෙන්න මැනික්ෆාම් කඳවුර බිබීසී කැමරා ඇසින්

(2009 ඔක්තෝබර්  09 - W3Lanka) දින කීපයකට ඉහතදී වවුනියාවේ මැනික් ෆාම් කඳවුරේදී බීබීසී කැමරා නෙතට හසු වූ දර්ශන කීපයකි, මේ.

මතකද? මේ මිනිසුන් අපි මාස කීපයකට කලින් හැඳින්වූයේ 'කොටින් විසින් බලහත්කාරෙන් රඳවාගෙන සිටින සිවිල් වැසියන්' කියායි. 'ලොව ලොකුම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම' දියත් වුණේ මේ මිනිසුන් මුදාගන්නයි.

අද?


හිතන්න, මේ ඔබ ජීවත් වන තැන නම්.....



මේ එක කූඩාරමක පවුල් කීපයක් සිටිත් නම්.....



ඔබ ඔබේ අසල්වැසියන්ගෙන් වෙන් කර ඇතිනම්........

 

වතුර ටිකට මෙහෙම පෝලිමේ ඉන්න වේ නම්........



කූඩාරම ඇතුළේ සියල්ලන්ටම නිදන්නට ඉඩ නැති නිසා පිටත පැළැල්ලක් යට නිදන මේ මිනිසා ඔබේ පියා නම්.......



මේ මිනිසුන්ට රැකියාවක් හෝ වෙනත් දෙයක් කරන්නට නැතිනම් හා පිටතට යන්නට බැරි නම්....



මේ ඔබේ දරුවන් නම්........

Comments

  1. හැබෑටම මුදා ගැනීම මෙහෙම නම්....

    ReplyDelete
  2. නියමයි,හරියට දෙනියායේ බේවර්ලි මාලිගාව වගෙමයි.

    ReplyDelete
  3. ow eka kedaniyai but mataka tiyaganna hitiyata wadiya mehema wat inna eka. oya prasne uturata witarak newe kolabat mudukku jeewita ohama tama. sura sapa dena 1 lesi na

    ReplyDelete
  4. meka awurudu 30 ka problam 1 . masen deken iwara karanta lesi na

    ReplyDelete
  5. "හිටියට වැඩිය ඔහොමවත් ඉන්න එක හොඳයි/මුඩුක්කු ජීවිතය ඔහොම තමා" අන්තර්ජාලය ඇතුලු වෙනත් පහසුකම් සමඟ ජීවත්වන පෙර පාථකයා පවසයි.

    තවද ප්‍රශ්න පිළිබඳව කථාකරන්නේ මුද්‍රිත අකුරු වලින් පමණක් නොලද පුරා වසර තිහක හසළ දැනුමකින් විය යුතුය.

    ReplyDelete
  6. thaman ta sepa nan anit un kohoma unama apata moko.sinhalaya kaalakanniya,nidimataya.anunta newe tamanta unat kawru mona kalat ohe sansaare heti kiyala uda balan inna jatiyak.weradi budda darshanen kaalayak tisse Ganayo sinhala booruwange olu kaala,hemadema ohe lebena hetiyata baraganna ugannala.anun dihat ehema balanna ugannala.lejjai buddhika ohela wage minissu gena.balan inna awurudu 30ka problem1 kawadada iwara wenne kiyala.oyage jeewita kale etulewat oyage lamainge lamainge jiwita kale etulatawat sidda wenne ne.ekai yatartaya.dena de kala wena de balan inna ohela ratata nindawak

    :pradee

    ReplyDelete
  7. pradeepa ethakota thamusey da hari budda darmaya danne..yako haamuduruwanta garu nambu deela katha karanna igena idapan pandiya wenna kalin..tho wadey gilla nam gilla widiyata idapan moosalaya..sinhalayata gahanakota uba nidi ne..ethakota sinahalayo buruthu pitin marana kota ko ubalage katawal.."ganayo" ..kaatada miniho ganayo kiyanne..uba salli keeyakata hari ballek wage kassa kiyala methana haamudurwanta apahaasa karanna laasthi wenna epa..

    thamusey thamay oi me ratey lokuma nindaawa

    ReplyDelete
  8. katawath thiyanawada BBC photoes ?? ltte eka minissu hira karagena hitapu. kanda ne, bonda ne, eliyata giyoth maranawa!! den katada me amaruwa hedune minissunwa marana bayen nisahas kaltada ?nikam thiyagena 3 wela kanda denawatada ?
    oya photo dapu ekekgewath kawuruwath kapala kotala marala thiyanwada ? bomba walata ahuwela thiyanawada? pradeep dannawada ratak thiyak gedarak palanaya karanda kochchara amaruda kiyala. heta me minissunnta kiwwoth yanda kiyala methana inna ltte karayo aranda eka manussayek eliyata yaida? hitala balanda ..minissu kiyanawa yanda one kiyala eth minissunwa eliyata dammama elaga dawase idan photo yanwa athana mini methana bim bomba, rassawal ne, govithana karanda thanak ne, inda gewal ne, rohal pasal mukuth ne.. ithin ethakota monawada dena uththara? sudda photo aran gihin edathth dai bbc eke.yam deyak karana piliwelak thiyanawa.apiliwela kaedunu bidunu jeewitha, akalye winasha wechcha jeewitha hadanda tika kalayak one. me minissuge jeewitha methanin ewara ne. elaga paramparawawat jeewithe widawanawa wenuwata widinda salasala demu.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප