දෙසැම්බර් 31 පෝය. එදාට මතට තිතද? කොමාවද?
(2009 ඔක්තෝබර් 05 - W3Lanka) මේ වසරේ දෙසැම්බර් 31 දිනට යෙදී තිබෙන දුරුතු පෝය දිනයේදී රජයේ මතට තිත ප්‍රතිපත්තිය බල්ලාට දමා පෝ දින මත්පැන් වෙළඳාමේ තහනම ඉවත් කිරීමට රජයට බලපෑම් සිදු වෙමින් ඇති බව වාර්තා වේ.
යුද්ධයේ නිමාවෙන් පසු නිදහසේ ෆන් එක විඳින්නට රැස් වන අලුත් අවුරුදුකාරයන්ට මත්පැන් සැපයීම සඳහා මෙසේ තහනම ඉවත් කරන්නැයි හෝටල් අයිතිකරුවන් බලපෑම් කරන බව දැනගන්නට ඇත.
එහෙත් මහින්ද චින්තනය විජයග්‍රහණය කරවූ මේ රටේ ජනයාට පෝය දිනයක එසේ ආතල් ගැනීමට අයිතියක් නැති බැවින් මෙදිනට මහා සිල ව්‍යාපාරයක් දියත් කරන ලෙස ද, මත්පැන් තොල ගාන එවුන් කුදලා කූඩු කරන ලෙස ද, ඔවුන් ඇල්ලීම සඳහා ත්‍රිවිධ හමුදාව ම යොදවන ලෙස ද W3Lanka යෝජනා කරයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.