2009 බූකර් සම්මානය හිලරි මැන්ටල් ලියූ වුල්ෆ් හෝල්ට
(2009 ඔක්තෝබර් 08 - W3Lanka) ප්‍රබන්ධ සාහිත්‍යය සඳහා පිරිනැමෙන මෑන් බූකර් සම්මානය 2009 වසර වෙනුවෙන් හිලරි මැන්ටල් ලියූ වුල්ෆ් හෝල් ඓතිහාසික නවකතාවට හිමි වි තිබේ.
1520දී ටියුඩර් රාජ සභාවේ තෝමස් ක්‍රොම්වෙල් ප්‍රමුඛත්වයට නැඟී ඒම මෙම නවකතාවේ තේමාවයි.
හිලරි මැන්ටල් පවුම් 50,000ක ත්‍යාගයකට උරුම කියන අතර සාමාන්‍යයෙන් බූකර් සම්මානය දිනා ගන්නා කෘතියට විශාල වෙළඳපොළක් හිමි වේ. මෙවර මෙම සම්මානය සඳහා නවකතා හයක් නිර්දේශ වී තිබිණි.
වුල්ෆ් හෝල් ෆෝත් ස්ටේට් සමාගමේ ප්‍රකාශනයකි.

බොහොම ස්තූතියි තොරතුරට..!!!
ReplyDelete