සෝමවංශ අමරසිංහගේ විද්‍යුත් තැපෑලටත් විදලා


(2009 නොවැම්බර් 01 - W3Lankaවිවිධ පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිනුම්වලට රහසින් පිවිස විවිධ පණිවුඩ එම පුද්ගලයාගේ සබඳතා වෙත යවන ක්‍රියාවලියේ අලුත් ම ගොදුර වන්නේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහයි.

මෙම ව්‍යාජ පණිවුඩකරුවන් බොහෝ විට කරන ආකාරයට ම මෙම පණිවුඩයේ ද සඳහන් වන්නේ අදාළ ගිනුම හිමියා වන අමරසිංහ ලන්ඩනයට ගොස් මුදල් නැතිව, හෝටල් බිල ගෙවා ගැනීමට නො හැකිව සිටින හෙයින් යම් මුදලක් එවන ලෙසයි. 


අන්තිමේදී අමරසිංහ මෙම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කිරීම අතහැර දමා ඇති බව ද වාර්තා වේ. 


Comments

  1. Moda jeppo....
    1. Thamange account eka parissan karaganna danaganna one.
    2. Oya mail eka yawanna lokkage email ekata log wenna one ne

    ReplyDelete
  2. haa..ha....meya mara nuwanakkarayek.tamange loku kama pennanne nan okkotama wada heenamane pirunu modayo.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප