අද අත්සන් කෙරේ විපක්ෂ පොදු සන්ධානයට; Xලාත් සන්ධාන දේශපාලනයට
(2009 නොවැම්බර් 03 - W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන්නේ යයි කියැවුණු දැනට එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි සිටින එරට ග්‍රීන් කාඩ් පුරවැසි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා තවත් එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ මූලාශ්‍රයක් බවට පත් කර ගැනීමට ඇමරිකාව දරණ ප්රයත්නයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රෙෂර් නැග තිබෙන අස්සේ එක්සත් ජාතික පක්ෂය අද වැඩි සද්ද බද්ද නැතිව විපක්ෂ පොදු සන්ධානයට අත්සන් තබයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද එක අරමුණක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම විපක්ෂ සන්ධානයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හිමි වන අතර මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ, මංගල සමරවීර හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය ඇතුළු පක්ෂ 20ක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සන්ධාන ගිවිසුමට අත්සන් තබන බව එජාප ආරංචි මාර්ග පවසයි.
හෙළ උරුමයේ මුල් පක්ෂය වූ සිහළ උරුමයෙන් කැඩී ගිය නව සිහළ උරුමය, වාමාංශික පක්ෂයක් වන සිරිතුංග ජයසූරිය නායකත්වය දෙන එක්සත් සමාජවාදී පක්ෂය හා පැරණි එක්ස් කණ්ඩායමේ නායකයාව සිටි දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ද මෙම සන්ධාන ගිවිසුමට අත්සන් කර පක්ෂ අතර ඇති බව වාර්තා වේ.

මහින්ද ප්‍රියදර්ශන සහෝදරයා.
ReplyDeleteදැන් මොකද ක්‍රම විරෝධී දේශපාලන අරගලයට වෙන්නෙ?
ඒකෙත් හුලං යයිද?
මොනව වුනත් කරන්නම ඕන වැඩක්.
වැරදිලා හරි හරි ගියොත් නේද?
ඉක්මනට බදින්න පුලුවන්නෙ.
වත්සුලත් පෝරුවෙ නැගල බැදපු එකේ ආයෙ නැති වෙන්න ක්‍රම විරෝධී සටන පාඨ ඕන නැහැ.
කොහොම හරි ෂෝට්කට් එකක් හොයන්න.
ඉක්මනට ගෙදර යන්න.
W3 ලංකා බූතයන් ගේ ගොන් පාට් විහිලු නිවුස් වලින් එකක්. මේ නිවුස් එක සම්පූර්නයෙන්ම වැරදිය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය කිසිසේත එජාපය සමග එකතු වන්නේ නැත.
ReplyDeleteAne pau!kurullata tharaha gihin.BABO oya tama nayakathuma gana danne ne.eya oya kattiya ekathu karagena viplawaya karannai yanne.nayakayo unama ohoma tamai...........
ReplyDeletepaw oya...