සරත් නම් සාමාන්‍ය මිනිසකුගේ නො දුටු රූ Get link Facebook X Pinterest Email Other Apps November 30, 2009 (2009 නොවැම්බර් 30 - W3Lanka) කලින් යුද හමුදා නිල ඇඳුමින් හා දැන් දේශපාලක ඇඳුමින් අප දකින ඒ නිලධාරියාගේ, දේශපාලකයාගේ ජීවිතයේ අප නොදුටු පැත්තක් පෙන්වන මේ සේයාරූ අපට හමු වුණේ Day Life වෙබ් අඩවියෙනි. Get link Facebook X Pinterest Email Other Apps Comments IndranamaNovember 30, 2009 at 10:21 PMබැරක් ඔබාමා ද සිය ජනපතිවරණයේදී මෙබඳු උපායමාර්ගයක් පාවිච්චි කලේය.එනම් තම කලාත්මක හා නව අර්ථයක් ඇති ඡායාරූප ප්‍රචාරය කර හැරීමයි.ReplyDeleteRepliesReplyහසිත මදුශංකDecember 1, 2009 at 4:01 AMඉන්දරේ හරි. ඒ වගේම බැරක් ඔබාමා ජනපතිවරණය ජය ගත්තා. ඇමරිකාවෙත් එහෙමවුනානම් ලංකාවේ???.....ReplyDeleteRepliesReplyAnonymousNovember 27, 2012 at 4:04 PMExcellent post however , I was wanting to know if you could write a litte more on this topic?I'd be very thankful if you could elaborate a little bit more. Kudos!My page - how to download moviesReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න June 08, 2016 පිරිමියකු ලෙස ඉපදී ලිංගික විපර්යාස කර ගැනීමෙන් පසු පොලිසියට බැඳීම සඳහා අයදුම් කර, එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සමාජභාවී අනන්‍යතාවක් වෙනුවෙන් නඩු කියා ජයගත් ප්‍රීතිකා යශිනි - ඔබගේ හදවතට තට්ටු කර බලන්න. ඔබ සිරුරින් පිරිමියකු වුවත්, මනසින් ඔබ ගැහැනියක් ද? ඔබ සිරුරින් ගැහැනියක වුවත්, මනසින් පිරිමියෙක් ද? සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ ලිංගිකත්වය පැත්තෙන් ගත් කල සිරුරට වඩා වෙනස් මනසක් ඇති පුද්ගලයන්ටයි. ඒ අයගේ සමාජ අනන්‍යතාවට අපි සංක්‍රාන්ති සමාජභාවය යයි කියනවා. සමාජය ගැහැනු, පිරිමි වශයෙනුත් ලිංගිකත්වයේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාර්ශනය වන විෂමලිංගික වශයෙනුත් සරළව විග්රහ කරන්නට පුළුවන්. එහෙත්, මෙම අනන්‍යතාවන්ට අයත් නොවන පුද්ගලයනුත් අපේ සමාජයේ ඉන්නවා. මෙම අනන්‍යතාවන් ඇති අය ගේ, ලෙස්බියන්, පාරලිංගික, අන්තර් ලිංගික හා ලිංගිකත්වය විමසන වශයෙන් පිළිගත් විග්රහයේදී සැලකෙනවා. ඔවුන් කවුරුද යන්න ගැන මෙම ලිපියෙන් කියවන්නට පුළුවන් . පාරලිංගික හෙවත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ය කියන අයට සාමාන්‍ය ව්‍යවහාරයේදී ප... Read more
තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. April 18, 2015 මේ අපූරු තේරවිලි ටික ඇහුවේ අකුරැස්ස පැත්තේ ගැමි කාන්තාවකගෙන්. පුළුවන් නම් තෝරන්න. (මේ කිසිවක විසඳුම කුණුහරුප වදන් නො වේ. එබැවින් ඒවා සටහන් කිරීමෙන් වළකින්න) ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්. කහ මාමගෙ ඇටේ පොලිස්. උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ. උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද කළුයි. ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි. එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා. අංක සමග පිළිතුරු කමෙන්ට් ලෙස සටහන් කරන්න. නිවැරදි පිළිතුරු හෙට. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් ... Read more
ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election September 04, 2010 ප්රභාකරන්ගේ මිනිය වැනි එකක් ඉඳහිට බැලීම ලාංකිකයන්ට සතුටක් ද? (ඡායාරූපය පළ වූයේ දිනමිණේ ය) ( 2010 සැප්තැම්බර් 04, W3Lanka ) පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පසු අපරාධකරුවන් සාමාන්‍යයෙන් කරන පරිදි පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී හරියට ම දෙබැම උඩින් නළලට වෙඩි වැදී මිය ගිය ඕල්කට් පෙරේරා පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ වැඩ කළ බව කොළඹ ඕනෑම බල්ලෙක් අප සමග පැවසී ය. මෙයින් එක් අපේක්ෂකයකු තම්බපු ඉස්සකු මෙන් සුදු බව ද අනෙකා තාර බැරල් එකක් සේ කළු බව ද, මුන් දෙන්නා ම මාධ්‍ය බිස්නස් කරන බව ද ඒ බල්ලා අප සමග පැවසී ය. මේ ඕල්කට්තුමා කලින් සම්බන්ධව සිටිතුමා දැන් 'එතුමාගේ' උපදේශකවරයකු බව ද ඕනෑම බල්ලෙක් පැවසී ය. ඕල්කට්ගේ කුඩු සල්ලි මේ ඇත්තන් හරහා මහගෙදර දක්වා ම ඇදී ගිය බව ද ඕනෑ ම බල්ලෙක් අප සමග පැවසී ය. ඕල්කට් අත්අඩංගුවට ගත් පසු හෙවත් මරා දමන්නට පෙර ඔහුගේ පවුලේ අය මේ මහ තැන් ස්පර්ශ කර ඔහු බේරා ගැනීමට තැත් කළ බව වාර්තා වේ. කුඩු බිස්නස්කාරයන් දැන ගත යුතු එක් කරුණක් වන්නේ ඡන්ද නැති කාලයට තමන් නිකම් ම නිකම් පොල් ක... Read more
බැරක් ඔබාමා ද සිය ජනපතිවරණයේදී මෙබඳු උපායමාර්ගයක් පාවිච්චි කලේය.
ReplyDeleteඑනම් තම කලාත්මක හා නව අර්ථයක් ඇති ඡායාරූප ප්‍රචාරය කර හැරීමයි.
ඉන්දරේ හරි. ඒ වගේම බැරක් ඔබාමා ජනපතිවරණය ජය ගත්තා. ඇමරිකාවෙත් එහෙමවුනානම් ලංකාවේ???.....
ReplyDeleteExcellent post however , I was wanting to know if you could write a litte more on this topic?
ReplyDeleteI'd be very thankful if you could elaborate a little bit more. Kudos!
My page - how to download movies