රටේ සාමය වෙනුවෙන් අනේ මේ පල්ලි කඩන සාදුලාව පාර්ලිමේන්තුවේ තියා ගන්න
(2009 නොවැම්බර් 07 - W3Lanka) 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් යම් උප්පරවැට්ටි මගින් පාර්ලිමේන්තුව ආක්‍රමණය කළ, දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වයේ එල්ලීවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ගොඩ ඒමට බැරි ව සිටින ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිවරු ඊළඟ ඡන්දය ඉලක්ක කරගෙන වැඩට බැස ඇත.
කොටි සංවිධානය නමැති බිල්ලා දැන් නොමැති බැවින් දැන් ඔවුන් යළිත් ක්‍රිස්තියානි ශුභාරංචි ආගමික කණ්ඩායම් අල්ලාගෙන ඇති අතර පසුගිය දිනෙක කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති යාඥා මෙහෙයකදී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම ඔවුන්ට කදිම අවස්ථාවක් සපයා දී තිබේ. මෙසේ මිය ගිය එක් කාන්තාවක් මාතලේ ප්‍රදේශයේ බෞද්ධ ගුරුවරියක වේ. මෙම යාඥා මෙහෙය අතරතුරදී ඇය ගිලන්ව ඇති අතර ඇයට ප්‍රතිකාර ලබා දී නැත. ජීවිත හානි සිදු කරන මෙවැනි මිථ්‍යා පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන තිබියදී වෙනත් බලවේගවලට නීතිය අතට ගැනීමට ඉඩ නො තැබිය යුතු ය.
නොවැම්බර් 05දා හෙළ උරුමයේ නායක එල්ලාවල මේධානන්ද හිමි විසින් මෙහෙයවන ලද පිරිසක් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජේසුස් වහන්සේගේ ශුභාරංචි මධ්‍යස්ථානය නම් ස්ථානයකට කඩා වැදී, පහර දී එහි දේපලවලට අලාභ හානි සිදු කළහ.
යාඥා මෙහෙයේදී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය අල්ලාගෙන හෙළ උරුමයට සම්බන්ධ සංවිධාන තම තමන්ට පුළු පුළුවන් තැන්වල පෝස්ටර් අලවා ඇති අතර ඉදිරියේදී පල්ලි කැඩීම් තවත් ව්‍යාප්ත විය හැකි බව පෙනේ.
හෙළ උරුමයට දැන් යළි පසුගිය කාලයේ අමතක කර දමා සිටි ගංගොඩවිල සෝම හිමියන් ද මතක් වී තිබේ. අමා මහ නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට පෙර ලබන දෙව් මිනිස් සැප අතරට අලුතින් එක් වී තිබෙන මහජන මුදලින් ලබන පාර්ලිමේන්තු සැප තව වරක් ලබා ගැනීම පිණිස මේ සාදුලාට යම් මාර්ගයක් පාදා දීම මේ රටේ පශ්චාත් යුද කාලීන සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා මහෝපකාරී වනු ඇත.
ප්‍රෝඩාකාරී සුවකරන්නන් ඇතුළු මිනිස් අසරණකම ගසා කන්නන් සෑම ආගමක ම සිටිති. ඔවුන්ගේ මතු වීම වැළැක්වීම සඳහා නීති මෙන් ම සමාජය සබුද්ධික වීම ද අවශ්‍ය ය. තමන්ගේ ආගම විකුණාගෙන කන මෙවැනි ජාවාරම් කරනවුන් ආරක්ෂා කරමින් සෙසු ආගම්වල එවැනි පුද්ගලයන්ට හා සංවිධානවලට පහර දීම පිටුපස ඇත්තේ වෙනත් උවමනාවන් ය.
කොටි සංවිධානය නමැති බිල්ලා දැන් නොමැති බැවින් දැන් ඔවුන් යළිත් ක්‍රිස්තියානි ශුභාරංචි ආගමික කණ්ඩායම් අල්ලාගෙන ඇති අතර පසුගිය දිනෙක කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති යාඥා මෙහෙයකදී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම ඔවුන්ට කදිම අවස්ථාවක් සපයා දී තිබේ. මෙසේ මිය ගිය එක් කාන්තාවක් මාතලේ ප්‍රදේශයේ බෞද්ධ ගුරුවරියක වේ. මෙම යාඥා මෙහෙය අතරතුරදී ඇය ගිලන්ව ඇති අතර ඇයට ප්‍රතිකාර ලබා දී නැත. ජීවිත හානි සිදු කරන මෙවැනි මිථ්‍යා පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන තිබියදී වෙනත් බලවේගවලට නීතිය අතට ගැනීමට ඉඩ නො තැබිය යුතු ය.
නොවැම්බර් 05දා හෙළ උරුමයේ නායක එල්ලාවල මේධානන්ද හිමි විසින් මෙහෙයවන ලද පිරිසක් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජේසුස් වහන්සේගේ ශුභාරංචි මධ්‍යස්ථානය නම් ස්ථානයකට කඩා වැදී, පහර දී එහි දේපලවලට අලාභ හානි සිදු කළහ.
යාඥා මෙහෙයේදී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය අල්ලාගෙන හෙළ උරුමයට සම්බන්ධ සංවිධාන තම තමන්ට පුළු පුළුවන් තැන්වල පෝස්ටර් අලවා ඇති අතර ඉදිරියේදී පල්ලි කැඩීම් තවත් ව්‍යාප්ත විය හැකි බව පෙනේ.
හෙළ උරුමයට දැන් යළි පසුගිය කාලයේ අමතක කර දමා සිටි ගංගොඩවිල සෝම හිමියන් ද මතක් වී තිබේ. අමා මහ නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට පෙර ලබන දෙව් මිනිස් සැප අතරට අලුතින් එක් වී තිබෙන මහජන මුදලින් ලබන පාර්ලිමේන්තු සැප තව වරක් ලබා ගැනීම පිණිස මේ සාදුලාට යම් මාර්ගයක් පාදා දීම මේ රටේ පශ්චාත් යුද කාලීන සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා මහෝපකාරී වනු ඇත.
ප්‍රෝඩාකාරී සුවකරන්නන් ඇතුළු මිනිස් අසරණකම ගසා කන්නන් සෑම ආගමක ම සිටිති. ඔවුන්ගේ මතු වීම වැළැක්වීම සඳහා නීති මෙන් ම සමාජය සබුද්ධික වීම ද අවශ්‍ය ය. තමන්ගේ ආගම විකුණාගෙන කන මෙවැනි ජාවාරම් කරනවුන් ආරක්ෂා කරමින් සෙසු ආගම්වල එවැනි පුද්ගලයන්ට හා සංවිධානවලට පහර දීම පිටුපස ඇත්තේ වෙනත් උවමනාවන් ය.
අහෝ! මේ හෙළු උරුමය මට එපා කරවුවේද ඔවුනගේ දහසකුත් බොරු හා හික්ෂුවක්ට නොබිනා ක්‍රියා කරමින් බුද්ධාගමද මට එපා කරවන නිසාවෙනි. ගංගොඩවිල සෝම හිමියන් ගැන අප තුළ තිබ්බ බැදීමත් සිවුරට ඇකි විහ්වාසය නිසාවෙන් අප් පවුල හා තවත් බොහො දෙනෙක් ඔවුන්ට සහයෝගය දැක්වුවේ ඔවුන් කීසේම ධර්ම රාජ්‍යයක් එහෙනම් යහපත් සමාජයක් බලාපොරොත්තුවෙනි.
ReplyDeleteඔවුන් කී දෙයින් මෙතෙක් කර ඇත්තේ කුමක්දැයි බලන විට දරනෙන්නේ මහත්වූ කළකිරීමක් පමණි, ඒ මේ මුධයන් ගැන පමණක් නොව උන්ගේ බසට රුවටී වක්‍රාකාරව ත්රස්තවාදීත්වය සහයෝගය දෙන ජනය කොටසට ගැනය. මෙවැනි මානසික රෝගීන් සිටිනා කළ නැවත මේ දේශය තුළ කැරළි හා ජාතිවාදී සිදුවීම ඇති වීම පුදුමයට අරුමයක් නොවේය.
මේ මිය ගිය කාන්තාවන්ට තම ප්‍රතිකාර ගැන අයිතියක් තිබෙන්නාක්සේම ඒ මරණය ගැනත් ප්‍රධාන වංශයෙන්ම වග කිව යුත්තේද ඔවුන්මය. මෙම පියගැතිවරයායැයි හදුන්වන පුද්ගලයාත් එක් අතින් වැරදිකරුවෙක් වන්නේ අසත්‍ය තොරතුරු දීම හා මොවුන් ප්‍රතිකාර ගැනීම නැවැත්වූ විට ඒ ගැන පියවරක් නොගත් බැවිනි. ඔහු කරන්නාක්සේම ක්‍රියාවන් බුදු දහමේද සිවූරු දරා භික්ෂුන් අතරද සිදු වෙයි, එයද මුස්ලිම් හා හින්දු ආගමට පොදුය.
ලංකාවේ ජනතාවද ඒ අතින් මේවාට වැරදිකරුවන් වෙයි. එහී කිසිදු විවාදයක් නැත. මන්ද ඔවුන් මේ හොරුන් (මේධානන්දලාද ඇතුළුව) විශ්වාස කරනතාක් මේ රටාවම සිදු වෙනු ඇත.
බෞද්ධයෙක් වුවද මට මේ සිවූරුධාරින් ගැන කෝපයක් ඇති වන්නේද ඔවුන්ගේ සිවුරු මතින් කරන්නාවූ අන්තවාදී ක්‍රියා නිසාවෙනි.
මොන මගුලක්ද තමුසෙල මෙ කියවන්නෙ නිතිය ක්‍රියත්මක කරන එඋන් ඈස් කන් වහන් ඉන්න හින්දය් අපෙ හමුදුරුවරු උන්වහන්සෙලගෙ වගගික යුතුකම ඉශ්ට කලෙ ...... යච්නා කරල ලෙඩ සනිප කරනව කියල මිනිස්සුන්ව රවට්ටල උබල මිනිස්සු මරන එක සදාරනයිද ?..... උබලට කිසිම සමාවක් මේ පාර හම්බෙන්නෙ නෑ......උබල ස්‍රි ලාන්කිකකයො කියන්නත් ලජ්ජයි.....
ReplyDeleteහාමුරුදුවෝ නිතීයෙන් වැරදි දේ කරනවාට ඔයාලා අනුමත කරනවාද? ඇයි ඒ අයට බැරි නිතීයෙන් පියවර ගන්න බැරි?
ReplyDeleteහාමුරුදුවන්ගේ යුතුකමක් ලෙස බුදුන් වදාල ධර්මයේ තියෙනවා නම් මට පෙන්වා දුන් මැනැවි
ප්‍රසන්න හරි !!! මේක මිනී මරන ත්‍රස්තවාදී සංවිධානයක්,,,,
ReplyDelete.
බිංකු කියන්නෙ ක්රිස්තියානියට පු දෙන එකෙක් ඌගෙ comments වලින් පේනව ඒක...
යකෝ... මිනී මරන එක වැදගත් ද ඒ වෙනුවෙන් හඩක් නගනවට වඩා ???
බිංකු තෝ සිංහල තාත්ත කෙනෙකුට දාව ඉපදුනානම් ඔහොම කියන්නෙ නෑ...
සමහර විට දැන් කියයි මාත් නියම අවිහින්සා වාදී බෞද්ධ කියල ඒත් අපිට පේනවනෙ උගෙ දෙපිටකාට්ටු වැඩ !!!!
-------------------------------------------------------------------------------
http://gossiplanka.blogspot.com/2009/11/viharamahadevi-park-healing-killers.html
මීට මාස තුන හතරකට පෙරත් පාදිලියෙක් තැඹිලි ගෙඩි 14ක් පොවා තරුණයෙක් සාහසික ලෙස මරා
දමා තිබෙනවා ...
මේ ලැජ්ජා නැති හැත්ත රුපියල් ලක්ෂ 20 කට බයි-පාස් කරවගෙන ඇවිල්ල මේ අනුන්ව ජේසුස්ගෙ බලයෙන් සුව කරන්න හදනේනෙ.
මේ දෙවියො ලග බයි-පාස් එකට දෙන සුව තුන්ඩුව නැතුව ඇති!!!
ලෙඩෙකුට කරුණාවෙන් සැලකීම #1
නමුත් මේ ජේසු කල්ලියට මිනිස්සු ඔක්කොම යක්කු!!!
මේ විදිහෙ ම්ලේච්ඡ ආගමක් ලෝකෙ කොහේමවත් නෑ....
මිනිස්සු මරන කල්ලිය ත්රස්තවාදීනම් මේ කල්ලියත් ත්‍රස්තවාදී කල්ලියක් නොවේද?
මේ වීඩියෝ වල ඉන්න චීවරධාරීන් ගැන හොයන්න ඕනෙ.
මොකද මුන් මේකෙ රඟපාන නළුවො නෙ?? ඇත්ත හාමුදුරුවො වෙන්න බැහැ...
සිහල උරුමය කරපු දේ හරි!!! නැත්නම් මේ සෙල්ලම තව තවත් කරනව මේ හැත්ත.
මේක නවත්වන්න උන්ට දැනෙන දෙයක් කරන්න ඕනෙ.!!! උන් දැන් කියන්නෙ බෞද්ධාගම අවිහිංසාවාදය මත පදනම් වූ දර්ෂණයක් නිසා ඒක පෙන්නන්න කියල දැන්???
අප බෞද්ධයන් වශයෙන් මේ සම්බන්ධව ලිහිල්ව කටයුතු කලහොත් තව අවුරුදු 10 ක් වත් බුදු දහම මේ රටේ පවතින එකක් නැහැ!!!
කල යුත්තේ පළමුව මේ ත්රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වී එය පරාජය කරීමයි.
This comment has been removed by the author.
ReplyDeleteබිංකු උඹ මෝඩයෙක් උනාට ඒක ලොකෙටම පෙන්නන්න එපා!!!
ReplyDeleteමානසික රෝගියා උඹය!!!
1
"ලංකාවේ ජනතාවද ඒ අතින් මේවාට වැරදිකරුවන් වෙයි. එහී කිසිදු විවාදයක් නැත. මන්ද ඔවුන් මේ හොරුන් (මේධානන්දලාද ඇතුළුව) විශ්වාස කරනතාක් මේ රටාවම සිදු වෙනු ඇත."
මිනී මැරුවෙ මේධානන්ධ හාමුදුරුවො වගේ ?? ඉස්සෙල්ල සිංහල කියවන්න ඉගෙනගෙන වරෙන්!!
2
"ඒ මේ මුධයන් ගැන පමණක් නොව උන්ගේ බසට රුවටී වක්‍රාකාරව ත්රස්තවාදීත්වය සහයෝගය දෙන ජනය කොටසට ගැනය. "
මිනී මරන එක ත්‍රස්තවාදය ද ඒ වෙනුවෙන් හඩක් නගන එක ද ත්‍රස්තවාදය ????????????????
3
"මේ මිය ගිය කාන්තාවන්ට තම ප්‍රතිකාර ගැන අයිතියක් තිබෙන්නාක්සේම ඒ මරණය ගැනත් ප්‍රධාන වංශයෙන්ම වග කිව යුත්තේද ඔවුන්මය."
මියගිය කාන්තාවගේ ඥාතීන් ඇයව රෝහල් ගත කිරීමට මේ හොර පාදිලියාගෙන් ඇසුවත් මේ මූසලයා එයට කොහෙත්ම ඉඩදී නැත.
මොහු මෙහි නිවැරදි තොරතුරු වසන් කර ඇත!!!
4
"ලංකාවේ ජනතාවද ඒ අතින් මේවාට වැරදිකරුවන් වෙයි."
අප මේ හදන්නේ නැවත එවන් දෙයක් නොවන තැතට වැඩ සැලැස්වීමයි!!!
ඔබගේ උත්සාහය එය වැලැක්වීම හා වරද වෙනතක හරවා නැවත මිනිසුන් මුලා කිරීමයි!!
This comment has been removed by the author.
ReplyDeleteබිංකුගේ මතවාදයන් හෝ ඔහුගේ දර්ශනය කුමක් දැයි මා නොදන්නා නමුදු ඔහු විසින් දැනගත යුත්තක් මෙම ලින්ක් එක මගින් ඔහු වෙත යොමුකර සිටිමි.
ReplyDeletehttp://www.facebook.com/topic.php?uid=71732050518&topic=11014
ඔබ බෞද්ධයෙක් යැයි පැවසුවද එය නාමිකවම පමණක් වන අතර ශ්‍රිලාංකීය බෞද්ධයෙක් සතු අයිතීන් කවරක්ද යනු එමගින්මැ පැහැදිලි කර ගත හැකිවෙතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
හොඳයි මේ W3 Lanka මගින් මතු කරණ කාරණාවට උත්තර දෙන්න බැරිව නිකං කෙනෙකුගේ නැති වගතුගත් හොයන්න දන්නවානේද සිරි? අපරාදේ රහස් පොලිසියක වැඩ කරන්න තිබ්බේ. මම කොතැනක කියයලා නෑ මේධානන්ද මිනිමැරැවැයි එවැන්නනක්වත්. අනිත් ආගම් වල වගේම ඒය පාදක කරගෙන ආරවුල් ඇති කරගැනීමක් ලෙසටයි පෙනෙන්නේ. ඔහේලා කියන දේවල් ඇයි ඒ අග නිතීය ඉදිරියට ගෙනැවිත් නිරුවත් කරලා දඩුවම් දෙන්නේ නැත්තේ?
ReplyDeleteමගේයි වැරද්ද, ඔව් මමයි මෝඩයා ඔය වගේ අන්ධයන්ට අලියාගේ හැටි කියලා දුන් ඒකයි මෝඩකම.
ඔය ගොල්ලෝ ඕන ආතල් එකක් ගන්න.
කසුන්, මෙතැනදී හෝ නලීන් ද සිල්වාවත් කියා තිබෙනවාද මෙවැනි කඩා පැන තර්ජන කර බෞද්ධයාගේ සැබෑ හික්මවීම නැති කොට පොඩි පන්තියක දරුවන් ලෙස ඉන්නැයි කියා?
බෞද්ධ අපිට බුදු දහමෙන් නිවැරදී විදි තිබියදීත් මෙවැන්නක් කිරිම ගැනයි කණගාටුව. රතු කුරුස හෝ අඩ සඳ වගේම දැනුත් ආගම් නාමයෙන් කරන දේවල් අපටත් සිදු නොවීය යුතු බවයි මගේ අදහසත
කැමති අය ඕන එකක් කියා ගන්න.
බ්ංකු ඔබගේ තර්කය අප බෞද්ධයන් ලෙස මේ අවස්ථාවේ අප නිහඬව අන්ධයින් මෙන නොදැක්කා සේ සිටියි යුතුය යන්නයි!!!
ReplyDeleteමේ නිව්ස් එක ලියල තියෙන්නේ පක්ෂග්රාහීව නෙ. මධ්‍යස්තව බලන කෙනෙකුට ඒක පේනව. ඒ නිසා ඒක ගැන කථා වැඩක් නෑ. උත්සාහය ඔබගේ ඔය මිසදුටු අදහස් වලට ප්‍රථි උත්තර දීම හා ඔබගේ දෙබිඩි පිලියවෙත මේ පාඨකයාට අනාවරණය කිරීමයි...
හෙළ උරුමය මතු කරල මරණ දෙක යටපත් කරල ක්‍රිස්තියානිය හංගල
මේක ලිව්ව අරමුණ මේකෙන්ම පේනවනෙ
කොටා ගන්න සලස්වල හෙළ උරුමය පාක්ෂිකයන්ටයි එහෙම නොවන අයටයි :
w3ලංකා මධ්‍යස්ත මාධ්‍ය කරුවෙකු ලෙස මින් පසු නොහැගේ!!!
සරළව කාගෙනුත් අහන්න ඕනෙ මේකයි!
මිණී මරන එකද ඒ වෙනුවෙන් යම් හඬක් නගන එකද ත්‍රස්තවාදය ????????
මෙතන අහන්න ඕනෙ ඕකයි!
අපි ඕක අහල බලමු W3ලංකා site එකෙනුත් එතකොට එයාලගෙ මතයත් මධ්යස්තථ බවත් දැනගන්න පුලුවන් අපට.
එහෙම නැතුව සිද්ධිය යටපත් කර වෙනත් දෙයක් උලුප්පා ලිපි ලිවිම ඔවුන්ගේ මාධ්‍ය වර්තා කරනය ද?
good post! w3lanka
ReplyDelete--
kasun
උපතින් බෞද්ධ එහෙත් වර්ථමානයේ දී බෞද්ධාගමිකයකු නොවන මේ ප්රතිචාරකරු බෞද්ධ දර්ශනය තේරුම් ගැනීමට විශාල මහන්සියක් දරමින් සිටින්නෙකි. ඒ ගැන මේ ප්රතිචාරකරු බලවත් සතුටකින් සිටින අතර ඒ පදනමින් හි මෙම ප්‍රවෘත්තියට ප්‍රතිචාරයක් පළ කරයි.
ReplyDeleteමෙම ප්‍රවෘත්තිය තේරුම් ගැනීමට උත්සාහයක් නොගන්නා තවත් ප්‍රතිචාරකරුවන් දෙදෙනෙකු මෙහි පළ කර ඇති අදහස් හාස්‍යයෙන් බැහැර කරමින් ඔවුන් මෙවැනි ආස්ථානයක ක්‍රියා කරන්නේ මන්දැයි විශ්ලේශනය කිරීමට මෙවැන්නක් පළ කරයි.
එම ප්‍රතිචාරකරුවන් දෙදෙනාගේ හැසිරීම මෙසේ කැටි කළ හැකිය.
1. ප්‍රවෘත්තියේ සදහන් දෑ අවබෝධ කර ගැනීම වෙනුවට ඒ සම්බන්ධයෙන් මනෝමූලික විග්රහයක යෙදීම.
2. වැරදි ආගමික මත නිසා මරණයට පත්වීම w3Lanka අඩවිය හා බිංකු අනුමත කරනවා යැයි විශ්වාස කිරීම.
3.හෙල උරුමයේ මතයට විරුද්ධ මතයක් දරන්නේ ක්‍රිස්තියානිය හා ලිංගික සේවනයේ යෙදෙන්නන් යැයි විශ්වාස කිරීම හා ඔවුන් සිංහල පියවරුන්ට දාව නො ඉපදෙන්නන් ලෙස සිතීම.
4. කෝපාග්නියෙන් දැවෙමින් අන්මත දරන්නන්ට වෙර කිරීම.
මෙවැනි හැසිරීම් මානව වර්ගයාට නොගැලපේ. ඒ අනුව තේරුම් යන්නේ වර්ථමානයේ බෞද්ධාගමික ධජය දරන්නේ සැබෑ බෞද්ධයන් නොවන බවයි. සැබෑ බෞද්ධයන් නම් මනා ලෙස හික්මවූ සිතක් තිබිය යුතු අතර තුන් දොරින් සංවර විය යුතුය. එහෙත් මේ නවීන බෞද්ධයෝ මිනී මරා හෝ බෞද්ධාගම රුක ගැනීමට සූදානම් පිරිසකි. ගුණදාස අමරසේකරයන්ට අනුව වසල වෙළෙද පන්තියේ පිරිසකි. එනම් වසලයන්ම වේ.
මේ වසලයෝ ඹ්පාපාතිකව බිහිවූවන් නොවේ. ඔවුන් කුළු ගැන්වූයේ 1978 දී හදුන්වා දුන් නව ලිබරල්වාදී ප්‍රාථමික ආර්ථික- දේශපාලන ක්‍රමයයි. කෘෂිකාර්මික හා කාර්මික රාජ්‍යයක් වහාම සේවා ආර්ථිකයකට ආංශිකව වෙනස්වීමේදී ලූම්පන්කරණය වීම ස්වාභාවිකය. ඒ ලූම්පන් සමාජයට සංස්කෘතික අක්මුල් නැත. වැරදි ක්රමෝපායන්ගෙන් උපයා ගත් විශාල ධනයක් මිස ගොඩනංවා ගත් බුද්ධියක් නැත. ඒ නිසා සමාජ විනයක් ද නැත. එසේ වූ කල අතොරක් නැතිව කේන්ති ගෙන ක්‍රෝධයෙන් පිපිරෙමින් ආක්‍රෝෂ පරිභවයේ යෙදීම මිස බුද්ධිමය සංවාදයකට නොපැමිණීම ස්වාභාවිකය. ඔවුන්ගෙන් බුද්ධිමය සංවාද බලාපොරුත්තුවීම කෙසේ ද යත්, තල් ගසකින් පොල් ප්‍රාර්ථනා කිරීම වැනි නිරර්ථක ක්‍රියාවකි.
මේ වසල පන්තිය හා වාද කිරීම ද නිරර්ථකය. බල්ලන් මැරෙන විට කිනිතුල්ලන් ද වද වෙන්නා සේ වසල පන්තියේ කෙලවරත් සමග වසලයන්ගේ ද කෙලවර පැමිණේ.
කළ යුත්තේ වසල පන්තිය අහෝසිවන වු්යහාත්මක සමාජ වෙනසකට කටයුතු කිරීමයි.
Shan
www.bumuthurunu.wordpress.com
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅප ඉතා පැහැදිලිව ම පක්ෂපාතී ජනමාධ්‍යයක් මිස අපක්ෂපාතී මධ්‍යස්ථ මාධ්‍යයක් නොවේ.
ReplyDeleteඅප පක්ෂ මේ රටේ පීඩිත ජනතාවන්ටයි. එහෙයින් ජනතාව පීඩනයට පත් කරන්නන් දෙස මධ්‍යස්ථව බැලීමෙහි අවශ්‍යතාවක් අපට නැත.
අප ඔවුන් හෙළිදරව් කරන්නේ ඔවුන් පිළිබඳ පෞද්ගලික වෛරයකින් නොව පීඩිත ජනතාවන් ඔවුන්ගේ උගුල්වලට හසු නො විය යුතු හෙයිනි.
භෞතිකවාදී පදනමකින් ජීවිතය දෙස බලන අපි ඉහත කී යාඥා මෙහෙයන් පිළිබඳ කිසිදු පක්ෂපාතිත්වයක් නො දක්වමු. එහෙත්, ඒවායේ සිදු වන අපචාර දුරලීම සඳහා සමාජයට යම් නීතිමය ක්‍රමවේදයක් තිබේ. මේ හිමිවරු නීතිය අතට ගෙන ප්රචණ්ඩ ලෙස හැසිරෙන්නේ වෙනත් අරමුණු මත බව අපි කියන්නෙමු.
අනෙක් කරුණ මෙවැනි සමාජ පිළල දුරලීම කළ හැක්කේ සමාජය බුද්ධිමත් කිරීමෙන් මිස බොරුව වෙනුවට වංචාව හඳුන්වා දීමෙන් නොවේ.
මේ සිද්ධියේදි ජාතික හෙළ උරුමයේ හාමුදුරුවරු හරි.අන්‍යාගමික කණ්ඩායම් මිත්‍යා දෘෂ්ඨික ලෙස හැසිරෙන කොට ඒ අයිතිය අපට නැත්තේ ඇයි කියලා හඬගාලා කියන්න ඉන්නේ මේ හෙළ උරුමයේ ගරු සංඝ රුවන් රැළ විතරයි නේද.එල්ලාවල මේදාන්නද,අතුරලියේ රතන ඇතූලු හොර චිවරදාරින්ට.......නජච්චා වසලෝ හෝති, නජච්චා හෝති බ්‍රහ්මණෝ, කම්මණා වසලෝ හෝති, කම්මණා හෝති බ්‍රහ්මණෝ.
ReplyDeleteසිරස කරන්නෙත් මේ ටික ම තමා. බෞද්ධයින් සිංහලයින් රැක ගැනීමට (කවුරු හෝ) හඬක් නැගූ විට ඔවුන් ආගම් වාදී ජාතිවාදී කියා අන්තවාදී වශ්ශයෙන් හංවඩු ගසා නිහඩ කිරීමට හැකි හැම වෙහෙසක්ම ගැනීමයි.
ReplyDeleteබුමුතුරුණු නැමැත්තාට කීමට ඇත්තේ මා මෙහි බිංකු නැමැත්තාගේ බෞද්ධ විරෝධී ආකල්ප ගැන මුල සිටම ප්‍රසිද්ධියේ (නමින්ම) විවේචන එල්ල කල බවත් ය.
ඔබගේ පාපොච්චාරනයේ ඔබගේ උප්පත්තිය පිළිඔදව අවසානයේ සටහන් කිරීම ගැන මා බෙහෙවින්ම සතුටු වන්නේ ඔබත් දැන් ඔබ අබෞද්ධව බෞද්ධයින්ට වෛර කරමින් ඔවුන් ගේ අවසන් හුස්මද තද කිරීමට මිෂනාරිවාදයේ නාමයෙන් පෙනී සිට මුදලට ඔබගේ ආත්මය පාවා දී ඇති බව ඔබගේ කටින්ම පිටවී ඇති නිසාය.
තරහ යෑම සාධාරන නොවේද ? ඔබගේ නව ආගමට අනුව ඔවුන් යක්ෂයින් යැයි ඔබ සිතන බව දනිමි. මේ මැරුවේ මිනිසුන්වය...
W3 ලංකා
මිනිමැරුම් 2ක් ගැන 1 ඡේදයකින් විරෝධය සටහන් කර මුලු ප්‍රවෘතිය ම ඒ වෙනුවෙන් හඩක් නැගූ අයට (මෙවැනි අවස්ථාවක ආවේගශීලී වීම සාමාන්‍යය එහෙත් ඔවුන් කිසිදු මානුෂිය හින්සාවක් මානුෂිය හින්සාවක් මානුෂිය හින්සාවක් කලේ නැත දේපල හානියක් පමණක් සිදු වූ අතර)එය මිනී මැරැම් දෙකටම වඩා ලොකු කර බැන වැදීමට ඉදිරිපත් කිරීම ගැන අපගේ විරෝධය පල කර සිටිමු.
මිනීමැරුම් වූයේ නොවැ 2 දින මෙම විරෝධතාව පැවැත්වූයේ නොවැ 5 නම් මේ පිළිඔබද රහස් පොලිස් අවදානය යොමු වන්නේ නොවැ 6 සිට නම් හෙළ උරුමයේ කාර්යභාරය සාර්ථක වී ඇත.
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියා W3 ලංකා පිලිගනී නම් ඔවුන් හෙළ උරුමය ට වඩා අවිහින්සාවාදී ව මෙවන් සත්‍යග්‍රහයක් කර හෝ අන් කිසි අයුරකින් ඔබලාගේ විනිවිද භාවය මේ පාඨකයන්ට පෙන්නුම් කරන මෙන් අභියෝග කරමි.
එසේ නැතිව මිනීමැරුම් දෙක ගැන එකදු ලිපියකින් වත් විරෝධයක් නොපෑ W3 ලංකා සත්‍ය භාවය විනිවිද භාවය අප කෙසේ පිලිගනිම් ද????
කිසිදු ආගමක් උස්සා තැබීමේ හෝ පහත් කොට තැකීමේ උවමනාවක් අපට ැත. එමෙන් ම ක්‍රිස්තියානි භීතිකාවක් ද අපට නැත. මෙවැනි සියලු ආකරවල ජනයා නො මග යවන මිථ්‍යාවන්ට එරෙහිව විද්‍යාව (බටහිර යයි වර්ගීකරණය නො කරන්න) වෙනුවෙන් පෙනී සිටීම අපි දිගට ම කර ඇත්තෙමු.
ReplyDeleteඑහෙත්, ලංකාවේ ජීවත් වන ක්‍රිස්තියානින්ගේ ආගමික නිදහසට අකුල් හෙළීමේ හා ඒ ඔස්සේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමේ උවමනාවක් අපට නැත. මෙවැනි සිද්ධි වාර්තා කිරීමේදී අපි රටේ පවතින මෙම සුළුතරයන් පිටුදැකීමේ බහුතර මානසිකත්වය පිළිබඳ සංවේදී වන්නෙමු. බහුතරය අතර ජනප්‍රිය වීම සඳහා මෙවැනි සිද්ධි පාවිච්චි කිරීමේ බාල මාධ්‍ය කාර්යය අප කරන්නේ නැත.
බල ධුරාවලියේ බහුතරය වන පිරිමි ස්ත්‍රීන් විෂයෙහි හැසිරෙන අන්දම කොරහි අප සංවේදී වූ ආකාරය වටහා ගැනීමට අප අනර්කලී පිළිබඳ හා පළාත් සභා ඇතුළු දේශපාලන ව්‍යූහයන්හි ස්ත්‍රී නියෝජනයේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ ලිපි කියවා බලන්න.
අප සෑම ආකාරයක ම ස්වෝත්තමවාදයන්ට විරුද්ධ ය. ස්වෝත්තමවාදය සිංහල ද, දෙමළ ද, බෞද්ධ ද, ක්‍රිස්තියානි ද, පිරිමි ද, කාන්තා ද යන්න නොතකා අපි ස්වෝත්තමවාදයට විරුද්ධ වන්නෙමු.
එසේ ම ස්වෝත්තමවාදය දිරි ගන්වන ව්‍යාපෘතිවලට කර නො ගසන්නෙමු.
මේධානන්දට බම්බලපිටියේ තරුණයා පෙනුනෙ නැතෙයි.
ReplyDeleteමෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ආගම මාරු කරන එකනෙ.තමුන්ගෙ අකමෑත්තෙන් කොහොමද ආගම මාරු කරවන්නෙ.ආගම මුවාවෙන් මොකක් හරි දෙයක් වෙනකම් සිට වෙන ආගමක දේපල හානි කිරීම හරිද?
ReplyDeleteකිසිදු ආගමට රාජ්‍ය අනුග්‍රහය නොදිය යුතුයි. ආගම නැමැති සංවිධාන ව්‍යුහය රාජ්‍ය යන්ත්රණයෙන් වියුක්ත කල යුතුය. පොදු නීතිය එකසේ ක්‍රියාත්මක කල යුතුය.
ReplyDeleteකිසිදු ආගමකට මිනිසා හික්මවීමේ අයිතිය හැර කිසිදු ක්‍රියාකාරී අයිතියක් නෙිදිය යුතුය.
තමන් ගේ දුප්පත් කමට පිහිට වන මිෂනාරිවරුන් ගේ බස අසා උපතින් ලද බුද්ධාගම අතහැර යමෙක් ක්‍රිස්තියානි වන්නේ ද, හෙතෙම බුදු දහමේ සැබෑ අරුත නොදත්තෙක් මය.
ReplyDeleteකළ යුත්තේ ඒ වැනි අයට පිළිසරණක් වීමයි. දහමේ අගය පෙන්වා දීමයි.
ඒ කෙසේ කළත් අවසානයේ තමන් අදහන්නේ මොන දහමක්දැයි තීරණය කරන්නේ තමන්ම මිස වෙන කවරෙක්ද?
මා හාමුදුරුනමක් නම් මා කරන්නේ පන්සලට වී දායකයින් මා වෙත එනතුරු නොසිට මිනිසුන් වෙතට ගොස් බණ දෙසීමයි. මෙවැනි උතුම් හාමුදුරුවරු රටේ සිටිති.
හිතන්ද අද බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්වවා කියා.
උන්වහන්සේ බුද්දාගම් කාරයින් තම ආගම අතහැර ක්‍රිස්තියානි වෙනවා නම් ඒ සම්බන්ධයෙන් කුමක් නම් කරයිද?
ලිච්ඡවි රජ්ජුරුවන් ලා ට කියා නීති සම්පාදනය කර ගනියි ද?
නැතිනම් ගව් ගණන් වඩිමින්, රට පුරා දහම් දේශනා කරයි ද?
Kathandara Kaaraya
I fully agree with Katandara karaya. During the last elections and aftermath Monks/ hele urumaya showed what kind of people they are. may buddhists are disspinted by the acts of these so called savious of buddhism. people are moving away from them. that is why need some cause to agitate and try to come back to lime light.
ReplyDelete( can some body tell me how to write to the blog in sinhala).
බොරු ආගම් ප්රකෂන අදින්න එපා... හාමුදුරුවරුන්ට වහන්සෙලා සාදුලා කියද්දම තෙරෙනවා රට ගැනත් ජාතිය ගැනත් ඇති දැනුම.. ඔයිට වැඩිය අපරාධ සුද්දො අපිට කරලා තියනවා.. මොඩ මිනිස්සු මත්යා වෙන් ගලවන්න යද්දි උදඵ දාන්න එපා.. ඔය කාතාලියන හැලපයන්ගෙත් සියලා එහෙම තමන්ගෙ ආගම සල්ලි වලට හරි වෙන මොනවාහරි වලට පාවලා නොදුන්නම් තෙරෙවි ඇත්තටම කවුද වැරදි කවුද හරි කියලා.. අලාභ හානි කළානම් ඇයි නිතිමගින් කටයුතු නොකරන්නෙ.. යාඥා මෙහෙයේදී මැරිනු අහින්සක මොඩ මිනිස් ජිවිතවලට වගකියන්නේ කවුද සුද්දනට කඩේයන උඹලාද.. මඩ ගහද්දි තමන්ගෙ ලඟ ගඳ හරි ඉතුරුවෙනවා...
ReplyDelete෴ ඇති තතු දකින්න කියන්න෴
©ලංකාවේ සිංහයෙක්
බොරු ප්‍ර ෂන අදින්න එපා මොඩ මිනිසුනේ මුන්ට අහුවෙන්න එපා... මේ පට්ට බොරු ලියල ළමයිට බත් කවන් එපා... කොටිනට කඩේගිය සිංහ කොඩිය පාගපු ෆාදරලාට තොපි කිරි හදලා පොවපියව්....
ReplyDelete