කන්දක් විළි ලා වැදූ මී පැටියා එක්සත් ජාතික පෙරමුණ
(2009 නොවැම්බර් 04 - W3Lanka) එක්සත් ජාතික පෙරමුණ නම් නව විපක්ෂ සන්ධානයට එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්‌සත් සමාජවාදී පක්‍ෂය, නව සිහළ උරුමය ඇතුළු දේශපාලන පක්‍ෂ 16 ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි පෙරමුණ ප්‍රමුඛ බහුජන සංවිධාන 40 ක්එක් වන බවට ප්‍රචාරය කර තිබුණ ද ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ සංවිධාන 12ක නායකයෝයි.
මෙම ඇතැම් සංවිධාන හා පුද්ගලයන් පිළිබඳව මාධ්‍යයක සඳහන් වන පළමු අවස්ථාව මෙය නිසා ඔවුන්ට මාර ජොලි ඇත. මෙහි මංගල සමරවීර එක් පක්ෂයක් නියෝජනය කරමින් අත්සන් කරන අතර ඔහුගේ පෞද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනැන්ඩස් තවත් පක්ෂයක් නියෝජනය කරමින් අත්සන් කරයි.
මෙම සන්ධානයේ සිටින එක්සත් ජාතික පක්‍ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ හැර සෙසු සියලු පක්ෂවල සාමාජිකයන් සියල්ල ආසන 26 වෑන්රියක ගෙන යා හැකි යයි ඇතැමෙක් පවසති.
එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ශ‍්‍රීලනිප මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර ජාතික සංවර්ධන පෙරමුණේ නායක අචල සුරවීර, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක ආරියවංශ දිසානායක, රුහුණු ජනතා පක්‍ෂයේ අජන්ත සොයිසා, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණේ පද්මසිරි සමරතුංග, ජාතික පෙරමුණේ රුවන් ෆර්ඩිනැන්ඩස්, එක්සත් ජාතික සන්ධානයේ ෂර්මිලා පෙරේරා, ජාතික විද්වද් මණ්ඩලයේ ඔලිවර් අබේනායක යන දේශපාලන පක්‍ෂ හා සංවිධාන 12 ක නායකයෝ ගිවිසුමට අත්සන් තැබුවෝය.
මෙම ඇතැම් සංවිධාන හා පුද්ගලයන් පිළිබඳව මාධ්‍යයක සඳහන් වන පළමු අවස්ථාව මෙය නිසා ඔවුන්ට මාර ජොලි ඇත. මෙහි මංගල සමරවීර එක් පක්ෂයක් නියෝජනය කරමින් අත්සන් කරන අතර ඔහුගේ පෞද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනැන්ඩස් තවත් පක්ෂයක් නියෝජනය කරමින් අත්සන් කරයි.
මෙම සන්ධානයේ සිටින එක්සත් ජාතික පක්‍ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ හැර සෙසු සියලු පක්ෂවල සාමාජිකයන් සියල්ල ආසන 26 වෑන්රියක ගෙන යා හැකි යයි ඇතැමෙක් පවසති.
මෙම සන්ධානයේ සිටින එක්සත් ජාතික පක්‍ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ හැර සෙසු සියලු පක්ෂවල සාමාජිකයන් සියල්ල ආසන 26 වෑන්රියක ගෙන යා හැකි යයි ඇතැමෙක් පවසති.
ReplyDeletehik hik...sahathika athhta :D
loke ekama manthiri kenek inna pakshaya ''ma''pakshaya......
ReplyDeletelankawatane adambara.....hikz......
oya nida has sandaneth ehema paksa thama thiyenne,thawa hamuduruwan ge sewre ellila apu aya?Horu,Mini Maruwo,Pthala Karayo,Owa walata uda haranath onada?
ReplyDeleteරාණිට රිදිලා වගේ.තව කෙනෙක් ඔන්න ඉන්නවා අර වෑන් එකට.
ReplyDelete