මැතිවරණ නිරීක්ෂණයේදීත් ආණ්ඩුවට එක්සත් ජාතීන් අසාත්මික වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට ලිපියක් මගින් ඒ බැව් දන්වා තිබේ.
ජනපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්‍ෂකයන් සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති නමුත් විශේෂඥයන් පැමිණෙන්නේ නම් විරුද්ධ බව ඔහු පවසයි.
සාධාරණ මැතිවරණ පැවැත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අගය කරනු ලබන යහපාලන ප්‍රතිපත්තියකි. එවැනි මූලධර්මවලට ගරු නො කරන රටවල් ජාත්‍යන්තර දේශපාලනයේදී නීච රාජ්‍ය හෙවත් pariah states තත්වයට පත් වේ.
ගෙම්බා සහ විල ඇති වෙනකම් පිස්සු කෙළිත්දී දිය නයත් ගේමට එන්ටර් වෙලා.
ReplyDelete