කොළඹ සරත්ට - ගම මහින්දට?
(2009 දෙසැම්බර් 26 -W3Lanka) කොළඹ නගරයේ හා විශේෂයෙන් ම සුළු ජාතීන් අතර එක්සත් ජාතික පක්ෂයට ඇති පිළිගැනීම සමග ජනාධිපතිවරණයේ එහි වාසිය සරත් ෆොන්සේකා දෙසට කැරකෙමින් තිබේ.
මේ මැද කොළඹ අසුන නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අජ්මාල් මව්ජූඩ් නම් මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ආධාරකරුවන් 1500ක පිරිසක් විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය පළ කරන ආකාරයයි.
එහෙත් ගම්වල වාසිය තවමත් මහින්ද රාජපක්ෂටයි. එහි තත්වය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ එජාපයට නොව ජවිපෙටයි.

ෙම් ප්‍රවෘත්තිය වැරදියි ෙන්ද? http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4979:---1500---&catid=35:2008-10-13-08-30-14&Itemid=27 ඒෙක් තිෙයන්ෙන අජ්මාල් මවුජුඩ්ෙග අාධාරකරැෙවා් කියලෙන
ReplyDeleteස්තුතියි. නිවැරදි කළා.
ReplyDeleteShhaaa... 1500 mara zirawata penawa... anea ithin apita giya kala 15 dena 1500 wechcha hati... ROFL
ReplyDelete