රජරට වැව් වාං දමයි

(2009 දෙසැම්බර් 24 - W3Lanka) උතුරුමැද පළාතේ පරාක්‍රම සමුද්‍රය හා රාජාංගන වැව ඇතුළු වැව් 15ක් වාං දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


වවුනියාව සහ පුත්තලම් දිස්ත්‍රික්කවල වැව් හැර දිවයින පුරා බොහෝ වැව්වල ජල මට්ටම මේ වන විට 50% ඉක්මවා ඇති බැවින් මහ කන්නයේදී බාධාවකින් තොරව කුඹුරුවලට ජලය සැපයීමේ හැකියාව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.