කාපිය පොලොස්! හාල් මිළ ගස්


(2009 දෙසැම්බර් 09 - W3Lanka) ඉදිරි මාස කීපයේදී වෙනත් භාණ්ඩවලට අමතරවසහල් මිළ ද ශීඝ්‍රයෙන් ඉහළ යන ලකුණු පහළ වී තිබේ. 


පසුගිය යල් කන්නයේ මෝල් හිමියන් විසින් මිළ දී ගනු ලැබූ සහල් තොග දැන් අවසන් වෙමින් තිබේ. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වී තොග නොමැතිකම නිසා මේ වන විට වී මෝල් 300ක් පමණ වසා දමා ඇති බව වාර්තා වේ. 



දැනට වී වැපිරීම අවසන් වී තිබෙන මාස් කන්නයේ අස්වනු නෙළා ගැනීම සිදු වන්නේ පෙබරවාරි, මාර්තු මාසවලදී ය. 


දැනටමත් වෙළඳපොළේ හොඳ තත්වයේ අලුත් රතු කැකුළු සහල් කිලෝවක මිළ රු. 80ක් පමණ වේ. මිළ අඩුවෙන් විකුණනු ලබන සහල් වර්ග ඉතා බාල තත්වයේ ඇති පැරණි ඒවා බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.




Comments

  1. මගේ අගමැති හීනෙටත් කෙ‍ළ‍‍ෙවීගෙන එන වෙලාවේ මල්ලිට හාල් වලින් වත් ගාණක් කැපුණොත් ඇති.

    මේ පාර නම් මිනිහා මට රැපියලකට වඩා මල්ලි වියදම් කරයි....

    -මේ මෛතී%පාල සිරිසේන උන්නැහේට හිතෙන විදිය-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප