ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com
අපොයි බාහු... ඔබතුමා කරන්න හදන්නේ LTTE කොන්ත්‍රාත් එකක් නේද? මේ හරහා බටහිරට අවශ්‍ය යුධ අපරාධ චෝදනා ඔප්පු කරන්න සාක්ෂි එකතු කරගන්න පුළුවන්. ඔබතුමගේ අරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද නැතිනම් රටේ යුධ නායකයො අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න එයාලට අවශ්‍ය සාක්ෂි එකතු කරල දෙන එකද? කොහොම වුණත් බාහු සහෝදරයා වැඩේ අන්තිම කැතයි. කරන්න වැඩක් නැත්නම් රට පාවා දෙන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්න.
ReplyDeleteබාහුට ජය වේවා!
ReplyDeleteProbably the only honest politician in Sri Lanka.
That's why he can never win. All the others twist their words and policies for money and fame. But not this man. What ever happens, he does not change his policies.
යුධ අපරාධ කෙසේ වෙතත් දෙන්නම අපරාධකාරයො වෙන්න පුඵවන් තමයි. එසේම සියඵම ද්‍රවිඩ ජාතිකයන් LTTE ලෙස අර්ථකතනය කිරීම අන්තවාදී ජාතිවාදයයි. යුද්ධයේදී සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව මර්ධනය කෙරුනේද යන්න සොයා බැලීම LTTE යට සහය දැක්වීමක් නොවේ. එය මනුෂ්‍යත්වයේ වගකීමයි. අද දකුණේ සිදුවන මර්ධනයන් ඝාතනයන් අසත්‍ය ඒත්තු ගැන්වීම් නොදුටුවා සේ සිටින අපේක්ෂයන්ගේ පාක්ෂිකයන් එතරම් දුර දැකිය හැකි මනුෂ්‍යත්වයකින් යුක්ත වීමට කොහෙත්ම ඉඩක් නැත.
ReplyDelete