ලක් සතොස පෞද්ගලික අංශය සමග තරගකාරී රාජ්‍ය වෙළඳසල් ජලයක් ලෙස ඉදිරියට

(2009 දෙසැම්බර් 05 - W3Lanka) පෞද්ගලික අංශය සමග තරගකාරී අලෙවි ජාලයක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ රජයට අයත් ලක් සතොස හා කෝප් සිටි වැනි සමුපකාර අලෙවි සල් නිදසුනක් ලෙස දැක්විය හැකි ය. 

ඇමති බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකු සමයේ එම කැබ්නට් මණ්ඩලය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සැලසුම් කරන ලද සතොස වත්මන් ජනාධිපත මහින්ද රාජපක්ෂ යටතේ ඇමති බන්දුල විසින් ම යළි පණ ගන්වන ලදී. 

දිවයින පුරා ස්ථාපිත කැර ඇති ලක් සතොස ශාඛා 132 න් ඉකුත් මාසයේ දී පමණක් රුපියල් ලක්ෂ 7650ක (මිලියන 765) පිරිවැටුමක් හිමි වී තිබේ. මේ වසර අවසන් වන විට එම ලාභය බිලියනයක් දක්වා වර්ධනය වන බව වෙළෙඳ අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි..


දෙසැම්බර් 31 වැනිදා වන විට ලක් සතොස ශාඛා ජාලය 150ක් දක්වා වර්ධනය කිරීමේ සැළසුමක් තිබෙන බවද ඇමැතිවරයා කීවේය.




Comments

  1. හනේ අප්පෝ මේ කතාව අහල අහලාම ඇතිවෙලා තියෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප