රාජපක්ෂ ඥාතීන් 250ක් ආණ්ඩුවේ තනතුරුවල


(2009 දෙසැම්බර් 10 - W3Lanka) ‘‘රාජපක්‍ෂ පවුල් සමාගම ලංකාණ්ඩුව පාලනයේ කිරීමේ සමාගම බවට පෙරළීම සඳහා රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් 250 කට අධික සංඛ්‍යාවක් ආණ්ඩුවේ හා ඊට අනුබද්ධ ආයතනවලට රිංගවා ඇත. රාජක්‍ෂ ආණ්ඩුව අපවාද විඳින්නේ මේ නිසා යයි’’ නූතන සිංහල ජාතික ව්‍යාපාරයේ ප‍්‍රබල නායකයෙකු වන ආචාර්ය සුසන්ත ගුණතිලක අද දෙසැ. 09දා ඬේලිමිරර් පුවත්පතට ලිපියක් ලියමින් හෙළිදරව් කර ඇත.


වෘත්තියෙන් සමාජ විද්‍යාඥයෙකු මෙන් ම, මහජන බැංකුවේ හිටපු පර්යේෂණ අධ්‍යක්‍ෂ තනතුර හෙබවූ වර්තමානයේ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සභාපති පදවිය ද හොබවන ප්‍රබල සිංහල ජාතිකවාදී ක්‍රියාධරයකු වන ආචාර්ය ගුණතිලක එම ලිපියේ අගදී මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරයාට යළි ජය ප‍්‍රාර්ථනා කිරීමට ද අමතක නොකරයි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයන් තිදෙනෙක්  රටේ ප්‍රධාන ම බල මධ්‍යස්ථානවල තනතුරු හොබවන අතර වැඩිමල් සහෝදර චමල් රාජපක්ෂගේ පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහ ඇමති වේ.







Comments

  1. pawu lsamaagama gedara yawamu . .. !

    ReplyDelete
  2. බැද්දට මංදකොරාපං මුන්ව.

    ReplyDelete
  3. ow ithin Ranil mahattayata podi ekekwath nane :(

    Just kidding. Ranil is one of the few gentlemen in Sri Lankan politics now. (even if I disagree with his policies)

    Thant's not the point. If it was not for the sahodara samaagama, we would still have the war. It was Gotabhaya who made General Sarath Fonseka (who is the greatest hero of modern time) the army commander.

    Otherwise he would have been retired long ago and there will be no one to lead the army so much succesfully as the General did.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා