පෙට්‍රල්වලින් ඡන්ද ගුංඩුවක්

(2009 දෙසැම්බර් 30 -W3Lanka) පෙට්‍රල්වලින් 100%කට ආසන්න බදු අය කරමින් කාලාන්තරයක් තිස්සේ ජනතාව නිර්දය අන්දමින් ගසා කෑ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා ගැනීම සඳහා ගුංඩුවක් ලෙස පෙට්‍රල් මිළ රු. 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත. 

මෙම පහත හෙළීම ප්‍රතිශතයක් ලෙස 11.5%කි. එහෙත්, තවමත් රජය පෙට්‍රල්වලින් අධික ලෙස බදු අය කරමින් සිටියි. ආණ්ඩුවට අවශ්‍ය නම් ලෙහෙසියෙන් ම තවත් රු. 15කින් පෙට්‍රල් මිළ අඩු කළ හැකි ය. එපමණක් නොව ඩීසල් හා භූමිතෙල් මිළ ද පහත හෙළිය හැකි ය.


Comments

  1. හා!!! එහෙනම් උම්බ shed එකට ගිහිල්ල 130ට පෙට්රල් ගහගනින්කො....

    ReplyDelete
  2. තෙලෙන් තම්බන්න බෑ පකෝ අපිව දැන්.

    ReplyDelete
  3. ඒකට කමක් නෑ කියමුකෝ,
    ඒත්
    පෙට්‍රල්...?

    ඉතිං ඒක හොඳා ජිප්වලටයි කාර්වලටයි, එව්වත් ලොකු ලොකු මිනිස්සුට නෙව.

    ReplyDelete
  4. ඇයි යක්කුනේ ඕක මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන්න කිව්වානේ? එතකොට කරන්න බැරිදේ දැන් කරනවා කියන්නේ? මාරයි.තව ගොඩක් දේවල් මහින්ද මහත්තයාට කරන්න පුළුවන් මං හිතන්නේ.අපිට මෙයා බොරුව දාන්නේ.කොල්ලා දක්ෂයා.එයාටම දෙමු!

    එළ අනාගතයක් !

    ReplyDelete
  5. ආ.... ~බිன்ku~ මෝඩයො එතකොට මෝ බයික් ත්‍රී වීල් වල යන්නෙත් පෝසත් උදවිය වෙන්න ඇති. උම්බල වගේ පෙරේත හැත්ත තමා ය‍කෝ මේ රට විනාශ කරන්නෙ...

    ReplyDelete
  6. තර්ජන ගර්ජන හා පරුෂ වචන වලින් විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නන් නිශ්ශබ්ද කිරීම අන්තර්ජාලයේත් සිදුවන බවනම් පළමු ප්‍රකාශ දෙකෙන් පෙනේ.

    ReplyDelete
  7. Nodomakin me wage anduwak.. okkoma un ekayi, munuth ehemai unuth ehemai. tuk witharak.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා