යක්කුරෙන් ලොකුම බිසෝකොටුව?

(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජපන් සහ ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් ඒකාබද්ධව වස්ගමුව වනොද්‍යානය ආශ්‍රිත යක්කුරේ ගම්මානයේ කරන ලද කැණීමකින් වටිනා පුරාවස්තු සමුදායක් සොයා ගත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මෙම පුරාවස්තු අතර ඇති සොරොව්ව මෙතෙක් සොයා ගන්නා ලද එවැනි විශාලතම එක යයි විශ්වාස කෙරේ. ඉපැරණි බුදු පිළිම තුනක්, යකඩ ඇණ, මුරගල්, මහිෂ ප්‍රතිමා හා පුළුස්සන ලද මැට්ටෙන් තැනූ පහන් කැබලි හමු වී ඇති පුරාවස්තු අතර වේ. තවත් ඇතැම් ද්‍රව්‍ය වසර 20,000ක් පමණ පැරණි යයි විශ්වාස කෙරේ.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election