විප්ලවීය ජාතික සාහිත්‍ය උළෙලක් මේ දිනවල පොළොන්නරුවේ

(2009 සැප්තැම්බර් 06 - හාන්සිපුටු විප්ලවවාදීන්ගේ ව්‍යාපාරයේ නිවේදනයකි.) සංස්කෘතිය හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති දෙකට්ටුව වන ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායකගේ හා මහින්ද යාපා අබේවර්ධනගේ මුලිකත්වයෙන් මේ දිනවල විප්ලවීය ජාතික සංස්කෘතික උළෙලක් ‍ඓතිහාසික පුලතිසි පුරවරයේ පැවැත්වෙමින් ඇති බව පොළොන්නරුවෙන් ලැබෙන වාර්තා පවසයි.....................
(හිනාමනා බලන්න.)

Comments